Paypal_help.......Please.....

kassa119

Active member
  • May 1, 2011
    423
    57
    28
    මචන්ලා මේ ජාතියෙ ප්‍රශ්න වලට වෙනම ත්‍රෙඩ් එකක් තිබ්බත්, මට ඉක්මන් විසඳුමක් බලාපොරොත්තුවෙන් තමයි මේ ත්‍රෙඩ් එක දාන්නෙ.:)

    මචන් මම හැදුවෙ Sri Lankan Personal paypal account එකක්:nerd:. තාම ඒකට මගෙ card එක add කරේ නෑ(HNB Debit). මට මේ ගැන පොඩි ප්‍රශ්න දෙකක් තියෙනවා,

    1.මම ebay එකේ බඩු විකුනන්න අදහසක් නැත්තන් මේ හදල තියෙන account එකටම card එක add කරල අවුලක් නැතුව use කරන්න පුලුවන්ද?(sellers ල refund කරන සල්ලි ආපහු අවුලක් නැතුව paypal account එකට එයිද?)

    2.මට මේ internet connection එකෙන්ම Malaysian paypal account එකක් හදල අවුලක් නැතුව use කරන්න පුලුවන් වෙයිද?(එකම internet connection එකෙන් account දෙකක් හැදුවම කේස් එකක් නැද්ද?)

    මචන්ලා මට උදව් කරන්න...........
     
    Last edited: