පුතේ.. සියලු ආගමිකයො හොරෙන් හොරෙන් හරි දේවාල ගනේ යනව, කට්ටඩියන්, ගුරුකම්, නැකත් සස්තර ඔක්කොම බලනව...
බුදු දහමේ උගන්වන ජිවිතයේ හරය, මම කියල කෙනෙක් ඉන්නවද? නැත්ද? ඒ ගැන දනගන්න ඕනනම් මේ පොත් හොදට කියවල බලන්න.. www.ogatharana.org nathnam marana manchakayedi sorry.com.![]()
අහ උබ කියන්නේ ඔය පොත් කියෙව්වොත් මාරයා එන්නේ නැහැ කියලද? මොන පොත කියෙව්වත් මැරෙන්න වෙනවා..










