එස්බිගේ ජ්‍යාමිතික සුත්‍රය

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    අලුත් සිලබස් එකේ ආර්ට් සබ්ජෙක්ට් එක්ක ගණිත විෂයන් කරන්න පුළුවන් කියන්නේ ඇත්තද?
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    3idiots-sri-lanka-version-2011.jpg

    http://www.elakiri.com/forum/showthread.php?t=1290153
    :lol::lol::lol::lol::lol::lol:
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    hik hik hik

    machan mun Sankayanaya anuwa Z score formula dan nathuwa...SB kiyana widihata dala tiyenne " Jaamithika suthrayak" hil hik hik

    ethin ban results no waradi tiyewida ha haaaaa


    Anika ban SB mekata allanne MAhinda janadipathithumawa..SB kiyanne ayalu karadara kale release karannama kiyala....SB Janadipathithumawa paawadila shape wenna hadanne..hik hik hikk
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    නව ජ්‍යාමිතික සූත්‍රය ....
    "ඔක්කොගෙම ලකුණු ටික වෘත්තයක් ඇතුලට දාලා ඒකට ස්පර්ශකයක් ඇදලා, ඒකේ සිට X දුරකින් පිහිටි ලක්ෂයකට ලම්බ සමච්ඡේදකයක් ඇන්දාම ඒ රේඛාවෙන් කැපෙන එවුන් ටික තමා කැම්පස් වලට තෝර ගන්නෙ..." :P

    374800_241103385963298_100001909168375_633806_284053318_n.jpg
     

    AheshM

    Well-known member
  • May 21, 2011
    270
    215
    63
    විභාගේ අභාගේ

    ජනපති තුමනි,
    අධ්‍යාපන ඇමතිතුමනි,
    උසස් අධ්‍යාපන ඇමතිතුමනි,
    විභාග කොමසාරිස් තුමනි,
    උසස් පෙළ සිසුන් ශ්‍රේණිගත කළ ගණිත සූත්‍රය කුමක් දැයි දෙවියන්ගේ
    නාමයෙන් රටට හෙළිකරන්න.

    සුදුසුකම් සපුරා ඇති සිසු දරුවන් කපා හෙළීමේ සූත්තරයක් ක්‍රියාත්මක කර
    ඇතැයි තදබල විශ්වාසයක් සමස්ථ දේශය පුරා ස්ථිර වී ඇති බැවින් සත්‍යයේ නාමයෙන්
    ගණිත සූත්‍රය කුමක් ද යන්න පිළිබඳව රටට හෙළිකිරීම කාගෙ කාගෙත් යහපතට හේතුවෙනවා
    ඇත.:oo::oo::oo:
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මේ article එකනම් මාර සිරා

    :lol::lol::lol:
    මේ යකා z-score එක හොයල තියෙන්නෙ ජ්‍යාමිතියෙන්ද???:lol::lol::lol:


    ගුරු සංගමේ සභාපති joseph starlin??:shocked::shocked::shocked:

    අන්තරේ පොන්නයො හැම රෙද්දටම වගේ මේ පාරත් පාරට බහින්න කතාකරනවා:lol::lol:
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    නව ජ්‍යාමිතික සූත්‍රය ....
    "ඔක්කොගෙම ලකුණු ටික වෘත්තයක් ඇතුලට දාලා ඒකට ස්පර්ශකයක් ඇදලා, ඒකේ සිට X දුරකින් පිහිටි ලක්ෂයකට ලම්බ සමච්ඡේදකයක් ඇන්දාම ඒ රේඛාවෙන් කැපෙන එවුන් ටික තමා කැම්පස් වලට තෝර ගන්නෙ..." :P

    374800_241103385963298_100001909168375_633806_284053318_n.jpg

    this picture tells the whole story isn't it?:lol::lol:

    You must spread some Reputation around before giving it to gtkisaru again