My A/L Results!!!

rukey184

Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    ela kolla . another doctor ..... :-).okkomata aha ban genaral english walata B k ganna aka. man hithuwe mata A k hari B k hari ayi kiyala menna bole awe nathe S akak thuk nodakin :P :P
     
    samitha94

    Junior member
  • May 27, 2009
    418
    20
    18
    සුබ පතන ව යාලුවට හදවතින් ම.. :yes:
    මෙඩි යන්න පුළුවන් නේද යාලුවට?? :):)
    කියන්නකෝ බලන්න සහෝදරයා ටියුශන් ගියේ මොන ගුරුවරු ගවටද?:):)
    පාඩම් කරේ කොහොමද කියන එක එහෙම අනෙත් සහෝදරයන් ට දන ගන්නත් එක්ක :):)
     
    සුබ පතන ව යාලුවට හදවතින් ම.. :yes:
    මෙඩි යන්න පුළුවන් නේද යාලුවට?? :):)
    කියන්නකෝ බලන්න සහෝදරයා ටියුශන් ගියේ මොන ගුරුවරු ගවටද?:):)
    පාඩම් කරේ කොහොමද කියන එක එහෙම අනෙත් සහෝදරයන් ට දන ගන්නත් එක්ක :):)
    තෑන්ක් වේවා යාලුවා
    මම ටියුශන් ගියෙ නම් physics ටිල්නි සිර් ගාවට කලුතර:D:D:D:D
    බයෝ නම් ගියෙ නෑ මචන්ලා... chem වලට ගියේ මුදිත මිස් ගාවට horana
    නම් කමරේ නෙමෙයි වත්තෙ තමා පාඩම්:D:D:D:D:D කලේ...phys නම් සිර් දෙන ගනන් තමා හැදුවෙ:D:D:D
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    තෑන්ක් වේවා යාලුවා
    මම ටියුශන් ගියෙ නම් physics ටිල්නි සිර් ගාවට කලුතර:D:D:D:D
    බයෝ නම් ගියෙ නෑ මචන්ලා... chem වලට ගියේ මුදිත මිස් ගාවට horana
    නම් කමරේ නෙමෙයි වත්තෙ තමා පාඩම්:D:D:D:D:D කලේ...phys නම් සිර් දෙන ගනන් තමා හැදුවෙ:D:D:D

    ape gama kollek wage.....thakisela da ?