Ride Paata kala - Laxman Hilmi - Lyrics

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,862
    113
    හැමතැනම
    මම ආස කරන, ගොඩක් හිතට වැදුණ සිංදුවක් තමයි "රිදී පාට කළ පා තුඩු" කියන ගීතය......
    මම හිතුවා මේ සිංදුවේ පදපේළි ලස්සන පිංතූරෙකට දාන්න.
    මෙන්න ඒ පිංතූරේ.......මේකට මීට වඩා ගැලපෙන පිංතූරයක් තියනවා නම් කියන්න...මම ෆොටෝෂොප් ෆයිල් එක එවන්නම්.....


    Ridi%20Pata%20kala.jpg


    ---------------ගීතයට පාදක වෙච්ච සත්‍ය සිදුවීම----------------
    කොට්ටාව හන්දියෙන් අවිස්සාවේල්ල බස් රථයකට නැගුනු තරුණියක් බස් රථයේ සෙනග නිසා සෙමින් සෙමින් ඉදිරියට යන්නට විය... බස් රථය වේගයෙන් ඉදිරියට යමින් පවතී. හෝමාගම මංසංධියේදී සෙනග සුළු ප්‍රමාණයක් බැස ගිය අතර තවත් සෙනග නගින්නට විය. ඒ අතර හැඩි දැඩි පෙනුමෙන් යුතු උස මහත තරුණයෙක් බසයට අපහසුවෙන් ගොඩ උනි. සෙනග අතරින් ඉදිරියට පැමිණ ඔහු කලින් කී තරුණිය අසල සිට ගත්තේය. බස් රථය ඉදිරියට ඇදෙන්නට විය.
    ටික වේලාවකින් තරුණිය ගස්සා තරුණයාට රැවුවාය. නැවතත් සුළු මොහොතකින් තරුණිය රවන්නට විය. තෙවනි වර තරුණිය කට හඩ අවදි කලාය !
    තමුසේ මහ වනචරයෙක් !! දැන් තුන්පාරක්ම මගේ කකුල පෑගුවා . තමුසේට අක්කලා නංගිලා නැද්ද. කෙල්ලෙක්ට බස් එකකවත් යන්න නෑ. ඔච්චර අමාරුනම් සල්ලි කීයක් හරි දීල ගෑනියෙක් අරං ගිහිං බුදිය ගනිං''
    බස් රථයටම ඇසෙන සේ කෑගැසු තරුණිය නිසා තරුණයා දෙස බස් රථයේ සියලු දෑස් යොමු විය. තරුණයා කෙතරම් හැඩි දැ‍ඩි උවද ඔහුට ඒ වචන දරා ගත නොහැකි විය. ක්ෂණයෙන් ඔහුගේ දෑස් රූරා කදුලු කැට කඩා වැටෙන්නට විට. ඔහු තම හඩ අවදි කලේය.
    ''ම‍ගෙන් වරදක් උනා නම් මට සමා වෙන්න නංගි
    මම යුධ හමුදාවේ. පුදුකුඩුඉරිප්පු අවසාන සටනෙදී මට බොම්බයක් පෑගිලා මගේ කකුල මට නැති උනා. මගේ දකුණු අතත් හරියට වැඩ කරන්නේ නෑ. ජීවත් වෙන්න ඕන නිසා ජීවත් වෙනවා නංගි. එදාම මැරිල ගියා නම් අද ඔයා මට බනින්නේ නෑනේ. මට සමාවෙන්න මගේ බොරු කකුලට හැගීම් දැනීම් නෑනේ නංගි ඒකයි එහෙම උනේ. ආය පාරක් මට සමාවෙන්න''
    තරුණයා කදුළු පිරි දෑසින් කියාගන කියාගන ගියේය. එසේ කියා තරුණයා පනාගොඩ යුධ හමුදා කදවුර අසලින් බැස ගියේය. ඔහුට ආසනයක් නොලැබීම ගැන බස් රථයේ සියලු සෙනග කම්පා වූ අතර තරුණිය ඉතා වේගයෙන් අඩන්නට විය.


    --------------------ගීතය---------------------------------
    Video


    MP3 Format
    Download
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    704
    113
    38
    AREA 51
    අපරාදේ සින්දුවක හොදම අදහසක් ... කොත්තුරොටි මියුසික් නිසා අහන්න හිතෙන්නේත් නෑ:oo:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,862
    113
    හැමතැනම
    oyage design eka nathuwa anithwa repost.
    ow machan...mama dannawa...e unath mee song eka gana sampurna wisthare daanna oone nisai eewath ekkama damme
    good work bro, tfs
    thanks machan
    niace machooo ! Thanxxxx
    thanks machan
    ela macho
    Thanks you weewa
    අපරාදේ සින්දුවක හොදම අදහසක් ... කොත්තුරොටි මියුසික් නිසා අහන්න හිතෙන්නේත් නෑ:oo:
    :dull::dull:
    පුතා;11728323 said:
    සිරා......
    :):)
    ස්තූතියි :) එල වැඩක් +
    You're welcome machan
    ouu pattaaaaa :x meke therunama mata kalin ahala thiyanwa pattaaaaaaa :X:x
    Ela..thanks
    Good post.....

    270.gif

    Thanks machan
     
    • Like
    Reactions: sudu pusa