බලනවනන්_මෙන්න(Big Bash T20)

James-Bond

Member
Dec 21, 2010
2,705
308
0
බලනවනන්_මෙන්න(Big Bash T20)

බලනවනන් මෙන්න(Big Bash T20):)


IPL බලල එපා වෙලානෙ දැන් අපේ කට්ටියට තියෙන්නෙ.ඉතින් IPL වලින් හෙම්බත්වෙච්ච කට්ටියට,ඒත් T-20 ක්‍රිකට්වලට කැමති අයට මේ දවස්වල නියම මැච් සෙට් එකක් යනව ඕස්ට්‍රේලියාවෙ.ඔව්,මේ තමයි ඕස්ට්‍රේලියාවෙ domestic T-20 තරගාවලිය,Big Bash T20.


කවුද ඉතින් අකමැති T-20 තරග බලන්න.මේ දවස්වල ශ්‍රී ලන්කා ටීම් එකේ performance අඩු නිසා අපේ හිත් ටිකක් අවුල්නෙ.ඕක අමතක වෙලා යන්නත් එක්ක Big Bash ලීග් එක බලන්න ඔයාලට පුළුන්වන්.


තරගාවලියෙ කාලසටහන මෙතනින් බලන්න:Big Bash schedule
(මෙතන IST කියල දක්වල තියෙන්නෙ ශ්‍රී ලන්කාවෙ වෙලාවෙන් තරග තියෙන වෙලාවල්)


කොහොමත් ඉතින් ඕස්ට්‍රේලියන් කාරයො වැඩක් කරොත් පිළිවෙලකට කරනවනෙ.Big Bash ලීග් එකට සයිට් එකකුත් තියෙනව.ඕනෙනන් ඒකටත් ගිහිල්ල බලන්න.ඔයාලට දැනගන්න ඕනෙ හැම විස්තරක්ම ඒකෙ තියෙනව.


Big Bash සයිට් එකට:www.bigbash.com.au


දැන් Big Bash මැචස් බලන්නෙ කොහොමද කියන ප්‍රශ්නෙ ඔයාලට එනව ඇති.ඔයාලට Big Bash මැචස් Star Cricket චැනල් එකෙන් බලන්න පුළුවන්.කේබල් හෝ සැටලයිට් ඩිස්ක් නැතිනන් ඔන්ලියින් උනත් Star Cricket චැනල් එක බලන්න පුළුවන් sites ඕනතරම් තියෙනව.Searchපාරක් දාන්න විතරයි තියෙන්නෙ.

කොහොම උනත් ඕස්ට්‍රේලියාවෙ මිනිස්සුන්ගෙනන් මේ තරගාවලියට සෑහෙන ඉල්ලුමක් තියෙන බව පේනව මැචස් බලන්න එන සෙනග දැක්කම.මම එකක් කියන්න ඕනෙ ඉන්දියාවෙ මැචස් වලට වඩා සෑහෙන වෙනසක් මේ මැචස්වල තියෙනව.



දැනට මැචස් පහක් තිබ්බ.ඒ මැචස් වල highlights කීපයක් මම මෙතන post කරන්නම්.


BUMP එකක්වත් දාල යන්න:rolleyes:
 
Last edited:

ruwche

Member
Dec 19, 2011
309
48
0
කොහොම උනත් ඕස්ට්‍රේලියාවෙ මිනිස්සුන්ගෙනන් මේ තරගාවලියට සෑහෙන ඉල්ලුමක් තියෙන බව පේනව මැචස් බලන්න එන සෙනග දැක්කම.මම එකක් කියන්න ඕනෙ ඉන්දියාවෙ මැචස් වලට වඩා සෑහෙන වෙනසක් මේ මැචස්වල තියෙනව.

මොකක්ද දන්නවද මචන් IPL එකට වඩා Big Bash එකෙ තියෙන වෙනස.ඕස්ට්‍රේලියාවෙ ඉන්නේ T20 කාපර්ලා.ඒ නිසා තරග කාරීත්වය ඉතාම ඉහලයි IPLවල International playersලා ටික නෑත්තම් මෙලො රහක් නෑ.
 

James-Bond

Member
Dec 21, 2010
2,705
308
0

නිකන් බලල විතරක් යන්න එපා.comment එකක් දාල යන්න.දේශපාලනේ මේකට ගාවගන්නෙ නැතුව
:lol:
 

kal00

Active member
  • Feb 7, 2009
    541
    119
    43
    Thanks for sharing machan !!!

    Machan me matches wala full highlights (or full match) nedda??? meka e tharamata niyamai... :) :)
    (Man net seach kalath hambune ne :( :( )
     

    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    sirawatama patta tournament eka..math balanawa...mata eda Gayle centurya dapu match eka balanna bari una.. link eka nadda a match eke..??

    ubata dan REP denna baluu :( :(