ඔන්න Entry Point එක දිගේ එනකොට හම්බ උනා ටිකක් වැදගත් තැනක්,,,
Registration එකේ හරි වැරදි බලන තැන,..
View attachment 80032
එතන අපි බලමු DEBUGGER එකේ කොහොමද තියෙන්නෙ කියලා,.
View attachment 80033
එතනට කමෙන්ට් එකක් දාලා, Brake Point එකක් එහෙම තියාගෙන හොයාගෙන යද්දි, මෙන්න ඉන්නවා හොර ගෙඩියා..
View attachment 80034
FLOW GRAPTH එකේ මගක් යද්දි, ඔන්න තියෙනවා රෙජිස්ට්‍රේශන් එක ටෙස්ට් කරන තැන...
ඉට උඩින් තියෙන්නෙ JE Instruction එක, ඒ කියන්නෙ JUMP EQUAL, සමානයි නම් පනින්න කියලා, ඕක අනිත් පැත්ත ගහලා JNE JUMP NOT EQUAL කියලා වෙනස් කරගත්තා නම් කිසි අවුලක් නැ, බඩු වැඩ කරයි, ඒත් අපිට DLL එක නැති නිසා තව කට්ටක් කන්න වෙනවා,,,,,,
######### වැඩේ ඉවරයි, ක්‍රැක් කරන ටික වෙනම පොස්ට් එකක් දැම්මා 3වෙනි පිටුවෙ, #########
https://elakiri.com/threads/lets-cr...rfew-day-special.1939577/page-3#post-25418760
View attachment 80127
View attachment 80128
. . . . . . . . . . FINALLY . . . . . . .
View attachment 80124View attachment 80125







View attachment 80121





ඔන්න එහෙනම් අපේ වැඩේ හරි,, නිවාඩු දවසෙ ආතල් වැඩක් කරා





එහෙනම් අපි ගියා, ඉස්කොලෙ යන කලෙ කරපු මේ වගෙ වැඩ ආයෙ කරන්න වෙලාවක් හම්බ උනෙ, කොරොනා එක්ක.,..
ආයෙ ජිවිතෙ මග හැරිලා තිබ්බ පොඩි පොඩි දෙවල් අවුරුදු ගානකට පස්සෙ කරනන් ලැබුන ඇදිරිනිතිය අස්සෙ...
දුරස් වෙලා තිබ්බ බැදිම් ආයෙත් ශක්තිමත් උනා, අනවශ්ය බැදිම් බොරු බැදිම් ගැලවිලා ගියා,,
සොභාදහමත් කරන දේවල් හරි පුදුමයි. . .. .
❤