Watalappan - My 1st cooking video !!

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ela ela ape elakiri yaluvo venuven me karana seevaya ithaa agayakota salakanava :) bohomath ma sthuthi hamadama vage me vage deeval elakiri yaluvan venuven karanavata :D
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    34ox5p3.jpg
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    අනේ මංදා උඹට කොහොම ස්තුති කරන්නද කියලා...
    මන් උඹයි Dathkibula සහෝයි දාපු ඔක්කොම Thread Save කරගත්තා... ගොඩක් වැදගත් ම්ච්ං එවා ඔක්කොම. දැන් ඉතින් ටික ටික එවා හදනවා...
    EK එකේ නම් ඉතින් කරන්න තියෙන්න Comnt+Rep දාන එක තමයි. ඔක්කෝටම වඩා මචං උබට පින්. කෙනෙකුට කැම හදන්න කියල දෙනවා කියන්නෙ මාරම පිනක් මචෝ.තව තවත් දෙවල් අපිට කියල දෙන්න ලැබේවා කියලා ම්ං ප්‍රර්තනා කරනවා. සුභ පැතුම් මචං
     

    hodalamaya

    Junior member
  • Aug 20, 2007
    665
    19
    18
    Melbourne,Australia
    මේක මගේ පළවෙනි කුකින් වීඩියෝ එක. මේකට Narrations දමා ගත්තෙ හෙන කට්ටක් කාලා.
    ගෙදර ඉදන් ඒක කරගන්න කොහොමටවත් බැරිවුනා. එක්කො බල්ලො බුරනවා නැත්තම් පොඩිඑකී අහනවා තාත්තට පිස්සුද තනියෙන් කතාකරන්නෙ කියලා!! ඊට පස්සෙ උස්සගෙන ආවා මගේ ඔෆිස් එකට. එක්කො ටෙලිෆෝන් එක වදිනවා. නැත්නම් අපෙ එවුන් ඇවිත් මොකද මේ කරන්නෙ කියලා අහනවා!! ‍ඔන්න යාන්තම් ගොඩ දාගත්තා!!

    අද හදන්නෙ වටලප්පන් !! හොදද බලන්න.!!



    අනේ තෑන්ක්ස් බන්...උබ වීඩියෝ එක නියමෙටම කරලා තියෙනවා:):):):):):):)