එතකොට සිසිරව මැරුවේ අපිද?

Vinsaraguitar

Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    එතකොට සිසිරව මැරුවේ අපිද?

    එතකොට සිසිරව මැරුවේ අපිද?​
    :angry::angry:

    මෙන්න කලින් එක​

    jeevan pussella

    Well-known member
  • May 17, 2007
    3,610
    333
    83
    Balangoda
    විලිලැජ්ජාවක් නැති එවුන්නෙ මුං

    අඩුමගානෙ තමන් කරපු වැරැද්දවත් පිලිගන්නෙ නැහැ

    :angry::angry::angry::angry:
     
    Keshantha

    Active member
  • Sep 23, 2007
    610
    28
    28
    kiyala wedak ne oova ... Ane matath hithenava RuPAWAHINIYATA SMSM ekak yavanna heta ape School niwaduwa dik karaganna..
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    ඕන කෙනෙකුට වැරදීමක් වෙන්න පුළුවන්. ඒක පුද්ගලයෙක්ට වෙන්නත් පුළුවන් ආයතනයකට වෙන්නත් පුළුවන්. මෙහෙම වැරද්දක් වෙන එක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි.

    හැබැයි කේස් එක තියෙන්නේ වැරද්දක් වුනා කියල තේරුනාට පස්සේ එක නිවැරදි කරන්න හරි, වැරැද්දට සමාව ගන්න හරි ඒකෙ ඉන්න එවුන්ට සදාචාරයක් නැති එකයි. අනික මේක මහලොකු "ජාතික නාලිකාව" නේ. :angry::angry::angry:
    සිරාවටම මුන් හරියට කියන්නේ අපි සිසිරව මැරුවා වගේනේ:shocked:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,762
    3,357
    113
    විලිලැජ්ජාවක් නැති එවුන්නෙ මුං

    අඩුමගානෙ තමන් කරපු වැරැද්දවත් පිලිගන්නෙ නැහැ

    :angry::angry::angry::angry:

    එකනේ..අනුන්ට බණ කියන්න නම් දන්නවා මුන්..:frown:
    යකෝ අපි කියලා වගෙ මුන්ට සිසිර මැරුනා කියලා..:angry:

    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    රූපවාහිනියේ උන් හිතාගෙන ඉන්නවද දන්නේ නෑ ලංකාවේ මිනිස්සු මොලේ නැති හරක් කියලා...උන් කියන කියන එව්වා පිලිගන්න...!!
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,762
    3,357
    113
    රූපවාහිනියේ උන් හිතාගෙන ඉන්නවද දන්නේ නෑ ලංකාවේ මිනිස්සු මොලේ නැති හරක් කියලා...!!

    එහෙම තමා බන් උන් හිතන් ඉන්නේ..:dull:ITN එකෙයි රූපවාහිනි news අහපන්කෝ.. :lol::lol:
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    එහෙම තමා බන් උන් හිතන් ඉන්නේ..:dull:ITN එකෙයි රූපවාහිනි news අහපන්කෝ.. :lol::lol:

    ඊයා බන් ඔය ජරා චැනල් වල නිව්ස් කීයක් හරි දෙනවා කිව්වත් බලන්නේ නෑ බන්...ලංකාවේ බොහෝදුරට සමබරයි කියන්න පුලුවන් නිව්ස් යන්නේ දෙරණේ විතරයි
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,762
    3,357
    113
    ඊයා බන් ඔය ජරා චැනල් වල නිව්ස් කීයක් හරි දෙනවා කිව්වත් බලන්නේ නෑ බන්...ලංකාවේ බොහෝදුරට සමබරයි කියන්න පුලුවන් නිව්ස් යන්නේ දෙරණේ විතරයි

    ඒ වුනාට එවාගේ යන නීව්ස් එහෙමත් බලපන්..:P මරු ආතල් නීව්ස් තමා යන්නේ.. :rofl:
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    ඒ වුනාට එවාගේ යන නීව්ස් එහෙමත් බලපන්..:P මරු ආතල් නීව්ස් තමා යන්නේ.. :rofl:

    ඔව්වා බලලා ඉතින් අර ගම් වල ඉන්න අහිංසක මිනිස්සු හැමදාම රැවටෙනවනේ:(:(:(:(:(:(
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මල හත්තිලව්වේ එතකොට අපිද කලින් නිව්ස් එක කිව්වෙ? :eek:

    බලහන්කො නිකං අපි කිව්ව වගේ කියන ලස්සන..මේ චැනල් බලන්නත් බයයි ඕයි..ඔකේ යන මිනීමැරුම් නඩුවකට එහෙම අපි වගකියන්න ඕන කිව්වොත් නිකං හිටපන්කෝ :baffled:
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    මල හත්තිලව්වේ එතකොට අපිද කලින් නිව්ස් එක කිව්වෙ? :eek:

    බලහන්කො නිකං අපි කිව්ව වගේ කියන ලස්සන..මේ චැනල් බලන්නත් බයයි ඕයි..ඔකේ යන මිනීමැරුම් නඩුවකට එහෙම අපි වගකියන්න ඕන කිව්වොත් නිකං හිටපන්කෝ :baffled:

    :shocked::shocked::shocked::shocked::shocked::shocked: