මම 25 දවල් franklin brandy බිව්වා, රෑ බියර් බිව්වා. 26 රෑ ritz brandy බිව්වා, 27 ඉතුරු වෙච්ච franklin brandy කොටේ ඇද්දා, අද රෑ famous goose whiskey බිව්වා. හෙට බොන්න white rum බෝතලයක් තියනව. මම බේබද්දෙක් නෙවෙයි. මේ දවස් ටිකේම පාටි. නත්තල්නෙ. උඹලට කොහෙන්ද ඒවා. හූ හූ.


Foreign නම් Black with ice, local නම් ඉතින් ගල් & soda පමනි.
![]()
![]()

ekane kiwwe malli..ivey gawa tiyenne okkoma maxa colectionsmaath tikak stela wela inne.. maru sindu tika bung
sure da ?![]()
![]()

උබේ බඩ ගුදමක්ද..![]()


මං උඹට හැමදාම කියනවා මගේ ටොයිලට් එක යටින් යන්න එපා කියල
බලපන් උඹ දැන් මගේ චූ බිව්වනේ![]()


