ponna wesige puthala sudu hamak dakka gaman kelin nowena ewath kelin wenawa...shit ai ban man me wage gon weda karanne ape minissu


karanna ithiri wela tiyenawada kiyana eka thama prashnaya...apiwa cha karanawa machan ratawal dan

ponna wesige puthala sudu hamak dakka gaman kelin nowena ewath kelin wenawa...
mona karannnada? maanasikathwaya thamai.
ape un gena nam sirama apppririyai.
mama mage passport ekath wenas karanawa,me widiyata giyoth![]()
අපි ඕක ඊයෙමයි කිව්වේ..ඒත් අර රට හරක් රැළක් ඉඳගෙන අපිට කියෙව්වා බොරුවට..දැන් වෙලා තියෙනදේ පේනවනේ
මේ සිද්ධියත් යටගහන්න ගියොත් මහරජාට වෙන්නෙ සරම උස්සල මූණ වහගත්ත වගේ වැඩක් තමයි.

so...bbc eketh giyalu machan![]()

england wala hema paper ekakama foriegner killled wuna eka yanawalu.apita maha chater eka.
meka nam ehema yata gahanna wenne na macho.Mekath yata gahanna hadanawa nam Maha raja ta sirawata molyak na.wili lajjawe ba ban me wage ponzi la ge wada hindaපාරේ ඉන්න බල්ලොන්ට චන්දෙ දීලා උන්ව මහා රජාගේ ඔඩොක්කුවේ දාපුවම මහා රජාගේ මැක්කොත් උන්ගේ ඇඟේ නගිනවා. රටේ නීතිය බල්ලට ගිහින්, බල්ලෝ රට ගිහින්. මේ සිද්දියත් කොහොමත් යට යනවා. කියයි සුද්දම උගේ කෙල්ලව දුෂණය කරලා ඌ වෙඩි තියාගත්තා කියල. අස්චර්යේ මාවතට යන රටේ ඕවා මොනවද?
Dan ithin tourism walata years ganakata hari apitakauda maruwe kiyalath yanawada?![]()
england wala hema paper ekakama
foriegner killled wuna eka yanawalu
සිOහලෙන් කියනවනම් සිOහලෙන් කියපන්. ඉන්ග්රීසියෙන් කියනවනම් ඉන්ග්රීසියෙන් කියපන්.http://www.bbc.co.uk/news/world-asia-16333944
http://www.guardian.co.uk/world/2011/dec/27/british-man-killed-sri-lanka
http://www.dailymail.co.uk/news/article-2078748/Sri-Lanka-Christmas-Day-attack-Briton-Kuram-Shaikah-Zaman-killed-holiday.html
[QUOTE]comment : Lets hope this gets investigated correctly. But Tangalle is the birth home town of the President of Sri Lanka, so I doubt it will be.
- GB, Offshore, 27/12/2011 09:57
[/QUOTE]
http://english.ruvr.ru/2011/12/27/63001354.html
යකෝ...![]()
සිOහලෙන් කියනවනම් සිOහලෙන් කියපන්. ඉන්ග්රීසියෙන් කියනවනම් ඉන්ග්රීසියෙන් කියපන්.
උඹ සිරාවටම දකුනෙ පොරක් නේද?


Code:http://www.bbc.co.uk/news/world-asia-16333944 http://www.guardian.co.uk/world/2011/dec/27/british-man-killed-sri-lanka http://www.dailymail.co.uk/news/article-2078748/Sri-Lanka-Christmas-Day-attack-Briton-Kuram-Shaikah-Zaman-killed-holiday.html http://english.ruvr.ru/2011/12/27/63001354.html
ai ban me wage moda weda karanne.tangalle hotel wala kawuruth nehelu.

