Mam ada tikak biwwa.

don03

Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    Foreign නම් Black with ice, local නම් ඉතින් ගල් & soda පමනි :yes:.

    black_label.jpg


    1258108828578_ExtraSpecialArrack-500x500.jpg
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    මම 25 දවල් franklin brandy බිව්වා, රෑ බියර් බිව්වා. 26 රෑ ritz brandy බිව්වා, 27 ඉතුරු වෙච්ච franklin brandy කොටේ ඇද්දා, අද රෑ famous goose whiskey බිව්වා. හෙට බොන්න white rum බෝතලයක් තියනව. මම බේබද්දෙක් නෙවෙයි. මේ දවස් ටිකේම පාටි. නත්තල්නෙ. උඹලට කොහෙන්ද ඒවා. හූ හූ.
    :eek:
    උබේ බඩ ගුදමක්ද.. :lol:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    sure da ? :P ;)

    මාස 2කින් විතර තමයි මම බිව්වෙ, හැමදාම බොන්නෙ නෑ. කට්ටිය සෙට් වුනාම පොඩි ආතල් එකක් ගන්න ටිකක් බොනව. :D

    :eek:
    උබේ බඩ ගුදමක්ද.. :lol:

    වැඩිය බිව්වෙ නෑ බන්. කට්ටිය සෙට් වුනාම එකෙක්ට පොඩ්ඩයි හම්බ වෙන්නෙ. :D
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    heta ammataaaaaaaaaaaaaaaaaaaaaaaa sikenna pewey oi..mama elakiri nam pattha palaaaaatehe enne ne.mawa ban wenawa deffa lol
    adath beeela eth...heta weda...limit ekata nawatthanna epai:(