මේ කේන්දරේ නම් ආයේ අහන්ඩ දෙයක් නෑ මේ දවස් වල ශුවර් එකට අවුල් තමා.ලග්න ඒරාෂ්ඨකයත් රාහුගේ මහ දශාවේ ශනි අතුරු දශාව 2013.12.27 තෙක් පවතී.එතෙක් ඉතා ප්‍රවේසමෙන් වැඩ කටයුතු කලයුතු කාලයකි.සිතට පැමිණෙන දුක් කරදර ඉවසීමෙන් පාලනය කරගත යුතුය.වලි ලව් කේස් වලට නොයා යුතුය.බොහෝ විට නිවසට වී සිටීමට සිදුවනු ඇත.අපල තත්වය සඳහා ගෝමේද ගලක් සහ කාකනිල් සහිත මුදු දෙකක් පැළඳීමෙන් අපල තත්වය තරමක් දුරට සමනය කර ගත හැකි වේ.කෙසේ වෙතත් වෙනදාට වඩා සිත ශක්තිමත්ව ඉදිරියට අද්යාපන කටයුතු කරන්නේ නම් ඊට මුහුණ දිය යුතුය.රැකියාවක් සඳහා යොමුවන්නේ නම් වෙනදාට වඩා මහන්සි වී ඒ සඳහා මුහුණදීමෙන් සාර්ථකත්වය ලබා ගත හැක.ANE AIYE MAGET PLZZZZ
1988/03/22
20:01
kurunegala
![]()
මෙහෙමයි ඉදිරි වර්ෂ 2- 2 1/2 ත් අතර විවාහයකට යම් තරමකින් හෝ සුදුසු කාලයක්.ඊට පස්සේ එන කාලය විවාහයක් සඳහා සුදුසු කාලපරාසයක් නෙමේ.පවුලේ ජ්‍යෝතීර්වේදියා හමුවී වැඩි විස්තර අසාගන්න.මචං පවුසි මට හරියටම් විවාහය වෙන්නේ මොන අවුරුද්දේද කියල බලල කියපං කෝ... තව අර කාලසර්ප යෝගය නිසා මට තියෙන බලපැම් මොනවද කියලත් කියපං... තව අර තියෙන යෝග වලින් වන බලපැමත් කියල මට PM එකක් දාපං හොඳ කොල්ලා වගේ...![]()
මේ කේන්දරේ නම් ආයේ අහන්ඩ දෙයක් නෑ මේ දවස් වල ශුවර් එකට අවුල් තමා.ලග්න ඒරාෂ්ඨකයත් රාහුගේ මහ දශාවේ ශනි අතුරු දශාව 2013.12.27 තෙක් පවතී.එතෙක් ඉතා ප්‍රවේසමෙන් වැඩ කටයුතු කලයුතු කාලයකි.සිතට පැමිණෙන දුක් කරදර ඉවසීමෙන් පාලනය කරගත යුතුය.වලි ලව් කේස් වලට නොයා යුතුය.බොහෝ විට නිවසට වී සිටීමට සිදුවනු ඇත.අපල තත්වය සඳහා ගෝමේද ගලක් සහ කාකනිල් සහිත මුදු දෙකක් පැළඳීමෙන් අපල තත්වය තරමක් දුරට සමනය කර ගත හැකි වේ.කෙසේ වෙතත් වෙනදාට වඩා සිත ශක්තිමත්ව ඉදිරියට අද්යාපන කටයුතු කරන්නේ නම් ඊට මුහුණ දිය යුතුය.රැකියාවක් සඳහා යොමුවන්නේ නම් වෙනදාට වඩා මහන්සි වී ඒ සඳහා මුහුණදීමෙන් සාර්ථකත්වය ලබා ගත හැක.
උඹ නොම්බර එකේ වැඩ කාරයෙක්.සහජ හැකියාවන් අතින් අනිත් අයට වඩා ඉහලින් ඉන්න කෙනෙක්.යමක් කමක් තියෙන පවුලක එකෙක්.දීර්ඝායු සහිතයි.විවාහය ප්‍රේම සම්බන්ධයක් මත සිදුකරගතහොත් දුකද කේන්දර බලා විවාහ වුවහොත් සැනසීමද ලැබෙනු ඇත.කේන්දර බලා විවාහ නොවනු ඇත යන්න මගේ හැඟීමයි.රැකියාව ජලය එසේ නැතිනම් දියර ,තෙල් ,හෝ ඒ හා සම්බන්ධ රැකියාවක් හෝ නාවික එවන් ස්ථානයක වනු ඇත.එවන් අංශයකින් ඉදිරියට ගියහොත් සහජ දක්ෂතාද උපයෝගී කරගනිමින් යහපත් අනාගතයේ රැකියා අංශයේ ඉහලට යාමට වාසනාව පවතී.ගෙදර සිටින තමන්ගේ අනික් සහෝදරයන්ට වඩා උඹට හරියනව.

Thnx thnx 

it is surprising that in a forum where everyone is talking about pure buddhism and the stuff, how some people promote myth. horoscope cant do shit about your life buddy, it s yours to design. throw this shit away and go on with your life
i m not insulting mate, i m telling ya the truth. look at you people, you run in all haste to worship all kinds of demons after seeing this. do you think a stone can change your life? then where s buddhism? didnt buddha say that your future is your own, and no one can change it? you think by hanging a piece of cloth on a tree would cure your ailments? think!If you don't believe it, it's not a problem..It is 100% yours. But horoscope or these things are not myth... Don't insult to it...!!

දැනට ගෙවෙන්නේ රාහුගේ කේතු අතුරු දශාවයි.2012 වර්ෂයේ මැද සිට ඉදිරියට සුබයි.මංගල කාලයක් එළඹේ.රවි 11 අරිටු දෝෂ භංග කරන ග්‍රහ බලයකින් සමන්විතයි.අනාගතය සුබයි.Ane pawsi ayya maga akath balala dannako
1986/5/28
11.02 am
Mathara
තවත් පැයකට කලින් ඉපදුනා නම් ඉතා ප්‍රබල චරිතයක් හිමි පුද්ගලයකුගේ කේන්ද්‍ර සටහනක් වනු නොඅනුමානය.කේසේ වෙතත් 2012 10 30 දක්වා කාලය ශුබ කාලයක් වන අතර එතැන්සිට ලබන වර්ෂ 1 දින 18 ඉතා ප්‍රවේසම් විය යුතුය.ඉන් පසු ලබන ගුරුගේ ඔබට මහදශාව ඔබට ඉතා සුබයි.ජීවිතයේ පැහැදිලි වෙනසක් සිදුකරන කාල පරිච්ඡේදයකි.Machan pawsi meka mage kendare poddak balapanko
1979 December 30
9.00 PM
Colombo
කරදරයක් නැත්නම් විතරක් මගෙත් කියන්න පවුසි අයියා...
1991/09/24 තමා දවස...
රෑ 09:02 තමා වෙලාව...
උපන්නේ රාජගිරියේ...

හරියටම හරි. මම 1986. 10. 14
රාත්‍රී 10.53 ට
වැල්ලවායෙදී ඉපදුනේ...
![]()
![]()