ඕක මචන් ෆෝන් වල එන්නේ...පට්ට
මේකේ මොකක්ද බං රිසීවර් එක?
ඒක මැෂින් එකකට ගහන්නද තියෙන්නේ?
කීයක් වෙනවද?
pc වලට හයි කරන්න පුළුවන් පින් 2 ඒවා
http://www.epanorama.net/circuits/microphone_powering.html
ටිකක් කට්ටක් කන්න වෙයි
මොකද මමත් ඉස්සර earphone ජැක් එකක් ඇතුලේ mic එකක් සෙට් කරා PC එකට







