පරිඝණකයට මයික් එකක්....

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    පට්ට:cool::cool:
    මේකේ මොකක්ද බං රිසීවර් එක?
    ඒක මැෂින් එකකට ගහන්නද තියෙන්නේ?
    කීයක් වෙනවද?
    ඕක මචන් ෆෝන් වල එන්නේ...
    pc වලට හයි කරන්න පුළුවන් පින් 2 ඒවා
    http://www.epanorama.net/circuits/microphone_powering.html
    ටිකක් කට්ටක් කන්න වෙයි
    මොකද මමත් ඉස්සර earphone ජැක් එකක් ඇතුලේ mic එකක් සෙට් කරා PC එකට
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    gud post mchn!!
    +
    :):)

    ටොයින්............... :lol::lol::lol:

    ටොයින්! ටොයින්!!

    පුස් මයික්......
    නියම වැඩක්.........


    Thx Machan...Useful...rep+

    ඕක මචන් ෆෝන් වල එන්නේ...
    pc වලට හයි කරන්න පුළුවන් පින් 2 ඒවා
    http://www.epanorama.net/circuits/microphone_powering.html
    ටිකක් කට්ටක් කන්න වෙයි
    මොකද මමත් ඉස්සර earphone ජැක් එකක් ඇතුලේ mic එකක් සෙට් කරා PC එකට
    man try ekak dennam:cool::cool::cool::cool:

    තෑන්ක්ස් මචන්ලා:D:D:D
     

    buura

    Member
    Jun 9, 2010
    2,275
    104
    0
    My Computer
    නියමයි මචං

    මචං noise cleaning software මොකක් හරි තියෙනවද windows 7 වලට වඩකරන
    තියෙනවනම් දියංකෝ
     

    buura

    Member
    Jun 9, 2010
    2,275
    104
    0
    My Computer
    මං හොයලා දෙන්නම් මචා:yes::yes::yes:

    අනේ මචං තැන්ක්ස්.
    මගේ සීන් එක වෙන්නේ Voice රේකොඩ් කරද්දි background එකෙන් සද්දයක් එනවා බං (Noise ekak)
    කාමරේ කිසිම සද්දයක් එන්නේ නැ. A4 Tech Headset ඒකක්
    කලින් හොදට වැඩ කලා ලැප්ටොප් එක ෆොමැට් කලාට පස්සේ තමා මේ සින් එක වෙන්නේ
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අනේ මචං තැන්ක්ස්.
    මගේ සීන් එක වෙන්නේ Voice රේකොඩ් කරද්දි background එකෙන් සද්දයක් එනවා බං (Noise ekak)
    කාමරේ කිසිම සද්දයක් එන්නේ නැ. A4 Tech Headset ඒකක්
    කලින් හොදට වැඩ කලා ලැප්ටොප් එක ෆොමැට් කලාට පස්සේ තමා මේ සින් එක වෙන්නේ
    කලින් තිබ්බ ඕඑස් එකම නෙමෙයිද ආපහු දැම්මේ?:oo:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    එකම තමා windows 7
    සවුන්ඩ් ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් වෙලා නේද තියෙන්නේ?
    මොන පෝර්ට් එකටද ගැහුවේ?
    ඔය මයික් එකේ මචන් ඔහෙම නොයිස් එකක් එන්න විදිහක් නෑ
    පට්ට ක්ලියර්
    මං යූස් කරලා තියෙනවා