මචංල මම මූවීස් ගැන බ්ලොග් එකක් පටන් ගත්ත මේ බ්ලොග් එකේ ටොරන්ට් ලින්ක් දැම්මොත් ඇඩ්සෙන්ස් ගන්න බැරිද. ඇඩ්සෙන්ස් ගන්න පුලුවන් විදිය පොඩ්ඩක් විස්තර කරල කියපල්ලකෝ. කලින් ඇඩ්සෙන්ස් ගැන දාපු ත්‍රෙඩ් එකක් තියනම් ලින්ක් එකක් හරි දියල්ල. ප්ලීස් ....
baha machan. blog walatath baha dan.



you can not put illegal torrents if you are using adsense.
Read their TOS
නෙට් එකේ තියෙන ෆ්‍රී සොෆ්ට්වෙයාස් වල ටොරන්ට් ලින්ක් දැම්මට අවුලක් නැහැ! ඕන තරම් ෆ්‍රී ටූල්ස් අයිති උන්ම ටොරන්ට් දානවා බාන්න පහසු නිසා. අනික උඹට පුළුවන් අළුත් මූවි ට්‍රේලර්ස් විතරක් දාලා පට්ට බ්ලොගක් අටවන්න. බ්ලොග් වලට ඇඩ්සෙන්ස් දෙන් නැහැ කියන්නෙ පච බන්. කොප්ප ගහන් නැතුව කළොත් පට ගාලා ඇඩ්සෙන්ස් ලැබෙනවා!e kiyanne GT ayya legal illigal kiraya torrents warga 2k thiyada
නෙට් එකේ තියෙන ෆ්‍රී සොෆ්ට්වෙයාස් වල ටොරන්ට් ලින්ක් දැම්මට අවුලක් නැහැ! ඕන තරම් ෆ්‍රී ටූල්ස් අයිති උන්ම ටොරන්ට් දානවා බාන්න පහසු නිසා. අනික උඹට පුළුවන් අළුත් මූවි ට්‍රේලර්ස් විතරක් දාලා පට්ට බ්ලොගක් අටවන්න. බ්ලොග් වලට ඇඩ්සෙන්ස් දෙන් නැහැ කියන්නෙ පච බන්. කොප්ප ගහන් නැතුව කළොත් පට ගාලා ඇඩ්සෙන්ස් ලැබෙනවා!
e kiyanne GT ayya legal illigal kiraya torrents warga 2k thiyada
torrent kiyanne illegal deyak newe,samaharu thamnge private contents promote karaganna share karana widiyak widiyatath torrents yodagannawa,
kohoma wunath torrent site ekakata adsense labeeme hakiyawa adui.



i think can't
torent link ayin karala demmoth deida. anyway thanx macho
dakshina lanka eke horu.. munta rawatenna epa.Adsense Active karala dena service keka meka
http://www.sitcweb.com/adsense ac.html
එෟ කියන්නේ ඩොමේන් එකක්ම වෙන්න ඕනද![]()