Captain ජැක් ස්පැරෝ;11735216 said:Biutiful (2010)
![]()
Genre : Drama
Directed by : Alejandro González Iñárritu
Produced by :
Alejandro González Iñárritu
Alfonso Cuarón
Guillermo del Toro
Fernando Bovaira
Sandra Hermida
Jon Kilik
Ann Ruark
Starring :
Javier Bardem
Maricel Álvarez
Hanaa Bouchaib
Guillermo Estrella
Diaryatou Daff
Cheng Tai Shen
Nasser Saleh
Distributed by :
Focus Features
Universal Pictures
Release date(s) :
May 17, 2010 (Cannes)
October 10 (Mexico)
December 3, 2010 (Spain)
Running time : 148 minutes
Country :
Mexico
Spain
Language :
Spanish
Chinese
Wolof
IMDb රේටින් 7.4 යි..............
ලස්සන ස්ටෝරියක්...........
අනිවා බලපල්ලා..........
Academy Award වලටත් තේරිලා තියනවා...........

හොදයි බන් එළ............මම දැක්කා IMDB වල..මගේ download list එකටත් දාලා තියෙන්නේ..මේ film එක කරපු director ගේ Amores Perros (2000) එක බැලුවා..එකත් පට්ට..මේක හොදයි ද?![]()
ඇයි මොකෝ සීන් එක...........අඩෝ ෆිට් එක,හෝම් ලෑන්ඩ් ටොරන්ට් එක අවුල් මචන්...කමක් නෑ උබේ මහන්සියට තෑන්ක්ස්.

Captain ජැක් ස්පැරෝ;11746571 said:ඇයි මොකෝ සීන් එක...........![]()
![]()
වෙන එකක් බලන්නද?

ඇයි මොකද්ද සීන් එක........කමක් නෑ මචන්,පස්සෙ හොයල දියන්..![]()
14GB එකක් තියනවා දෙන්නද?කමක් නෑ මචන්,පස්සෙ හොයල දියන්..![]()

Captain ජැක් ස්පැරෝ;11746632 said:ඇයි මොකද්ද සීන් එක........
ඇයි ඒ ටොරන්ට් එක හොද නැත්තේ.............

Captain ජැක් ස්පැරෝ;11746646 said:14GB එකක් තියනවා දෙන්නද?
සුපිරි කොලිටි...................![]()
අඩේ එහෙම වෙන්න විදිහක් නෑනේ.........නෑ මචන්,මම ටොරන්ට් එක දාලා දැන් පැය 2ක් විතර වෙනව,තාම 0.0%![]()
