Need help. Adsense

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    මචංල මම මූවීස් ගැන බ්ලොග් එකක් පටන් ගත්ත මේ බ්ලොග් එකේ ටොරන්ට් ලින්ක් දැම්මොත් ඇඩ්සෙන්ස් ගන්න බැරිද. ඇඩ්සෙන්ස් ගන්න පුලුවන් විදිය පොඩ්ඩක් විස්තර කරල කියපල්ලකෝ. කලින් ඇඩ්සෙන්ස් ගැන දාපු ත්රෙඩ් එකක් තියනම් ලින්ක් එකක් හරි දියල්ල. ප්ලීස් ....
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    you can not put illegal torrents if you are using adsense.
    Read their TOS
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    e kiyanne GT ayya legal illigal kiraya torrents warga 2k thiyada
    නෙට් එකේ තියෙන ෆ්‍රී සොෆ්ට්වෙයාස් වල ටොරන්ට් ලින්ක් දැම්මට අවුලක් නැහැ! ඕන තරම් ෆ්‍රී ටූල්ස් අයිති උන්ම ටොරන්ට් දානවා බාන්න පහසු නිසා. අනික උඹට පුළුවන් අළුත් මූවි ට්‍රේලර්ස් විතරක් දාලා පට්ට බ්ලොගක් අටවන්න. බ්ලොග් වලට ඇඩ්සෙන්ස් දෙන් නැහැ කියන්නෙ පච බන්. කොප්ප ගහන් නැතුව කළොත් පට ගාලා ඇඩ්සෙන්ස් ලැබෙනවා!
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    නෙට් එකේ තියෙන ෆ්‍රී සොෆ්ට්වෙයාස් වල ටොරන්ට් ලින්ක් දැම්මට අවුලක් නැහැ! ඕන තරම් ෆ්‍රී ටූල්ස් අයිති උන්ම ටොරන්ට් දානවා බාන්න පහසු නිසා. අනික උඹට පුළුවන් අළුත් මූවි ට්‍රේලර්ස් විතරක් දාලා පට්ට බ්ලොගක් අටවන්න. බ්ලොග් වලට ඇඩ්සෙන්ස් දෙන් නැහැ කියන්නෙ පච බන්. කොප්ප ගහන් නැතුව කළොත් පට ගාලා ඇඩ්සෙන්ස් ලැබෙනවා!

    thanx macho
     
    Vinsaraguitar

    Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    e kiyanne GT ayya legal illigal kiraya torrents warga 2k thiyada

    torrent kiyanne illegal deyak newe,samaharu thamnge private contents promote karaganna share karana widiyak widiyatath torrents yodagannawa,
    kohoma wunath torrent site ekakata adsense labeeme hakiyawa adui.
     
    NJK4EVER

    Well-known member
  • Apr 14, 2009
    1,518
    130
    63
    Colombo
    එෟ කියන්නේ ඩොමේන් එකක්ම වෙන්න ඕනද :growl::growl::growl:

    blog walata denawa..
    matath labuna...
    articles 25-30k athara tiyenna oone.... thamanma liyapuwa wenna oone..
    links dammata kamak na, eh monahari type karala tiyenna oone details..
     
    vajira2fx

    Member
    Jun 18, 2007
    103
    1
    0
    Ai oyagen monada dakshina lanka eken horakam kale... kagen hari horakam kala kiyala kiyanawanam proof ekka kiyanna pls.... nikan minissunta apahasa karanna epa.