මේ මගේ කේන්දරය!

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
කරදරයක් නැත්නම් විතරක් මගෙත් කියන්න පවුසි මහත්තයෝ...

1981/05/04 තමා දවස...
රෑ 07:26 තමා වෙලාව...
කොළඹදී

මටත් මේ දවස් වල මෙලෝ රහක් නැහැ එපා වෙලා ඉන්නේ
මගේ එකත් බලලා දෙන්නකෝ

 

nfs

Well-known member
  • Mar 29, 2009
    1,638
    76
    48
    ඇයි එන්නද??
    පවුසි මහත්තයෝ පුලුවන් නම් මගේ කේන්දරෙත් බලලා දෙන්නකෝ.. මම Campus යයිද, මගේ අනාගත රැකියාව මොකද්ද කියල කියන්න...

    උපන් දිනය - 1992/02/26
    වේලාව - රාත්‍රී 07.52
    ස්ථානය - ශ්‍රී ජයවර්ධනපුර

    පවුසි මහත්තයෝ පුලුවන් නම් බලලා දෙන්න. ලොකු පිනක්.
     

    vass_sam

    Active member
  • Dec 2, 2006
    592
    71
    28
    Birth Date 28-03-1980

    Time 05:48 a.m

    Location : Colombo

    6 වැන්නේ යොගයන් ගැන මොනාද කියන්න පුලුවන්?
     

    gsamanthasliit

    Junior member
  • Aug 17, 2008
    34
    1
    8
    macho Pawusi

    Machan Pawusi

    please macho mage eka ganath ubata poddka kiyanna puluwanda macho 1983.05.07 time:05.18 a.m at anuradhapura.:D
     

    SanjayRocks

    Well-known member
  • Aug 29, 2006
    2,233
    2,602
    113
    London
    Hi Pawusi,

    Mage horoscope ekakth free wecchi welawaka balala kiyanna.

    Birth Details: 1981 Feb 6 3.25pm Sri Lanka. Presently living in London.


    Thanks
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මගෙ එකත් බලල දෙන්නකො මචො... මේ දවස් වල ටිකක් කේස්. කොහෙන් හරි බාල්දියක් වැටෙනව.:confused:

    1988.11.03
    03.43 A.M.
    Chilaw

    විවාහෙ ගැනත් පුලුවන්නම් කියන්න.


    අනේ පව්සි අයියේ...
    පොඩ්ඩක් බලල දෙන්ඩකෝ...
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    කරදරයක් නැත්නම් විතරක් මගෙත් කියන්න පවුසි මහත්තයෝ...

    1981/05/04 තමා දවස...
    රෑ 07:26 තමා වෙලාව...
    කොළඹදී

    මටත් මේ දවස් වල මෙලෝ රහක් නැහැ එපා වෙලා ඉන්නේ
    මගේ එකත් බලලා දෙන්නකෝ

    කරදරයක් නැත්නම් විතරක් මගෙත් කියන්න පවුසි මහත්තයෝ...:love::love:
     

    Mr.Humorist

    Member
    May 31, 2011
    259
    3
    0
    Ja-Ela
    මේ කේන්දරේ තත්වය ඒ තරම්ම සුබ නැත.මීන ලග්නයෙන් උපන් කේන්දරයේ ශනි මහ දසාවේ ගුරු අතුරු දශාව ගෙවමින් පවතී.මීන ලග්න හිමියාට අසුබයෙක් වූ ශනිගේ මහ දසාවේ රවි,සඳු,කුජ,රාහු යන අසුබ අතුරු දශා පසු කරමින් ශනි ගේ නීච ගුරු අතුරු දශාවට පැමිණ ඇත.ලග්නාධිපති සිටින්නේ නීච තත්වයෙනි.

    ශනි ගෝචර ගමනින් ලග්නයෙන් අටවැන්නට හෙවත් ආයුෂස්ථානයට පැමිණ අෂ්ඨම සෙනසුරු ඒරාෂ්ඨකය ලබා ඇත.එමෙන්ම දෙවැන්නේ සිටින කුජගේ දෘෂ්ඨියත් ගෝචර බලයෙන් යන මේ වන විට 6 වැන්නේ සිටින කුජගේ දෘෂ්ඨියත් අටවැන්නට වැටී ඇත.ආයුශස්ථානාධිපති සිකුරු 3 වැන්නේ සිට නම වැන්නේ නීච චන්ද්‍රයා වෙත දෘෂ්ඨි හෙලමින් සිටී.9 වැන්නේ චන්ද්‍රයා වෘෂ්චික රාශිගතව නීච ස්ව්භාවයෙන් සිටී.එමනිසා මේ වන විට ඔබට අෂ්ඨම සෙනසුරු ඒරාෂ්ඨකයත් ජන්ම සෙනසුරු ඒරාෂ්ඨකයත් එකට බලපා ඇත.අටවැන්න හෙවත් ආයුෂස්ථානාධිපති හා සම්බ්න්ධව යෙදෙන දිත්ව ඒරාෂ්ඨක තත්වයන්හිදී අතිෂයින්ම ප්‍රවේසම් විය යුතුය.බොහෝ විට නිවසට වී සිටීමට සිදුවනු ඇත.බයිසිකල් පැදීම,උස් ස්ථානවලට ගොඩ වීම,ආතල් ගැනීමට ජලාශ වලට බැසීම ,ගෝරි දාගැනීම යහලුවන් සමඟ මත්පැන් බී ට්‍රිප් යාම සහ මත්පැන් බී පාරේ ගමන් කිරීම නොකල යුතුය.තැන්පත්ව සහ බුද්ධිමත්ව ආගමානුකූලව , දෙමව්පියන්ගේ බසට කන් නොදී නොසිටියහොත් රාහු 11 වැන්නේ සිට අරිටුදෝෂ භංගයක් සිදුකලද ඒකාන්තයෙන්ම ඉස්පිරිතාලේ ගොස් ඔප්‍රේෂන් පාරක් සිදුකර සේලයින්පාරක් ඇඟට විඳ ටික කලක් ඉස්පිරිතාලේ සුව විඳිමින් සිටීමට හැකිවනු ඇත.එක්කෝ මේ වන විට අසනීප තත්වයක් පැන නැග තිබිය හැක.


    නියමාකාරයෙන් ජීවම් කරගත් ශනි මෘතෘංජය පැළඳීම කල යුත්තකි.නියමාකාරයෙන් ශනි මෘතෘංජය ජීවම් කරන්නෙක් සොයාගත යුතුය.යම් මුදලක් වියදම් වන වැඩකි.

    කවච වලින් ජපකරන ලද කාකනිල් මුද්දක් දකුනු අතේ මැදඟිල්ලේ දමන්න.

    මෙහිදී කෙලින්ම කිව නොහැකි කරුණු බොහෝ බැවින් වහාම දෙමව්පියන් සමඟ ගොස් ඉතා විශ්වාශවන්ත පළපුරුදු රතුවිතාන ,ඇම් ගුණපාල වැනි දෛයිවඥ්ඥ මහතකු හමුවී වැඩි දුර උපදෙස් ලබාගන්න.

    1990 July 04
    00:42 (24 hours walin)
    Colombo

    Meke thawa vistara karala kiyannako pawsi aiye.......
    jobe ekakuth na.
    job ekak kawada dihata hamba weida?
    mage anagatha arthika thathwe poddak kiyannako pawsi aiye.....
    please......
     
    Last edited:

    sirimanna

    Member
    Nov 14, 2008
    1
    0
    0
    Plzz

    Prashna godaka inne.. Birthday eka 1987 01 11 Time eka 16 13 PM, Born Colombo.. Oyata pin sidda wenawa.. attamai loku pinak ................................................................................................................................................ mata mage anagataya kohomada kiyala kiyanna ayy