අදට එළකිරි එකට එකතුවෙලා අවුරුදු තුනක් වෙනවා
හොද දවසක නේද මාත් එකතුවෙලා තියෙන්නේ
155 Friend(s)
Rep Power: 6
එළකිරි එකට 2008 එකතු උනාට ෆෝරම් එක වැඩිය උනන්දුවක් තුබුණේ නැ.සින්දු බාගන්න එක විතරයි කරේ.ඊට පස්සේ 2009 මැදකදී ගෙදටර වෙලා ඉන්න සිද්දවුනට පස්සේ තමයි මේකේ පොස්ට් කියවන්න කරන්න පටන් ගත්තේ.
නොර්මල් පොස්ට් දන්නා දැනගතත් ත්‍රෙඩ් එකක් දන්නා දැනගෙන හිටියේ නැ එක හොයා ගන්න හෙන ගමක දෙන්න උනා

කොහොමහරි ඉස්සෙලම වගේ දැම්මේ හෙල්ප් එකක් ඉල්ලලාතමයි
MS access උදව්වක් ඔනෙ
එතැනදී මට එළකිරි මෙම්බෙර් කෙනෙක් dagayaa මට ලොකු හෙල්ප් එකක් දුන්නා. ඒකෙන් තමයි එළකිරිය මට ඇල්ලුවේ
එළකිරි නිසා ගොඩක් අය අදුනගන්න ලැබුනා,එක තමයි තියෙන ලොකුම සතුට
ඉස්සෙල්ලම වගේ මම මහන්සිවෙලා හිතලා ත්‍රෙඩ් එකක් දැම්මේ Keyloggerයෙන්_password_බේරා_ගනිමු කියන එක තමයි
මේ අවුරුද්දේ මට අපේ maduranga_it සහෝදරයගේ
අදහසක් නිසා මට
අවස්ථාවක් ලැබුනා වෙසක් උත්සවය සදහා එළකිරිය වෙනුවෙන් Profile Picture එකක් හදන්න,
මට ඒ ගැන පුදුම සතුටක් තියෙන්නේ.
සියලු එළකිරි සාමාජිකයනට මගේ ස්තුතිය පළකරනවා මට මෙතෙක්කර සහයට

මට ඉතින් ලස්සනට හිතේ තියෙන දේවල් ලියන්න තෙරෙනේ නැ.ඒකනිසා මම මෙතනින් නවතිනවා.
මේ තියෙන්නේ මම හදපු ත්‍රෙඩ් වගයක්

Htmlවලින්_wallpaperඑකක් හදමු
Photoshop_කෙටි යතුරු_ටිකක්
PS_අතීතය_දෑනගනිමු......
Photoshop_ඉගෙන_ගනිමු
Open/Save As ඩයලොග් පෙට්ටිය වෙනස් කරමු
කොපි_කෑට්_ගී
දස_සිල්
සිංහලේන්_කොටමු_පී.ඈස්
කරමු~වැඩක්~Psවලින්
ෆොටෝෂොප්~ඇනිමේෂන්~හදමුSrilanka
එලකිරි_හොලවලා_අනිමේශන්_කරමු
අපිකාටත්_ඩොක්_හා_ sidebar
windows 7_ගැජමැටික්ස්_ටිකක්
එළකිරියේ ඉන්න සියලු සාමාජිකයන්ට ලබන්නාවූ 2012 නව වසර
සුබ නව වසරක් වේවයි ප්‍රර්ථනා කරනවා
හොද දවසක නේද මාත් එකතුවෙලා තියෙන්නේ

155 Friend(s)
Rep Power: 6
එළකිරි එකට 2008 එකතු උනාට ෆෝරම් එක වැඩිය උනන්දුවක් තුබුණේ නැ.සින්දු බාගන්න එක විතරයි කරේ.ඊට පස්සේ 2009 මැදකදී ගෙදටර වෙලා ඉන්න සිද්දවුනට පස්සේ තමයි මේකේ පොස්ට් කියවන්න කරන්න පටන් ගත්තේ.
නොර්මල් පොස්ට් දන්නා දැනගතත් ත්‍රෙඩ් එකක් දන්නා දැනගෙන හිටියේ නැ එක හොයා ගන්න හෙන ගමක දෙන්න උනා

කොහොමහරි ඉස්සෙලම වගේ දැම්මේ හෙල්ප් එකක් ඉල්ලලාතමයි
MS access උදව්වක් ඔනෙ
එතැනදී මට එළකිරි මෙම්බෙර් කෙනෙක් dagayaa මට ලොකු හෙල්ප් එකක් දුන්නා. ඒකෙන් තමයි එළකිරිය මට ඇල්ලුවේ
එළකිරි නිසා ගොඩක් අය අදුනගන්න ලැබුනා,එක තමයි තියෙන ලොකුම සතුට
ඉස්සෙල්ලම වගේ මම මහන්සිවෙලා හිතලා ත්‍රෙඩ් එකක් දැම්මේ Keyloggerයෙන්_password_බේරා_ගනිමු කියන එක තමයි
මේ අවුරුද්දේ මට අපේ maduranga_it සහෝදරයගේ

අදහසක් නිසා මටඅවස්ථාවක් ලැබුනා වෙසක් උත්සවය සදහා එළකිරිය වෙනුවෙන් Profile Picture එකක් හදන්න,