මේ මගේ කේන්දරය!

chamara_p

Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    අනේ මචං මට නම් 2019 වෙනකං ඉන්න බැරියෝ... මට ඉක්මනට බඳින්න ඕන... කෙල්ලෙක් සෙට් වෙන්නේ කවදාද මට විස්තර ටිකක් කියපං මගේ බුදු මසිනෝ... පවුසි පුතේ මම ගැන පොඩ්ඩක් අනුකම්පා කරල කියපං මයේ පුතේ... :P :P :P
     
    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    මචං පවුසි මට හරියටම් විවාහය වෙන්නේ මොන අවුරුද්දේද කියල බලල කියපං කෝ... තව අර කාලසර්ප යෝගය නිසා මට තියෙන බලපැම් මොනවද කියලත් කියපං... තව අර තියෙන යෝග වලින් වන බලපැමත් කියල මට PM එකක් දාපං හොඳ කොල්ලා වගේ... :yes::yes::yes::yes:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ANE AIYE MAGET PLZZZZ

    1988/03/22
    20:01
    kurunegala

    :)
    මේ කේන්දරේ නම් ආයේ අහන්ඩ දෙයක් නෑ මේ දවස් වල ශුවර් එකට අවුල් තමා.ලග්න ඒරාෂ්ඨකයත් රාහුගේ මහ දශාවේ ශනි අතුරු දශාව 2013.12.27 තෙක් පවතී.එතෙක් ඉතා ප්‍රවේසමෙන් වැඩ කටයුතු කලයුතු කාලයකි.සිතට පැමිණෙන දුක් කරදර ඉවසීමෙන් පාලනය කරගත යුතුය.වලි ලව් කේස් වලට නොයා යුතුය.බොහෝ විට නිවසට වී සිටීමට සිදුවනු ඇත.අපල තත්වය සඳහා ගෝමේද ගලක් සහ කාකනිල් සහිත මුදු දෙකක් පැළඳීමෙන් අපල තත්වය තරමක් දුරට සමනය කර ගත හැකි වේ.කෙසේ වෙතත් වෙනදාට වඩා සිත ශක්තිමත්ව ඉදිරියට අද්‍යාපන කටයුතු කරන්නේ නම් ඊට මුහුණ දිය යුතුය.රැකියාවක් සඳහා යොමුවන්නේ නම් වෙනදාට වඩා මහන්සි වී ඒ සඳහා මුහුණදීමෙන් සාර්ථකත්වය ලබා ගත හැක.

    උඹ නොම්බර එකේ වැඩ කාරයෙක්.සහජ හැකියාවන් අතින් අනිත් අයට වඩා ඉහලින් ඉන්න කෙනෙක්.යමක් කමක් තියෙන පවුලක එකෙක්.දීර්ඝායු සහිතයි.විවාහය ප්‍රේම සම්බන්ධයක් මත සිදුකරගතහොත් දුකද කේන්දර බලා විවාහ වුවහොත් සැනසීමද ලැබෙනු ඇත.කේන්දර බලා විවාහ නොවනු ඇත යන්න මගේ හැඟීමයි.රැකියාව ජලය එසේ නැතිනම් දියර ,තෙල් ,හෝ ඒ හා සම්බන්ධ රැකියාවක් හෝ නාවික එවන් ස්ථානයක වනු ඇත.එවන් අංශයකින් ඉදිරියට ගියහොත් සහජ දක්ෂතාද උපයෝගී කරගනිමින් යහපත් අනාගතයේ රැකියා අංශයේ ඉහලට යාමට වාසනාව පවතී.ගෙදර සිටින තමන්ගේ අනික් සහෝදරයන්ට වඩා උඹට හරියනව.

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මචං පවුසි මට හරියටම් විවාහය වෙන්නේ මොන අවුරුද්දේද කියල බලල කියපං කෝ... තව අර කාලසර්ප යෝගය නිසා මට තියෙන බලපැම් මොනවද කියලත් කියපං... තව අර තියෙන යෝග වලින් වන බලපැමත් කියල මට PM එකක් දාපං හොඳ කොල්ලා වගේ... :yes::yes::yes::yes:
    මෙහෙමයි ඉදිරි වර්ෂ 2- 2 1/2 ත් අතර විවාහයකට යම් තරමකින් හෝ සුදුසු කාලයක්.ඊට පස්සේ එන කාලය විවාහයක් සඳහා සුදුසු කාලපරාසයක් නෙමේ.පවුලේ ජ්‍යෝතීර්වේදියා හමුවී වැඩි විස්තර අසාගන්න.
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    මේ කේන්දරේ නම් ආයේ අහන්ඩ දෙයක් නෑ මේ දවස් වල ශුවර් එකට අවුල් තමා.ලග්න ඒරාෂ්ඨකයත් රාහුගේ මහ දශාවේ ශනි අතුරු දශාව 2013.12.27 තෙක් පවතී.එතෙක් ඉතා ප්‍රවේසමෙන් වැඩ කටයුතු කලයුතු කාලයකි.සිතට පැමිණෙන දුක් කරදර ඉවසීමෙන් පාලනය කරගත යුතුය.වලි ලව් කේස් වලට නොයා යුතුය.බොහෝ විට නිවසට වී සිටීමට සිදුවනු ඇත.අපල තත්වය සඳහා ගෝමේද ගලක් සහ කාකනිල් සහිත මුදු දෙකක් පැළඳීමෙන් අපල තත්වය තරමක් දුරට සමනය කර ගත හැකි වේ.කෙසේ වෙතත් වෙනදාට වඩා සිත ශක්තිමත්ව ඉදිරියට අද්‍යාපන කටයුතු කරන්නේ නම් ඊට මුහුණ දිය යුතුය.රැකියාවක් සඳහා යොමුවන්නේ නම් වෙනදාට වඩා මහන්සි වී ඒ සඳහා මුහුණදීමෙන් සාර්ථකත්වය ලබා ගත හැක.

    උඹ නොම්බර එකේ වැඩ කාරයෙක්.සහජ හැකියාවන් අතින් අනිත් අයට වඩා ඉහලින් ඉන්න කෙනෙක්.යමක් කමක් තියෙන පවුලක එකෙක්.දීර්ඝායු සහිතයි.විවාහය ප්‍රේම සම්බන්ධයක් මත සිදුකරගතහොත් දුකද කේන්දර බලා විවාහ වුවහොත් සැනසීමද ලැබෙනු ඇත.කේන්දර බලා විවාහ නොවනු ඇත යන්න මගේ හැඟීමයි.රැකියාව ජලය එසේ නැතිනම් දියර ,තෙල් ,හෝ ඒ හා සම්බන්ධ රැකියාවක් හෝ නාවික එවන් ස්ථානයක වනු ඇත.එවන් අංශයකින් ඉදිරියට ගියහොත් සහජ දක්ෂතාද උපයෝගී කරගනිමින් යහපත් අනාගතයේ රැකියා අංශයේ ඉහලට යාමට වාසනාව පවතී.ගෙදර සිටින තමන්ගේ අනික් සහෝදරයන්ට වඩා උඹට හරියනව.

    :):):) Thnx thnx :)

    thank you very much
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|

    කරදරයක් නැත්නම් විතරක් මගෙත් කියන්න
    පවුසි අයියා...

    1991/09/24 තමා දවස...
    රෑ 09:02 තමා වෙලාව...
    උපන්නේ රාජගිරියේ...

    :rolleyes::rolleyes::rolleyes:
     
    ane pawsi aiye,
    mamai tawa dennekui ekatu wela construction company ekak damma ape gedarin mata ekata 8lak witara dunna mama ewa okkoma ekata damma anit un dennat 2k 3k wage demma. ane medawas wala site ekat wahala. podi podi awul nisa. mama dapu salli tikat netiweida kiyala dana gannat ona. anika mata lov karanna epa kiwwata gf kenek innawa. mama eyage details dunnot kiyanna barida match wenawada mokada eket tatwe kiyala ???

    thanks for the reply in thread
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    it is surprising that in a forum where everyone is talking about pure buddhism and the stuff, how some people promote myth. horoscope cant do shit about your life buddy, it s yours to design. throw this shit away and go on with your life

    If you don't believe it, it's not a problem..It is 100% yours. But horoscope or these things are not myth... Don't insult to it...!!
     
    i m not insulting mate, i m telling ya the truth. look at you people, you run in all haste to worship all kinds of demons after seeing this. do you think a stone can change your life? then where s buddhism? didnt buddha say that your future is your own, and no one can change it? you think by hanging a piece of cloth on a tree would cure your ailments? think!:cool:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    Ane pawsi ayya maga akath balala dannako

    1986/5/28

    11.02 am
    Mathara
    දැනට ගෙවෙන්නේ රාහුගේ කේතු අතුරු දශාවයි.2012 වර්ෂයේ මැද සිට ඉදිරියට සුබයි.මංගල කාලයක් එළඹේ.රවි 11 අරිටු දෝෂ භංග කරන ග්‍රහ බලයකින් සමන්විතයි.අනාගතය සුබයි.
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    Machan pawsi meka mage kendare poddak balapanko

    1979 December 30
    9.00 PM
    Colombo
    තවත් පැයකට කලින් ඉපදුනා නම් ඉතා ප්‍රබල චරිතයක් හිමි පුද්ගලයකුගේ කේන්ද්‍ර සටහනක් වනු නොඅනුමානය.කේසේ වෙතත් 2012 10 30 දක්වා කාලය ශුබ කාලයක් වන අතර එතැන්සිට ලබන වර්ෂ 1 දින 18 ඉතා ප්‍රවේසම් විය යුතුය.ඉන් පසු ලබන ගුරුගේ ඔබට මහදශාව ඔබට ඉතා සුබයි.ජීවිතයේ පැහැදිලි වෙනසක් සිදුකරන කාල පරිච්ඡේදයකි.
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|

    කරදරයක් නැත්නම් විතරක් මගෙත් කියන්න
    පවුසි අයියා...

    1991/09/24 තමා දවස...
    රෑ 09:02 තමා වෙලාව...
    උපන්නේ රාජගිරියේ...

    :rolleyes::rolleyes::rolleyes:

    අනේ පවුසි අයියේ මටත් කියන්නකෝ...
    :(:(:(

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    හරියටම හරි. මම 1986. 10. 14
    රාත්‍රී 10.53 ට
    වැල්ලවායෙදී ඉපදුනේ...
    :yes: :yes:

    මේ වගේ විස්තර public forum වල දාන එපා බන්. PM කරපන්.