ඩයලොග් ප්‍රි පෙයිඩ් හෙල්ප්

randitha chathumal

Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    ඩයලොග් ප්‍රි පෙයිඩ් හෙල්ප්

    මචන්ලා ‍රැ50 පැය 2කයි ද යන්න පුලුවන් මට මෙකෙම යලුවෙක් කියුවා 50 පැක් එකට 100 දපුවම දවස් 5ක් ඔනතරම් නෙට් යන්න පුලුවන් කියලා මොකද්ද බන් මෙ සිද්දිය
    මටහිතුන පොස්ට් පෛඩ් එකට 800 ගෙවන්නෙ නැතුව මෙ සින් එක වගෙ 100 දලා නෙට් යන්න ස්පීඩ් හොදයිනෙ මෙ සින් එක හර්ය් යන්න්වද උබලත් මෙ සින් එක කර්න්න්වද?
     

    uddikamaho

    Member
    Sep 22, 2008
    202
    2
    0
    Sri Lanka
    ade matath kiyanko ae siddiya phediliwa? therene ne?

    50 පැක් එකට 100 දපුවම දවස් 5ක්

    මේ හරිය තමා තේරුනේ නැත්තේ? පැහැදිලි කියපන්කෝ!
     

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    ade matath kiyanko ae siddiya phediliwa? therene ne?

    50 පැක් එකට 100 දපුවම දවස් 5ක්

    මේ හරිය තමා තේරුනේ නැත්තේ? පැහැදිලි කියපන්කෝ!
    රෑ 50 පැක් එක තියෙන්නෙ එකට ර්ස් 100 දපුවම දවස් 5ක් පුලුවන්න්ලු බන්
     

    jeevan pussella

    Well-known member
  • May 17, 2007
    3,610
    333
    83
    Balangoda
    eek4wd.gif
     

    uddikamaho

    Member
    Sep 22, 2008
    202
    2
    0
    Sri Lanka
    අඩෝ මේක වැඩ කරනවානම් මාසෙටම යන්නේ රු. 600 ක් නේ. මං මාසෙට රු. 1800 ක් විතර ගෙවනවානේ. කවුරු හරි ටෙස්ට් කරලා බලලා කියන්නකෝ.
     

    uddikamaho

    Member
    Sep 22, 2008
    202
    2
    0
    Sri Lanka
    ඩයලෝග් එකේ තියන විදිහට දවස් 5 ක් තිබ්බත් එකට නියමිත පැය ගණ විතරනේ යන්න පුළුවන්.!
     

    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,497
    192
    63
    Galle
    mata hithenne me kiyanne 500 MB labena 5 hours Browsing puluwan 5days package eka gana wenna athi,,dialog eke aya ohoma denna widiyaknam na,, dan Blaster package eka unath e welawema update wenawa,,
     

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    අඩෝ මේක වැඩ කරනවානම් මාසෙටම යන්නේ රු. 600 ක් නේ. මං මාසෙට රු. 1800 ක් විතර ගෙවනවානේ. කවුරු හරි ටෙස්ට් කරලා බලලා කියන්නකෝ.
    :yes::yes::yes::yes:
     

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    ඩයලෝග් එකේ තියන විදිහට දවස් 5 ක් තිබ්බත් එකට නියමිත පැය ගණ විතරනේ යන්න පුළුවන්.!
    100 paek ekata 100 dhala hary yanne nae 50 paek ekata 100 dhpuwamm ban