අනුර එදිරිසිංහගේ සූත්තරෙයි ගාමින්දගේ සූ&
මචන්ලා A/L results හින්දා කොමා නාගත්තු නාගැනිල්ල ගැන ඉතිං ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.... මෑන්ස් දෙරණට ඇවිල්ලා අර Z-score එක හදපු "ජ්‍යාමිතික සූත්‍රය" ගැන කියපු බයිලා පාර දැක්කම මට මතක් වුනේ world cup කාලේ Fan Talks එකේදී ගාමින්ද "ඩක්වර්ත් ලුවිස් method" එක ගැන කියපු කතාව. දෙකම එක වගේ.

මම ඒකට පොඩි වීඩියෝ එකක් හැදුවා. මට video editing නම් බෑ මචං, පුළුවන් විදිහට අටවා ගත්තා. බලපල්ලා කොහොමද කියලා...

මේ කතන්දර දෙකම කිව්වේ රූපවාහිනී වැඩසටහන් වලදී. වෙනස තියෙන්නේ Fan Talks කියන්නේ බලන මිනිස්සුන්ට හිනා යන්න හදපු program එකක්, දෙරණ වාද පිටිය කියන්නේ රටේ වැදගත් කරුණු ගැන කතාකරන, වැදගත් මිනිස්සු එක තැනක්. හැබැයි ඉතිං මේ වගේ ජෝකර්ලා කරන්නෙත් සුනෙත්ලා ගාමින්දලා කරනවා වගේ මිනිස්සුන්ව හිනස්සන එක නේද කියලා හිතල බලපන්