පිල්ලිය;11085694 said:මම මගේ කෙල්ල ගෙ යාළුවෙක්ට පොඩි මැසේජ් කෑල්ලක් යැව්වා. ඒකිගෙ ෆෝන් එකේ මාස්ක් මැසේජ් කියලා වැටිලා. අපි ඕකේ රෙජිස්ටර් වෙන කොට අපේ නම්බර් එක ඉල්ලනවා නෙ බන්. ඉතින් මගේ නම්බර් එකත් ඇවිත්..මම නම් ඊට පස්සෙ වෙන සිම් එහෙකට අලුත් එකවුන්ට් හදලා $29ක් ගෙවලා මැසේජ් ගොඩක් ගත්තා.. දැන් එල.. තව මැසේජ් 2000ක් ඉතුරුයි
![]()
ithin dan ewapu eke eheme nane machan
මම නම් ඊට පස්සෙ වෙන සිම් එහෙකට අලුත් එකවුන්ට් හදලා $29ක් ගෙවලා මැසේජ් ගොඩක් ගත්තා.. දැන් එල.. තව මැසේජ් 2000ක් ඉතුරුයි



