Full fun එකක් ගන්න හොද places ටිකක් කියහන්කෝ කොලබ

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,594
    1,149
    113
    Android
    Full fun එකක් ගන්න හොද places ටිකක් කියහන්කෝ කොලබ

    Wifeව එක්කන් යන්න හොද, කොලබ තියෙන fun places ටිකක් කියහන්කෝ.



    Leisure World

    Water World
    Excel World



    hodada? මොනාද මේවායේ තියෙන්නේ මහා එවුන්ට? (පොඩි එවුන් නැත :P:D:rofl::rofl:)



    Water world එකේ swimming pools තියෙනවද? :rofl::rofl::rofl::rofl:





    තව හොද places මොනාද? Prices කොහොමද?




     

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93

    Water world එකේ swimming pools තියෙනවද? :rofl::rofl::rofl::rofl:



    Joke කරන්න එපා. waterworld කියන්නෙ කැළණිය පැත්තෙ තියෙන මාලු, කුරුල්ලො ටිකක් හිරකරගෙන ඉන්න පොඩි place එකක්. නම විතරයි waterworld. වතුර පොදක් නෑ. බොන්න වතුර බෝතලයක් ගත්තත් නියමිත මිල වගේ දෙගුනයක් විතර ගන්නව. එකපාරක් ගිය එකෙක් ආපහු යන්නෙ නෑ ඔතෙන්ට.
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    බණ්ඩාරගම වරෙන්
    ඩේවිඩ් පීරිස් එකේ Karting එක්ක පලයන්
    swimming පූල් තියෙනවා
    නිදහස්


    maxresdefault.jpg
     
    Last edited:

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    ඔය උබ කිව්වා තුනටම ගිහින් තියෙන්නේ අවරුදු ගානකට කලින් අන්තිමට 2009 වගේ මම හිතන්නේ ...ඊට වැඩි උනොත් අඩු නම් නා..


    ඉස්සර නම් 3නම මෙලෝ රහක් නැ


    වෝටර් වර්ල්ඩ් නම් බියගම තියන මාළු ඉන්න පොට් එකක්...මින් මදුර ටිකක් ලොකු කරලා වගේ...


    එක්සෙල් වොර්ල්ඩ් එකනම් ගේම්ස් එහෙම තිබී..පුල් ගහන උන්ට ඒවා ඇත....තව ෆුඩ් කොට් එකක් ඒවා තමි....




    ලෙෂර් වර්ල්ඩ් එකත් අර රෝලර් කෝස්ට් වගේ තියන පාක් එකක් *රෝල කෝස්ට් නම් තිබ්බේ නැ එතකොට නම් ..වතුරේ සෙල්ලම් කරන්න...නිකන් සතුටු උයනේ තිබ්බ ඒවා වගේ ඒවා තියනවා....




    වෝටර් වර්ල්ඩ් එකට වැඩ නම් 2කම හොදය්


    my vote 4 leisure world or excel world.


    [edited for font size]