Fun Fun අනිවා

danu91

Well-known member
  • May 9, 2009
    1,108
    64
    48
    මචන් හෙට අපේ සෙට් එක පොඩි ආතල් එකක් දාන්න හිතාගෙන ඉන්නේ (සුරා සූදුවෙන් තොර).. කොල්ලෝ 12යි, කෙල්ලෝ 4 යි ඉන්නේ... couples නැහැ. අපිට උදේ ගිහින් හවස් වෙනකන් fun එකක් ගන්න පුළුවන් තැනක් දන්න කෙනෙක් ඉන්නවනම් පොඩි හෙල්ප් 1ක් දෙන්නකෝ..
    Excel world ගිහින්ම ඇති වෙලා... Leisure World ටිකක් විතර දුරයිනෙ.. films බලන එකත් හැමදාම කරනවනෙ... වෙන මුකුත් Fun වැඩක් තියනවද Colombo? බජට් එක අවුලක් නැහැ..
     

    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    piliyandala paththe hotels thiyanawa machan

    Dampe village, St. Michel (not too sure of the name), ehama nathnam Ranmal

    Colombo idan 30 mins
     

    danu91

    Well-known member
  • May 9, 2009
    1,108
    64
    48
    කලු පූසා;11745921 said:
    Machan paravithota kiyala place ekak thiyenawa horana pare.. nanna puluwan kattiyata set wela... sira place ela


    machan poddak details kiapankooo
     

    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    යද්දි couples නැති උනාට එද්දි couples ඉඳීද දන්නේ නෑ...................:P:P:P:P:P:P:D:D:rofl::rofl: