පරිඝණකයට මයික් එකක්....

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මේ මාර සීන් එකනේ බන්.... :rolleyes:

    මට උඹට රෙප් දෙන්න බෑනේ.... :(

    කොච්චර වටේට අල්ල ආවත් කියන්නෙම වටේට අල්ලලා එන්න කියලනේ.... :rolleyes:
    එකෙක්ට රෙප් දුන්නම 32 දෙනෙක්ට රෙප් දෙන්න ඕනි ආය ඌට රෙප් දෙන්න:yes:
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    අපි නම් මේ මයික් එක්ක තමයි වැඩ
    LG-C1100-mic.jpg
    200842918102475415.jpg

    20079118273799486.jpg

    මේක තමයි ටිකක් වටින්නේ
    200822115364813457.jpg

    2008101117284285632.jpg

    මේ ජාතිය digital සිග්නල් එකක් තමයි අවුට් කරන්නේ
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අපි නම් මේ මයික් එක්ක තමයි වැඩ
    LG-C1100-mic.jpg
    200842918102475415.jpg

    20079118273799486.jpg

    මේක තමයි ටිකක් වටින්නේ
    200822115364813457.jpg

    2008101117284285632.jpg

    මේ ජාතිය digital සිග්නල් එකක් තමයි අවුට් කරන්නේ
    පට්ට:cool::cool:
    මේකේ මොකක්ද බං රිසීවර් එක?
    ඒක මැෂින් එකකට ගහන්නද තියෙන්නේ?
    කීයක් වෙනවද?
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    ඩිවයිස් මැනේජර් ගිහින් බලන්න සවුන්ඩ් ඩ්‍රයිවර්ස් අරන්ද තියෙන්නේ කියලා
    අරන් නැතිනම් රයිට් ක්ලික් කරලා අප්ඩේට් ඩ්‍රයිවර්ස් දීලා නෙට් එකෙන් ඉන්ස්ටෝල් කරන්න
    මයික් එකේ ජැක් එක මදර්බෝඩ් එකේ පොට් එකටම ගහන්න
    මයික් එක වැඩනම් අනිත් ඒවගේ
    ඩ්‍රයිවර්ස් කචල් එකක් හරි සොකට් එකේ අවුලක් හරි තමා තියෙන්න ඕනි


    derives baluwa...socket ?k da manda ?