...::: WELCOME TO THE MOVIE ZONE :::...

කොහොමද වැඩේ....

  • නියමයි ඈ..........

    Votes: 304 86.6%
  • වැඩක් නෑ..........

    Votes: 10 2.8%
  • අනේ මන්දා.........

    Votes: 37 10.5%

  • Total voters
    351

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,656
    3,261
    113
    Captain ජැක් ස්පැරෝ;11735216 said:
    Biutiful (2010)




    3f81c0.jpg



    Genre : Drama

    Directed by : Alejandro González Iñárritu

    Produced by :
    Alejandro González Iñárritu
    Alfonso Cuarón
    Guillermo del Toro
    Fernando Bovaira
    Sandra Hermida
    Jon Kilik
    Ann Ruark

    Starring :
    Javier Bardem
    Maricel Álvarez
    Hanaa Bouchaib
    Guillermo Estrella
    Diaryatou Daff
    Cheng Tai Shen
    Nasser Saleh

    Distributed by :
    Focus Features
    Universal Pictures

    Release date(s) :
    May 17, 2010 (Cannes)
    October 10 (Mexico)
    December 3, 2010 (Spain)

    Running time : 148 minutes

    Country :
    Mexico
    Spain

    Language :
    Spanish
    Chinese
    Wolof


    IMDb රේටින් 7.4 යි..............
    ලස්සන ස්ටෝරියක්...........
    අනිවා බලපල්ලා..........

    Academy Award වලටත් තේරිලා තියනවා...........
    :):)


    මම දැක්කා IMDB වල..මගේ download list එකටත් දාලා තියෙන්නේ..මේ film එක කරපු director ගේ Amores Perros (2000) එක බැලුවා..එකත් පට්ට..මේක හොදයි ද?:)
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    අඩෝ ‍ෆිට් එක,හෝම් ලෑන්ඩ් ටොරන්ට් එක අවුල් මචන්...කමක් නෑ උබේ මහන්සියට තෑන්ක්ස්.
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Captain ජැක් ස්පැරෝ;11746571 said:
    ඇයි මොකෝ සීන් එක........... :eek: :eek: :eek:
    වෙන එකක් බලන්නද?

    කමක් නෑ මචන්,පස්සෙ හොයල දියන්..:)
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Captain ජැක් ස්පැරෝ;11746632 said:
    ඇයි මොකද්ද සීන් එක........
    ඇයි ඒ ටොරන්ට් එක හොද නැත්තේ.............

    නෑ මචන්,මම ටොරන්ට් එක දාලා දැන් පැය 2ක් විතර වෙනව,තාම 0.0%:(
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Captain ජැක් ස්පැරෝ;11746646 said:
    14GB එකක් තියනවා දෙන්නද?
    සුපිරි කොලිටි...................:)

    අම්මෝ ඒක එපා මචන්,කරුමෙට හරි අපේ ඔ‍ෆිස් එකේ අයි.ටී, එකේ එවුන්ට අහුවුනොත් මම කපෝතියි.
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    නෑ මචන්,මම ටොරන්ට් එක දාලා දැන් පැය 2ක් විතර වෙනව,තාම 0.0%:(
    අඩේ එහෙම වෙන්න විදිහක් නෑනේ.........:(
    සීඩස්ලා හොදට ඉන්නවනේ.........
    මම උඹට තව Torrent Trackers ටිකක් දෙන්නම් ඇඩ් කරගන්නවද.............