අනුර එදිරිසිංහගේ සූත්තරෙයි ගාමින්දගේ සූ&

randext86

Well-known member
  • Feb 24, 2009
    1,648
    1,899
    113
    Here and there
    අනුර එදිරිසිංහගේ සූත්තරෙයි ගාමින්දගේ සූ&

    මචන්ලා A/L results හින්දා කොමා නාගත්තු නාගැනිල්ල ගැන ඉතිං ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.... මෑන්ස් දෙරණට ඇවිල්ලා අර Z-score එක හදපු "ජ්‍යාමිතික සූත්‍රය" ගැන කියපු බයිලා පාර දැක්කම මට මතක් වුනේ world cup කාලේ Fan Talks එකේදී ගාමින්ද "ඩක්වර්ත් ලුවිස් method" එක ගැන කියපු කතාව. දෙකම එක වගේ. :lol::lol::lol:
    මම ඒකට පොඩි වීඩියෝ එකක් හැදුවා. මට video editing නම් බෑ මචං, පුළුවන් විදිහට අටවා ගත්තා. බලපල්ලා කොහොමද කියලා... :cool::cool::cool:



    මේ කතන්දර දෙකම කිව්වේ රූපවාහිනී වැඩසටහන් වලදී. වෙනස තියෙන්නේ Fan Talks කියන්නේ බලන මිනිස්සුන්ට හිනා යන්න හදපු program එකක්, දෙරණ වාද පිටිය කියන්නේ රටේ වැදගත් කරුණු ගැන කතාකරන, වැදගත් මිනිස්සු එක තැනක්. හැබැයි ඉතිං මේ වගේ ජෝකර්ලා කරන්නෙත් සුනෙත්ලා ගාමින්දලා කරනවා වගේ මිනිස්සුන්ව හිනස්සන එක නේද කියලා හිතල බලපන් :angry::angry::angry:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    සිරාවටම මටත් ඕක දැක්ක ගමන්ම මතක් උනේ fan talks වල ඔය සීන් එක උඹ එලට හදල තියෙනව maxxaaa :lol:
     
    • Like
    Reactions: randext86

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ෆට්ටයි මචෝ එලකිරි ..
    11.gif


    http://www.facebook.com/pages/Anura-Edirisinghe/156058697834357?ref=ts

    වෙන එකෙක් මේකට දාන්න කලින් උඹම දාපන්.. :P

    rep +
     
    • Like
    Reactions: randext86

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,648
    1,899
    113
    Here and there
    පුතා;11743100 said:
    සිරාවටම එක වගේ... ලොල්ස්!

    ;););)


    :yes::lol::lol::lol:

    සිරාවටම මටත් ඕක දැක්ක ගමන්ම මතක් උනේ fan talks වල ඔය සීන් එක උඹ එලට හදල තියෙනව maxxaaa :lol:
    Thanks machan:)

    :lol: :lol: :lol: :lol:
    this motherfucker just got owned :lol:
    +rep

    ;););)

    pattai.. rep+

    ela ela thanks


    Thanks

    ෆට්ටයි මචෝ එලකිරි ..
    11.gif


    http://www.facebook.com/pages/Anura-Edirisinghe/156058697834357?ref=ts

    වෙන එකෙක් මේකට දාන්න කලින් උඹම දාපන්.. :P

    rep +

    elakiri machan :yes::yes: habay wena ekek mata kalin dala :angry::angry::angry: awulak ne
     
    Jul 3, 2010
    50
    4
    0
    මචන් මූ ඉන්න තැනක් දන්නවද??.. පාරෙදි එහෙම දැක්කොත්නන් ගහනවා ඕකගෙ මූනට තඩි ගලකින්!!... :S
     

    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    577
    93
    Man

    you MUST select creative job like

    Movie director
    Advertising agency
    Teledrama, Stage Drama
    Script writing..... ;)

    Got the talent...


    Maxxa work..
     
    • Like
    Reactions: randext86

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,648
    1,899
    113
    Here and there
    you MUST select creative job like

    Movie director
    Advertising agency
    Teledrama, Stage Drama
    Script writing..... ;)

    Got the talent...


    Maxxa work..

    Wow...!!! thanks for the compliments machan:):):)
    But I'm very far away from those fields; dealing with technical stuff. Anyway happy to hear that I've got some creativity.