Watalappan - My 1st cooking video !!

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නැත...එතුමා උසුලන තනතුර වන්නේ "ප්‍රධාන සායනික පාරවිලයක" තනතුරයි........!!!!!!

    ඇයි ඉතින් උසුලගෙන ඉන්නෙ බිමින් තියන්නෙ නැතුව..බරත් ඇතිනෙ ඉතින් ඕක උසුලගෙන ඉදලම..:lol::lol:
     
    nj542

    Member
    Jul 25, 2007
    3,747
    28
    0
    බිත්තර දාන්න කරදර වෙන්න ඕනෙ නෑ!! කඩෙන් බිත්තර ගන්න!! (joke හොදේ)

    හකුරු පුඩින් හදන්න පුලුවන් ඒත් වටලප්පන් බෑ මම දන්න විදියට!!

    egg white eken witharak hadanna barida lokka?.. :)
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    වීඩිඕ කරන ගමන් උයන්න අමාරුයි නෙ සහයට කෙනෙක් ගන්න අනිත් එක විස්තර කරන කොට සුපවේදියෙක් වගෙ කතාකරන්න එපා :no:
    නිකන් ඔයා විහිලුවෙන් කාට හරි කියාලා දෙනවා වගෙ කරන්න(නිකන් ඔයා කියනවා වගෙ) ඒතකොට මීටත් වඩා සාර්තකව කරන්න පුලුවන් වෙයි:cool:
    අම්මට කියන්න ඔනෙ හදන්න කියලා;)

    අම්මා එක එක එවා හදන්න කජු:love: ගෙනාවම් මට ටික ටික ඒ ටික කැවෙනවා:baffled: දන්නෙම නැ කැම එක හදන්න බලද්දි කජු මද ලොවෙත් නැති වෙලා:sorry::rofl:
    ජයවේවා
    11.gif

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Thank u.

    අඩෝ ඈත්ත කියපන්.. උබ ආන්ඩුවේ ඉස්පිරිතාලෙක කුස්සියක නේද වෑඩ?

    Harine !! Umba kohomada denagaththe??:lol:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    වීඩිඕ කරන ගමන් උයන්න අමාරුයි නෙ සහයට කෙනෙක් ගන්න අනිත් එක විස්තර කරන කොට සුපවේදියෙක් වගෙ කතාකරන්න එපා :no:
    නිකන් ඔයා විහිලුවෙන් කාට හරි කියාලා දෙනවා වගෙ කරන්න(නිකන් ඔයා කියනවා වගෙ) ඒතකොට මීටත් වඩා සාර්තකව කරන්න පුලුවන් වෙයි:cool:
    අම්මට කියන්න ඔනෙ හදන්න කියලා;)

    අම්මා එක එක එවා හදන්න කජු:love: ගෙනාවම් මට ටික ටික ඒ ටික කැවෙනවා:baffled: දන්නෙම නැ කැම එක හදන්න බලද්දි කජු මද ලොවෙත් නැති වෙලා:sorry::rofl:
    ජයවේවා
    11.gif

    :yes::yes:Ekath honda adahasa!! eelanga eka ehema karannam!!
     
    • Like
    Reactions: agresha