කළු පුසයි සුදු පුසයි වලියක්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කලු පූසා;11705013 said:
    malapan mage defensive attack

    පුසෝ මොකට රන්ඩුවෙනවද,දෙන දෙයක් කාල ඉන්නෙ නැතුව :lol:;)
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    කලු පූසා;11705119 said:
    පිස්සුද යකෝ:angry: වලියක් ඉවට උනාම දිනන කෙනා පරදින එකාට අතට අත දෙනව. මාත් සම්ප්‍රදාය ගරු කරා :P


    පල පල යන්න :P

    සුදු පූව අයිය තමයි විනර් :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කලු පූසා;11705119 said:
    පිස්සුද යකෝ:angry: වලියක් ඉවට උනාම දිනන කෙනා පරදින එකාට අතට අත දෙනව. මාත් සම්ප්‍රදාය ගරු කරා :P
    පේනවා පේනවා, හීරිච්ච තැං ලෙවකකා අතට අත දුන්න හැටි පේනවා :P
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    කවුද බං මේ පුද්ගලික දේවල් වීඩියෝ කරලා ප්‍රසිද්ධ කරන එකා?:angry:

    ඔව් බන් අපි ඒව කතා කරල විසඳගෙනත් ඉවරයි.. :rolleyes: ශුවර් ගොසිප් සයිට් කාරයෙක් තමයි:frown:. මම ප්‍රසිද්ද නිසා පැපරාසියො වැහි වැහැල මගෙ පස්සෙන් එනව :rofl: