My A/L Results!!!

sniper911

Member
Dec 21, 2011
237
6
0
උඹේ නමේ හැටියට Result නම් මදි.. :angry::angry:
:P

බයෝ නෙවෙයි කරන්න තිබුනෙත් :P
 

whizzkid

Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    Sira kollek ney...Bio karala Physics walata A thiyenawa....Good Good...
    ubata jaya malli... :D
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :eek: අපේ එකෙක් හිටිය, කලින් අවුරුද්දක. :oo: උට Physics, Chemistry දෙකටම A, :sorry: Biology විතරක් B එකක්. :shocked: පළවෙනි පාරෙන්ම..

    :cool: සුභපැතුම් මචෝ! :) Science කරල ඔහොම රිසල්ට් එකක් ගන්නව කියන්නෙ අනිවා ගොඩ තමයි.. :yes: