අපි තවත් නිහඩව සිටිය යුතුද?
මම මේ කියන දේ අහලා ඔයාලා හිතන්න පුලුවන් මූ නම් මහ ජාතිවාදියෙක්, ජාති භේද ඇති කරන්න තමා යන්නේ කියලා, සමහර විට ඇඩ්මින් මාව තහනම් කරයි, ඒත් තවත් කොහොමද මේ ප්රහාර හමුවේ කට වහගෙන, අත පය හකුලගෙන ඉන්නේ කොහොමද කියලා ඔයාලම හිතලා බලන්න.
මේකත් කියන්න ඕනේ, මේක මුස්ලිම් ආගමට කරන ප්රහාරයක් වත්, බහුතර හොඳ මුසල්මානුවන්ට කරන ප්රහාරයක් වත් නෙමේ, ඒත් මේ කරලා තියෙන වැඩ සහ ගහන වැඩ නෙමේද කියලා ඔබලම බලලා තීරණය කරලා කියන්නකෝ!