Watalappan - My 1st cooking video !!

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මේක මගේ පළවෙනි කුකින් වීඩියෝ එක. මේකට Narrations දමා ගත්තෙ හෙන කට්ටක් කාලා.
    ගෙදර ඉදන් ඒක කරගන්න කොහොමටවත් බැරිවුනා. එක්කො බල්ලො බුරනවා නැත්තම් පොඩිඑකී අහනවා තාත්තට පිස්සුද තනියෙන් කතාකරන්නෙ කියලා!! ඊට පස්සෙ උස්සගෙන ආවා මගේ ඔෆිස් එකට. එක්කො ටෙලිෆෝන් එක වදිනවා. නැත්නම් අපෙ එවුන් ඇවිත් මොකද මේ කරන්නෙ කියලා අහනවා!! ‍ඔන්න යාන්තම් ගොඩ දාගත්තා!!

    අද හදන්නෙ වටලප්පන් !! හොදද බලන්න.!!

    upe

    Member
    Jun 1, 2007
    1,818
    23
    0
    yummm...aiyye hakuru wenuwata brown sugar pawichchi karala thiyenawada? mehe hakuru nae ne :(
    anyways, this is some awesome work you are doing :)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නියමයි...
    11.gif

    අපි වෙනුවෙන් මහන්සි වෙලා මේවා කරන්වට පින් ම්චං.. :)
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    yummm...aiyye hakuru wenuwata brown sugar pawichchi karala thiyenawada? mehe hakuru nae ne :(
    anyways, this is some awesome work you are doing :)

    ටිකක් කැරමලයිස් කරලා ගන්න බලන්න!!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යකෝ අති සුපිරි වැඩක් නේ.........!!!:):)
    අර නැරේෂන් වොයිස් එක උඹේද???:confused:
    යකෝ නියම නැරේටර් වොයිස් එකක් තියෙන්නේ.......:yes::yes::yes:
    එෆ්. එම් එකකට පැන්නොත් නරකද??????:yes::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    යකෝ අති සුපිරි වැඩක් නේ.........!!!:):)
    අර නැරේෂන් වොයිස් එක උඹේද???:confused:
    යකෝ නියම නැරේටර් වොයිස් එකක් තියෙන්නේ.......:yes::yes::yes:
    එෆ්. එම් එකකට පැන්නොත් නරකද??????:yes::yes:

    වෛද්‍ය වෘත්තීය පැත්තක තියල දැන් කස්ටිය හොටෙල් එකක් බලල සෙට් කරගත්තනම් මරු.
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    බිත්තර දාන්නෙ නැතුව බැරිද හදන්න??

    බිත්තර දාන්න කරදර වෙන්න ඕනෙ නෑ!! කඩෙන් බිත්තර ගන්න!! (joke හොදේ)

    හකුරු පුඩින් හදන්න පුලුවන් ඒත් වටලප්පන් බෑ මම දන්න විදියට!!
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    යකෝ අති සුපිරි වැඩක් නේ.........!!!:):)
    අර නැරේෂන් වොයිස් එක උඹේද???:confused:
    යකෝ නියම නැරේටර් වොයිස් එකක් තියෙන්නේ.......:yes::yes::yes:
    එෆ්. එම් එකකට පැන්නොත් නරකද??????:yes::yes:

    පීනස වැඩිවෙලා මේ දවස් වල නහයෙන් කතා කරනවා තේරුනේ නැද්ද??:lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බිත්තර දාන්න කරදර වෙන්න ඕනෙ නෑ!! කඩෙන් බිත්තර ගන්න!! (joke හොදේ)
    හකුරු පුඩින් හදන්න පුලුවන් ඒත් වටලප්පන් බෑ මම දන්න විදියට!!

    :(:(