• Jul 6, 2012
    10,671
    2,899
    113
    :eek::eek::eek:
    එලද බ්‍රා ,,,
    මම හිතුවා මුන්ට KFC එකට වඩා හොද එකක් කරන්ඩ බැරිවෙයි කියලා.
    දැන් ඔය දීලා තියෙන්නේ පැලෙන්ඩම.:):):)
    කවදද මල්ලී මේක පටන්ගන්නේ.........
    ගිය සතියෙ අයියේ
    පට්ට ද අහලා නේ බං
    IPL එකට මේත් එක්ක හැරෙන්නවත් බෑ
    මමත් කලින් හිතුවෙ competitive මදි වෙයි කියලා.ඒ වුනාට දැන්
    :lol:
    :yes::yes:

    eeye thisarage 6 2 pattai :D
    :yes::yes::yes::yes:
    Melbourne Renegades beat comfortably in the end by 5 wickets. Man of the match: AW O'Brien

    ST 116/7 (20) Tremain 37*, Muralitharan 2-16, O'Brien 3-15
    MR 117/5 (18.2) Finch 31, Rohrer 27, A Mahmood 2-18


    481569_498655936841013_1160691780_n.jpg
    මුරලිත් වැඩේට බැහැලා තියෙන්නෙ;)
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එළකිරි කොල්ලෙක්;14057747 said:
    ගිය සතියෙ අයියේ
    පට්ට ද අහලා නේ බං
    IPL එකට මේත් එක්ක හැරෙන්නවත් බෑ
    මමත් කලින් හිතුවෙ මදි වෙයි කියලා.ඒ වුනාට දැන්
    :lol:
    :yes::yes:


    :yes::yes::yes::yes:
    මොකේද දෙන්නේ කියපන් මල්ලි .......:eek::eek::eek:
     
  • Jul 6, 2012
    10,671
    2,899
    113
    ~R e s u l t s~
    Melbourne Renegades v Melbourne Stars at Melbourne (Docklands) - Dec 7, 2012
    Melbourne Stars 167/5 (20/20 ov); Melbourne Renegades 168/2 (18.2/20 ov)
    Melbourne Renegades won by 8 wickets (with 10 balls remaining)

    Sydney thunder v Sydney sixers
    Sydney Thunder 143/5 (20/20 ov); Sydney Sixers 147/3 (18.4/20 ov)
    Sydney Sixers won by 7 wickets (with 8 balls remaining)

    Brisbane Heat v Hobart Hurricanes at Brisbane - Dec 9, 2012
    Brisbane Heat 172/6 (20/20 ov); Hobart Hurricanes 175/2 (19/20 ov)
    Hobart Hurricanes won by 8 wickets (with 6 balls remaining)

    Perth Scorchers v Adelaide Strikers at Perth - Dec 9, 2012
    Perth Scorchers 162/6 (20/20 ov); Adelaide Strikers 164/4 (19.2/20 ov)
    Adelaide Strikers won by 6 wickets (with 4 balls remaining)

    Perth Scorchers v Melbourne Stars at Perth - Dec 12, 2012
    Perth Scorchers 69 (15.2/20 ov); Melbourne Stars 29/0 (2/5 ov)
    Melbourne Stars won by 24 runs (D/L method)

    Adelaide Strikers v Brisbane Heat at Adelaide - Dec 13, 2012
    Adelaide Strikers 185/8 (20/20 ov); Brisbane Heat 186/7 (20/20 ov)
    Brisbane Heat won by 3 wickets (with 0 balls remaining)

    Sydney Thunder v Melbourne Renegades at Sydney - Dec 14, 2012
    Sydney Thunder 116/7 (20/20 ov); Melbourne Renegades 117/5 (18.2/20 ov)
    Melbourne Renegades won by 5 wickets (with 10 balls remaining)

    Melbourne Stars v Hobart Hurricanes at Melbourne - Dec 15, 2012
    Hobart Hurricanes 134/8 (20/20 ov); Melbourne Stars 135/6 (19.1/20 ov)
    Melbourne Stars won by 4 wickets (with 5 balls remaining)

    Sydney Sixers v Perth Scorchers at Sydney - Dec 16, 2012
    Sydney Sixers 113/9 (20/20 ov); Perth Scorchers 114/3 (19.2/20 ov)
    Perth Scorchers won by 7 wickets (with 4 balls remaining)

    Brisbane Heat v Perth Scorchers at Brisbane - Dec 18, 2012
    Brisbane Heat 109/4 (13.1/13.1 ov); Perth Scorchers 51/1 (4.2/5 ov)
    Perth Scorchers won by 9 wickets (with 4 balls remaining) (D/L method)

    Melbourne Renegades v Hobart Hurricanes at Melbourne (Docklands) - Dec 19, 2012
    Hobart Hurricanes 102/9 (20/20 ov); Melbourne Renegades 103/3 (13.2/20 ov)
    Melbourne Renegades won by 7 wickets (with 40 balls remaining)

    Sydney Thunder v Adelaide Strikers at Sydney - Dec 20, 2012
    Adelaide Strikers 177/6 (20/20 ov); Sydney Thunder 126 (18.4/20 ov)
    Adelaide Strikers won by 51 runs

    Melbourne Stars v Sydney Sixers at Melbourne - Dec 21, 2012
    Melbourne Stars 177/6 (20/20 ov); Sydney Sixers 156/5 (20/20 ov)
    Melbourne Stars won by 21 runs

    Melbourne Renegades v Brisbane Heat at Melbourne (Docklands) - Dec 22, 2012
    Brisbane Heat 133/7 (20/20 ov); Melbourne Renegades 134/4 (19.1/20 ov)
    Melbourne Renegades won by 6 wickets (with 5 balls remaining)
     
    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    එළකිරි කොල්ලෙක්;14113322 said:
    :):):)
    :yes::yes::yes:
    Ape ewunta karanna beri una de.Thisaragen hari use eka ganna eka.Aussies la kohomada ne eth ekka balanakota??:cool:

    :yes: අද මැච් එකේ දී තිසර ආවේ 3 වෙනි විකට් එක ගියාට පස්සේ 5 වෙනි ඹ්වරේ ලංකාවේ මැච් වල අවසානෙට නේ එන්නේ අඩු ගානේ පොරව T20 මැච් වල වත් 3 වෙනියට වගේ එවන්න ඕනා මොකද පොර ඕවර 4 ක් 5 ක් සෙල්ලම් කරත් ලොකු ලකුණු ගානක් ගන්න නිසා :yes: පොර අවසානෙට ඇව්තුත් ලංකවේ මැච් කීයක් ගොඩ දාලා තියනව ද :D;)
     
  • Jul 6, 2012
    10,671
    2,899
    113

    :yes: අද මැච් එකේ දී තිසර ආවේ 3 වෙනි විකට් එක ගියාට පස්සේ 5 වෙනි ඹ්වරේ ලංකාවේ මැච් වල අවසානෙට නේ එන්නේ අඩු ගානේ පොරව T20 මැච් වල වත් 3 වෙනියට වගේ එවන්න ඕනා මොකද පොර ඕවර 4 ක් 5 ක් සෙල්ලම් කරත් ලොකු ලකුණු ගානක් ගන්න නිසා :yes: පොර අවසානෙට ඇව්තුත් ලංකවේ මැච් කීයක් ගොඩ දාලා තියනව ද :D;)
    අනිවා! ඒ වගේ කෙනෙක් අන්තිම වෙනකම් තියන් ඉන්න ඕනෙ නෑ.එතකොට එයාට perform කරන්න ලැබෙන චාන්ස් එක අඩුයි වගේ ම තියෙන පීඩනයත් වැඩියි.:sorry:අලුත් බෝලෙ පුරු දු නෑ කියලා කට්ටිය කියන්න පුලුවන් ඒත් හරියට තිසරව හරියට Use කරොත් opener කෙනෙක් විදියට උනත් ඉස්සරහ දි ගේන්න බැරි කමක් නෑ
    :yes::yes:
     
    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    එළකිරි කොල්ලෙක්;14113510 said:
    අනිවා! ඒ වගේ කෙනෙක් අන්තිම වෙනකම් තියන් ඉන්න ඕනෙ නෑ.එතකොට එයාට perform කරන්න ලැබෙන චාන්ස් එක වගේ ම තියෙන පීඩනයත් වැඩියි.:sorry:අලුත් බෝලෙ පුරු දු නෑ කියලා කට්ටිය කියන්න පුලුවන් ඒත් හරියට තිසරව හරියට Use කරොත් opener කෙනෙක් විදියට උනත් ඉස්සරහ දි ගේන්න බැරි කමක් නෑ
    :yes::yes:

    අනිවා :yes::yes:
     
  • Jul 6, 2012
    10,671
    2,899
    113
    Hobart Hurricanes v Sydney Thunder at Hobart - Dec 23, 2012
    Hobart Hurricanes 177/4 (20/20 ov); Sydney Thunder 147/9 (20/20 ov)
    Hobart Hurricanes won by 30 runs


    Adelaide Strikers v Sydney Sixers at Adelaide - Dec 23, 2012
    Sydney Sixers 135/6 (20/20 ov); Adelaide Strikers 136/1 (15.5/20 ov)
    Adelaide Strikers won by 9 wickets (with 25 balls remaining)


    Sydney Sixers v Hobart Hurricanes at Sydney - Dec 26, 2012
    Sydney Sixers 154/8 (20/20 ov); Hobart Hurricanes 158/3 (19.5/20 ov)
    Hobart Hurricanes won by 7 wickets (with 1 ball remaining)


    Adelaide Strikers v Melbourne Stars at Adelaide - Dec 27, 2012
    Melbourne Stars 175/8 (20/20 ov); Adelaide Strikers 167/4 (20/20 ov)
    Melbourne Stars won by 8 runs


    Sydney Thunder v Brisbane Heat at Sydney - Dec 28, 2012
    Sydney Thunder 126 (20/20 ov); Brisbane Heat 127/5 (16.4/20 ov)
    Brisbane Heat won by 5 wickets (with 20 balls remaining)


    Perth Scorchers v Melbourne Renegades at Perth - Dec 29, 2012
    Perth Scorchers 187/3 (20/20 ov); Melbourne Renegades 136 (19.1/20 ov)
    Perth Scorchers won by 51 runs


    Sydney Thunder v Sydney Sixers at Sydney - Dec 30, 2012
    Sydney Thunder 132/6 (20/20 ov); Sydney Sixers 136/6 (19/20 ov)
    Sydney Sixers won by 4 wickets (with 6 balls remaining)


    Hobart Hurricanes v Perth Scorchers at Hobart - Jan 1, 2013
    Perth Scorchers 152/8 (20/20 ov); Hobart Hurricanes 153/4 (18.3/20 ov)
    Hobart Hurricanes won by 6 wickets (with 9 balls remaining)


    Melbourne Renegades v Adelaide Strikers at Melbourne (Docklands) - Jan 2, 2013
    Melbourne Renegades 155/6 (20/20 ov); Adelaide Strikers 107 (18.3/20 ov)
    Melbourne Renegades won by 48 runs


    Brisbane Heat v Melbourne Stars at Brisbane - Jan 3, 2013
    Brisbane Heat 171/5 (20/20 ov); Melbourne Stars 147/9 (20/20 ov)
    Brisbane Heat won by 24 runs


    Perth Scorchers v Sydney Thunder at Perth - Jan 4, 2013
    Sydney Thunder 113/9 (20/20 ov); Perth Scorchers 117/1 (13.2/20 ov)
    Perth Scorchers won by 9 wickets (with 40 balls remaining)


    Hobart Hurricanes v Adelaide Strikers at Hobart - Jan 5, 2013
    Adelaide Strikers 162/4 (20/20 ov); Hobart Hurricanes 124/8 (20/20 ov)
    Adelaide Strikers won by 38 runs


    Melbourne Stars v Melbourne Renegades at Melbourne - Jan 6, 2013
    Melbourne Stars 146/9 (20/20 ov); Melbourne Renegades 147/1 (18.5/20 ov)
    Melbourne Renegades won by 9 wickets (with 7 balls remaining)