බයිබලේ පිලිගන්නවද?

Nov 18, 2011
1,826
165
0
In Your Shadow
පුතේ.. සියලු ආගමිකයො හොරෙන් හොරෙන් හරි දේවාල ගනේ යනව, කට්ටඩියන්, ගුරුකම්, නැකත් සස්තර ඔක්කොම බලනව...

බුදු දහමේ උගන්වන ජිවිතයේ හරය, මම කියල කෙනෙක් ඉන්නවද? නැත්ද? ඒ ගැන දනගන්න ඕනනම් මේ පොත් හොදට කියවල බලන්න.. www.ogatharana.org nathnam marana manchakayedi sorry.com.:no::no::shocked:

අහ උබ කියන්නේ ඔය පොත් කියෙව්වොත් මාරයා එන්නේ නැහැ කියලද? මොන පොත කියෙව්වත් මැරෙන්න වෙනවා..
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
කල්ප විනශයෙදි මෙ වගෙ මිත්‍යාදෘෂ්ඨික අය කෙලින්ම අපයේ...:dull:

The day of the Judgement I have much to condemn you but I will ask God if you ask his forgiveness forgive you

otherwise you will perish in Hell brother
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
පුතේ.. සියලු ආගමිකයො හොරෙන් හොරෙන් හරි දේවාල ගනේ යනව, කට්ටඩියන්, ගුරුකම්, නැකත් සස්තර ඔක්කොම බලනව...

බුදු දහමේ උගන්වන ජිවිතයේ හරය, මම කියල කෙනෙක් ඉන්නවද? නැත්ද? ඒ ගැන දනගන්න ඕනනම් මේ පොත් හොදට කියවල බලන්න.. www.ogatharana.org nathnam marana manchakayedi sorry.com.:no::no::shocked:

එ තොපිලා තමයි යන්නෙ තම හිසට තම අතමය කිය කියා කතරගම දෙවියන් සමන් දෙවියන් අර දෙවියන් මෙ දෙවියන් ගාවට යන්නෙ තොපිලයි දැන් එනවා මෙතන හොරෙන් හොරෙන් යනවා කියන්න

ඔබට මම එක දෙයක් කියන්න මගෙ බල්ලවත් යන්නෙ නැ බොරු දෙවියන් ලගට

ඔබලා තමයි යන්නෙ එවාට වැඩිය ඔනෙ නැ හමුදුරුවොත් මෙක කියක් හරි හොයාගන්න ඇත්ත පිලිගන්න උපාසක මහත්තායො
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
පුතේ.. සියලු ආගමිකයො හොරෙන් හොරෙන් හරි දේවාල ගනේ යනව, කට්ටඩියන්, ගුරුකම්, නැකත් සස්තර ඔක්කොම බලනව...

බුදු දහමේ උගන්වන ජිවිතයේ හරය, මම කියල කෙනෙක් ඉන්නවද? නැත්ද? ඒ ගැන දනගන්න ඕනනම් මේ පොත් හොදට කියවල බලන්න.. www.ogatharana.org nathnam marana manchakayedi sorry.com.:no::no::shocked:

මම කියවලා තියෙන්වා මම අහන්නෙ ඔබගෙ මතය ඔබ දන්න දෙය? එ ඔස්සෙ මම ප්‍රශ්න අහන්නම් කොහොමටත් අපිට වඩා ඔබ බෞද්ධ ධර්මය ගැන දනන්වා නෙ
 
Saundiris

Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    ධර්මය

    ඔව් බුදුහාමුදුරුවො කියල දීපු ධර්මය තමයි කාම,රෑප, අරෑප කියන තුන් ලෝකයෙම සත්වයන්ට දුකින් මිදීමට ඇති ඒකායන මාර්ගය...

    හැබැයි බුද්ධ ධර්මය ප්‍රඤ්ඤාවන්තයන්ට පමණයි... අපි හැමෝම මුලක් නොපෙනෙන(මුලක් නැති = කාලය, අවකාශය, විශ්වය වගේ මුලක්,මැදක්,අගක් නොමැති / හරියටම ඔයලගේ දෙයියො වගේ..... )අති දීර්ඝ කාලයක් අපමන දුක්විදිමින් සන්සාරයේ ගමන්කරන්නේ අවිද්‍යාව (සත්‍ය නොදැකීම ) නිසයි..

    ඇස,කන,..... ආදි ආයතන 6 ත්, එවයින් එන අරමුනුත්, එවත් සමග ඇතිවන විඤ්ඤනයත්, එවැනි අරමුනු පිලිබදව ඇති අතිත මතකයත්,ඒ අරමුනු පිලිබදව නැවත සිතිවිලි පහලකරගැනීමෙ හැකියවත් යන ක්‍රියවලියක් තම්යි "සත්වයා" කියන්නෙ..

    ඔය කියපු සියලුදෙයක්ම ඇතිවී,පැවතී,විනශවී (ලෝකයේ පන ඇති,නැති සියලුදෙයක්ම හැදිල තියෙන්නෙ පරමානුවකටත් වඩා ඉතාආආආ....මත් කුඩා ශක්ති විෂේශයකින් ඒ නිසා හැමදෙයක්ම ඇසිල්ලකින් වෙනස් වෙනවා../පරමානු වලින් හැදුන කියල ගත්තත් එච්චර තමයි ) යනව මිස නිත්‍ය හෝ සදාතනික දෙවල් නෙමේ.. ඒ බව නොදැනීම තමයි අවිද්‍යාව (සත්‍ය නොදැකීම ) කියන්නෙ..

    ඔයටික යම් කෙනෙක් හරියටම තෙරුම් ගත්තම එයාට තේරෙනව "සත්වයා" කියන්නෙත් හතර මහාදාතුන් එක්වීමෙන් හැදුන මයාවක් විතරයි කියල...

    ඒ විදියට මම, මගේ කියල කෙනෙක්,දෙයක් නැ කියල තෙරුනාම අයෙත් සසරෙ ගමන්කරන්න,දුක් & සැප විදින්න කෙනෙක් නැතිවෙනව, තියෙන අශවල්,තණ්හාවල් ඔක්කොම නැතිවෙනව .. එක තමයි "නිර්වාණය" කියන්නෙ...
    :confused::confused:
     
    dev.sahan01

    Junior member
  • Apr 23, 2009
    65
    12
    8
    You shall have no foreign god among you; you shall not bow down to an alien god. Psalm 81:9
    Y2K මිත්‍යාදෘෂ්ඨික මිතුර, අධර්මය අදහනවාට වඩා අධර්මය පතුරන එක පවක් කියල දැනගන්න :)
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Y2K මිත්‍යාදෘෂ්ඨික මිතුර, අධර්මය අදහනවාට වඩා අධර්මය පතුරන එක පවක් කියල දැනගන්න :)

    ධර්මික ලෙස පැවතින අදර්මය හෙලිකිර්ම යහපත් ක්‍රියාවක් එහෙම නෙද? :lol:

    Reason to B'live :)
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ඔව් බුදුහාමුදුරුවො කියල දීපු ධර්මය තමයි කාම,රෑප, අරෑප කියන තුන් ලෝකයෙම සත්වයන්ට දුකින් මිදීමට ඇති ඒකායන මාර්ගය...

    ඉස්ලාමයත් ඔයදෙම කියනවා, ක්‍රිස්තියානි අයත් එ දෙම කියනවා ඉතින් ඔබ කොහොමද අනෙක් එවා වැරදි කියන්නෙ? :baffled:

    හැබැයි බුද්ධ ධර්මය ප්‍රඤ්ඤාවන්තයන්ට පමණයි...
    බුදුන්ගෙන් පසුව එහෙනම් ඉපදිලා තියෙන්නෙ මොඩයන් ඕබතුමාලා වගෙ? This is very dangerous mchan :(

    අපි හැමෝම මුලක් නොපෙනෙන(මුලක් නැති = කාලය, අවකාශය, විශ්වය වගේ මුලක්,මැදක්,අගක් නොමැති /

    පුතා අද විදාවට අනුවනම් මෙ සියල්ලටම අරම්බයක් තියෙනවා එක ඔබ නොදන්නෙ ඔබ අසිමිත ලෙස බුදුදහම හිසෙ තියන්න ඉන්න නිසායි (සමාවන්න හිත රිදුනානම්)

    හරියටම ඔයලගේ දෙයියො වගේ
    අන්න ඔබ තුමාට මදක් විතර තෙරිලා නමුත් මදක් අනාගෙන මැවිල්ලට මැවුම්කරුවකු ඉන්නවා නමුත් දෙවියන් යනු මැවිල්ලෙහි කොටසක් නොවන බව ඔබට හිතන්න අමාරුයි එක අතකින් බලන කොට අපි ඔයාලට වඩා මදක් ඉදිරියෙන් ඉන්නවා මේ සර්කීණ ලොකය අරබය ගැන

    අති දීර්ඝ කාලයක් අපමන දුක්විදිමින් සන්සාරයේ ගමන්කරන්නේ අවිද්‍යාව (සත්‍ය නොදැකීම ) නිසයි..

    කොහොමද ඔබ 100%ක්ම හරියටම මෙහෙම කියන්නෙ.... ජාතිස් අනුස්මරන මොකක් හරිඅ දෙයක් පහල වෙලාද? මදක් විසතර කරන්න කොහොමද ඔබ මෙ දේ හොදාකාරවම දන්නෙ කියලා

    ඇස,කන,..... ආදි ආයතන 6 ත්, එවයින් එන අරමුනුත්, එවත් සමග ඇතිවන විඤ්ඤනයත්, එවැනි අරමුනු පිලිබදව ඇති අතිත මතකයත්,ඒ අරමුනු පිලිබදව නැවත සිතිවිලි පහලකරගැනීමෙ හැකියවත් යන ක්‍රියවලියක් තම්යි "සත්වයා" කියන්නෙ..

    සත්වයාද ? මනුස්සයාද?
    මෙ සිද්ධිය ස්තිරද? අනිතයද?

    ඔය කියපු සියලුදෙයක්ම ඇතිවී,පැවතී,විනශවී (ලෝකයේ පන ඇති,නැති සියලුදෙයක්ම හැදිල තියෙන්නෙ පරමානුවකටත් වඩා ඉතාආආආ....මත් කුඩා ශක්ති විෂේශයකින් ඒ නිසා හැමදෙයක්ම ඇසිල්ලකින් වෙනස් වෙනවා../පරමානු වලින් හැදුන කියල ගත්තත් එච්චර තමයි ) යනව මිස නිත්‍ය හෝ සදාතනික දෙවල් නෙමේ.. ඒ බව නොදැනීම තමයි අවිද්‍යාව (සත්‍ය නොදැකීම ) කියන්නෙ..

    ඔබ තුමා ඔය කියන්නෙ මෙ භෞතික ශරිරය ගැන විග්‍රාහයක් නෙ එක අපි හැමොම දන්නවා නමුත් සිත කියන දෙය ඔබ විග්‍රාහ කරන්නෙ කොහොමද? මම කියා කෙනෙකු නොමැති කල නිවන් දකින්නෙ අල්ලපු ගෙදර වැඩකාර කොලුවාද?

    ඔයටික යම් කෙනෙක් හරියටම තෙරුම් ගත්තම එයාට තේරෙනව "සත්වයා" කියන්නෙත් හතර මහාදාතුන් එක්වීමෙන් හැදුන මයාවක් විතරයි කියල...

    හොව් හොව් දැන් ඔබ කියන විදිහට "ඔබතුමා" මායාවක් ? මෙ ජිවිතයෙ අරමුනක් නැ ?

    ඒ විදියට මම, මගේ කියල කෙනෙක්,දෙයක් නැ කියල තෙරුනාම අයෙත් සසරෙ ගමන්කරන්න,දුක් & සැප විදින්න කෙනෙක් නැතිවෙනව, තියෙන අශවල්,තණ්හාවල් ඔක්කොම නැතිවෙනව .. එක තමයි "නිර්වාණය" කියන්නෙ...
    :confused::confused:

    ඔබ හිතන් විදිහට ඔබට මෙක කල්ප ගානානක් යන කල් කරන්න බැ එහෙම නෙද? ඔබ කොහොමද දන්නෙ මෙහෙම "නිර්වාණයක්" ඇත්තරම තියෙන බව බුදුන් කියන නිසා නොවෙද?

    දැන් මෙහෙම ප්‍රශ්න කරලා ඔබට උත්තර දෙන්න බැරි තැනට පත් වුනාම ඔබතුමා කියනවා ඔබ වගෙ මොඩයක්ට වටහා ගන්න පුලුවන් ලෙසි දහමක් නොවන බව එහෙම කියන්නෙ ලොකු උජාරුවකින් මනුස්සයාගෙ හැකියාව සත්වයන් ගානට දාලා අනෙ මන්දා මන්

    මම අහන්නෙ අපි හිතමු එක මාර්ගයක් තියෙන්වා ගැලවෙන්න එ "නිර්වාණය" කියමු කො නමුත් නමුත් බුදුන්ගෙන් පසු මෙහි ගිය කෙනෙකු නෝමැති තරම් බුදුන්ගෙ කාලය බැලුවත් සම්බාවිතාවය Almost Zero "0"

    ඉතින් ඕබ නියම නුවනක්කාරයෙක් නම් අනෙක් මාර්ග ගැනත් සොයා බලලා පොඩි උත්සහයක් දැරිය යුතු වෙන්වා නැතුව කිසිම කෙනෙකුට යන්න බැරි මාර්ගයක් නිකන් වර්නනාකර ඇති කම් කුමකටද?

    හිත රිදුනා නම් සමාවන්න මට අවස්ස නැ ඔබගෙ විශ්වාසය නැති කරන්න නමුත් ඔබ අනෙකාව ප්‍රශ්න කරන කල ඔබෙ දහමද ප්‍රශ්න කල යුතු තැන් එමට බව පෙන්වා දිම අපෙ යුතුකමයි :)
     
    Saundiris

    Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    Elakiri..

    ඔබ හිතන් විදිහට ඔබට මෙක කල්ප ගානානක් යන කල් කරන්න බැ එහෙම නෙද? ඔබ කොහොමද දන්නෙ මෙහෙම "නිර්වාණයක්" ඇත්තරම තියෙන බව බුදුන් කියන නිසා නොවෙද?

    [/SIZE][/COLOR]

    YES but මම කියන විදියට නෙමෙයි ධර්මයට අනුවයි...:cool:

    බුදුහාමුදුරුවොත් බුදු වුනේ සාරා අසංඛ්‍ය් කල්ප ලක්ෂයක් (බුදුවන බවට නියත විවරන ලැබුනු පසුවත් )පෙරුම් පිරුවට පස්සෙ..

    මේකත් ටිකක් බලන්න.;)
    http://www.elakiri.com/forum/showthread.php?t=665369
     
    Saundiris

    Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    නිවන..

    ඔබ හිතන් විදිහට ඔබට මෙක කල්ප ගානානක් යන කල් කරන්න බැ එහෙම නෙද? ඔබ කොහොමද දන්නෙ මෙහෙම "නිර්වාණයක්" ඇත්තරම තියෙන බව බුදුන් කියන නිසා නොවෙද?

    ඔයලගේ මැවුම් කාර දෙයියො කොහෙද ඉන්නෙ? කවුද දැකල තියෙන්නෙ? ස්වර්ගය කොහෙද තියෙන්නෙ? එහේ කවුරුහරි ගියා කියල කවුද කියන්නෙ? කවුද දැක්කෙ???
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    YES but මම කියන විදියට නෙමෙයි ධර්මයට අනුවයි...:cool:

    that means you b'live in Buddha's teachings right ?

    බුදුහාමුදුරුවොත් බුදු වුනේ සාරා අසංඛ්‍ය් කල්ප ලක්ෂයක් (බුදුවන බවට නියත විවරන ලැබුනු පසුවත් )පෙරුම් පිරුවට පස්සෙ..

    How do you know? Science says even time had a begining I think you have not heard it :baffled:

    මේකත් ටිකක් බලන්න.;)
    http://www.elakiri.com/forum/showthread.php?t=665369

    OK let me see
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ඔයලගේ මැවුම් කාර දෙයියො කොහෙද ඉන්නෙ? කවුද දැකල තියෙන්නෙ? ස්වර්ගය කොහෙද තියෙන්නෙ? එහේ කවුරුහරි ගියා කියල කවුද කියන්නෙ? කවුද දැක්කෙ???

    Ok you agreed on my arguement right? :P
     
    Saundiris

    Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    නිර්වාණය...

    Quote:
    Originally Posted by Y2K
    ඔබ කොහොමද දන්නෙ මෙහෙම "නිර්වාණයක්" ඇත්තරම තියෙන බව බුදුන් කියන නිසා නොවෙද?

    Ok you agreed on my arguement right? :P

    ඔයා ඔයාගෙන්ම අහගන්න ඕන ප්‍රශ්නයක් තම්යි මගෙන් අහල තියෙන්නෙ.... ඒ නිසයි මම මේ ප්‍රශ්න ඔයගෙන් ඇහුවෙ...

    ඔයලගේ මැවුම් කාර දෙයියො කොහෙද ඉන්නෙ? කවුද දැකල තියෙන්නෙ? ස්වර්ගය කොහෙද තියෙන්නෙ? එහේ කවුරුහරි ගියා කියල කවුද කියන්නෙ? කවුද දැක්කෙ???

    නිවන් දකින්න යන්න ඕන පිලිවෙල තමයි මේ...

    නිර්වාණය

    ප්‍රාතිහාර්ය පෑම

    Uploaded with ImageShack.us

    ( තව ගොඩාක් දේවල් කරන්න තියෙනව )

    නමුත් අනෙකුත් හැම ආගමකම තියෙන්නෙ නිකම් දෙයියන්ට යාඤ්ඤා කරල විතරක් ලේසියෙන්ම ස්වර්ගයට යන්න පුලුවන් කියලයි...( කිසි තර්කානුකුල ක්‍රම වේදයක් නැහ:P:P ) සිත කියන්නෙ ඔනැම කෙනෙකුට උත්සාහයෙන් දියුනු කර ගන්න පුලුවන් දෙයක් මෙ ක්‍රියවලියෙ අවශානයේදි at the TOP Level තමයි නිර්වාණය කියන තත්වය අත්දකින්න පුලුවන් වෙන්නේ. නමුත් දියුනු නොකල සිතකින් / අපේ වගේ .. නිර්වාණය කියන තත්වය ගැන හිතන්න උත්සාහ කිරිම ඵල රහිත වැඩක්:baffled::baffled:.....නිවන කරා යන්න තියෙන්නෙ step by step...:(:(:(:lol::lol:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Quote:
    Originally Posted by Y2K
    ඔබ කොහොමද දන්නෙ මෙහෙම "නිර්වාණයක්" ඇත්තරම තියෙන බව බුදුන් කියන නිසා නොවෙද?

    ඔයා ඔයාගෙන්ම අහගන්න ඕන ප්‍රශ්නයක් තම්යි මගෙන් අහල තියෙන්නෙ.... ඒ නිසයි මම මේ ප්‍රශ්න ඔයගෙන් ඇහුවෙ...

    Give me an answer brother do not try to hide it common I will give my reason to believe but first you should answer :)

    නිවන් දකින්න යන්න ඕන පිලිවෙල තමයි මේ...

    නිර්වාණය

    ප්‍රාතිහාර්ය පෑම

    Uploaded with ImageShack.us

    ( තව ගොඩාක් දේවල් කරන්න තියෙනව )

    නමුත් අනෙකුත් හැම ආගමකම තියෙන්නෙ නිකම් දෙයියන්ට යාඤ්ඤා කරල විතරක් ලේසියෙන්ම ස්වර්ගයට යන්න පුලුවන් කියලයි...( කිසි තර්කානුකුල ක්‍රම වේදයක් නැහ:P:P ) සිත කියන්නෙ ඔනැම කෙනෙකුට උත්සාහයෙන් දියුනු කර ගන්න පුලුවන් දෙයක් මෙ ක්‍රියවලියෙ අවශානයේදි at the TOP Level තමයි නිර්වාණය කියන තත්වය අත්දකින්න පුලුවන් වෙන්නේ. නමුත් දියුනු නොකල සිතකින් / අපේ වගේ .. නිර්වාණය කියන තත්වය ගැන හිතන්න උත්සාහ කිරිම ඵල රහිත වැඩක්:baffled::baffled:.....නිවන කරා යන්න තියෙන්නෙ step by step...:(:(:(:lol::lol:

    ක්‍රිම චෙදයක් එ කියන්නෙ ප්‍රයොගික ක්‍රිම වෙදයක් තියෙනවා කිසිම කෙනෙකුට නිකන්ම යන්න ලැබෙන්නෙ නැ ශුද්ධාත්ම මග පෙන්විමත් ඉතාමත්ම වැදගත් මුලින් ම ඔබ අනෙක් ආගම් ගැන හොදින් දැනගෙන කතා කරන්න

    මම ඔබට අභියොග කරනවා ඔය කියන Top Level (Zero Possiblility for any human) එක ප්‍රයොගිකය දෙයක් කියලා ඔප්පු කර පෙන්වන්න වැඩිය ඔනැ නැ පල් සිල් ‍රැකින්න මාස තුනක්

    එක නිසා පුතා කිසිදා යාමට නොහැකි මාර්ගයකින් පලක් නැ අර මම කිව්වා වගෙ කිසිම කෙනෙකුට පස් වෙන්න බැරි විශයක් තිබිමෙන් පලක් නැ

    වැඩිය ඔනැ නැ ඔබගෙන්ම අහලා බලන්න මේ ජිවිතයෙ ඕබට නිවන් දකින්න අදහසක් තියෙන්වාද කියලා? 99% ක් කියයි නැත කියලා

    මචන් මිනිසාව මවලා තියෙන්නෙ එකිනෙකාට ප්‍රම කරන්න එවගෙම ජිවිතය සතුටින් දෙවියන්ටත් ප්‍රසන්න වනසෙ ජිවිත් විමට, ලින්ගික අශාවන් තියෙන්නෙ වර්ගයා බොකිරිමට නැතුව වද කිරිමට නොවේයි සාතාන් සමලින්ගිකත්වය ගෙන්න හදන්නෙත් එක නැති කරන්න

    හොදායි අපි හිතමු අපෙ ලන්කාවේ බෞද්ද කට්ටිය ඔක්කොම ය්නවා ගිහි ගෙය අතහැර තපස් රකින්න ඔබ ඔය කියන Top Level එකට යන්න අදහසින් අවසානයෙදි සියලු දෙනා නැති වෙලා යනවා රහත් නොවි (මොකද සම්බාවිතාවය ඉතා අඩු නිසා) එහෙම වුනොත් අවසානයෙ සින්හල, බෞද්ධ ජාතියත් වද වෙලා ගොසින්

    පුතෙ මම මෙ අත් කාඩාගෙන මෙවා කියන්න ඔබට තියෙන්ව ආදරයට මිසක් වෙන යටි අරමුනු සිතෙ තියාගෙන නොවෙයි ඔබට තියෙන්න එක ජිවිතයයි අයෙත් ඔබ මෙ ලොකයට පැමිනෙන්නෙ නැ ඉතින් සාතාන් උපරිම උත්සහ කරයි "Better Luck Next Time, you have enough time if not this life Inshallah next life son" ඔබට තව කල් තියෙන්වා අනන්තය දක්වාම කියලා කියන්න ඉතින් එවාට ‍රැවටෙන්න එපා

    මම ඔබට තව එක අනාවැකියක් කියන්නම් තව නොබොදිනකින් ඉස්ලාහම් දහම ලොකයෙ එකම ආගම බවට පත් කරන්න සියලු කටයුතු වෙමින් පවතිනවා එක සම්පුර්ණ කාරන්න අල් මාදි පැමිනෙවි එය බයිබලයෙත් සදහන් වෙනවා නමුත් බුදු බනෙහි කිසිදු සදහනක් නොමැති වුනාට
     
    Saundiris

    Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    බුද්ධත්වය..

    බුද්ධත්වය කියන්නෙ පරික්ශන නලයක දාල ඔප්පුකරල පෙන්නන්න පුලුවන් දෙයක් නෙමෙයි නුවනැත්තන් විසින් ප්‍රඤ්ඤාවෙන් විමසා දැනගතයුතු දෙයක් (ඒ නිසයි බුදුහාමුදුරුවො "මේ ධර්මයෙන් ප්‍රයොජනයක් ගන්නෙ ප්‍රඤ්ඤාවන්තයන් පමනයි කිවුවෙ" ..

    කට බිමට හරවපු කලයකට මොනතරම් වතුර දැම්මත් එක අගලක් පිරෙන්නෙ නහැ (උබල ලොකු ලණුවක් ඔක්කොම ටික ගිලල ඉන්නෙ:baffled: )... :confused::yes:

    උබේ අනාවැකිය හරි....

    බුදුවෙනව කියන්නෙ ලෙසි වැඩක් නෙමෙයි ඒ නිසා "බුදු හමුදුරුවොත් කියල තියෙනව ශ්‍රි ස්ද්ධර්මයේ පදයක්වත් අහන්න නොලැබෙන මිසදිටු ආගම් විතරක් ලොකයේ තියෙන කල්ප ගනන් තියෙනව කියල" ඒ වගේම ඒ කලෙදි උපදින මිනිසුන් කිසි අනක් ගුනක් නැති තිරිසනුන් වගෙ උන් උන් කපා, කොටා, මරාගන්න තරම් පිරිහෙනව .... ඒ ඉතින් ඒ කාලයේ උපදිනන උන්ගෙ පවට තමයි....::oo::oo:

    හැබැයි එකක් ශුවර් ඒ ඉතින් උබගෙවත් මගේවත් ජීවිත කලයෙදි නම් නෙමේ...
    :lol::lol::lol:

    ඒ නිසා උබල ඔහොම හිනා වෙවී හිටපන්..

    අපිට මේ අත්මයේදි නිවන් අවබෝධ කරගන්න පින් මදි වෙන්න පුලුවන් එත් හොදින් ධර්මය ඉගෙනගෙන හැකි පමනින් සිත දියුනු කිරීමෙන් මතු සංසාරෙදි තිරිසනෙක්, අද ගොලු, බීරෙක්, කොරෙක් , මිත්යදෘෂ්ටිකයෙක් (උබල වගේ ) නොවී උතුම් මිනිසත් බවක්ම ලැබී බෞද්ධයෙක්ම වේවා කියල්යි ප්‍රාර්තනව...