
විලිලැජ්ජාවක් නැති එවුන්නෙ මුං
අඩුමගානෙ තමන් කරපු වැරැද්දවත් පිලිගන්නෙ නැහැ
![]()





විලිලැජ්ජාවක් නැති එවුන්නෙ මුං
අඩුමගානෙ තමන් කරපු වැරැද්දවත් පිලිගන්නෙ නැහැ
![]()


රූපවාහිනියේ උන් හිතාගෙන ඉන්නවද දන්නේ නෑ ලංකාවේ මිනිස්සු මොලේ නැති හරක් කියලා...!!
ITN එකෙයි රූපවාහිනි news අහපන්කෝ.. 

එකනේ..අනුන්ට බණ කියන්න නම් දන්නවා මුන්..
යකෝ අපි කියලා වගෙ මුන්ට සිසිර මැරුනා කියලා..


එහෙම තමා බන් උන් හිතන් ඉන්නේ..ITN එකෙයි රූපවාහිනි news අහපන්කෝ..
![]()
ඊයා බන් ඔය ජරා චැනල් වල නිව්ස් කීයක් හරි දෙනවා කිව්වත් බලන්නේ නෑ බන්...ලංකාවේ බොහෝදුරට සමබරයි කියන්න පුලුවන් නිව්ස් යන්නේ දෙරණේ විතරයි
මරු ආතල් නීව්ස් තමා යන්නේ.. 
ඒ වුනාට එවාගේ යන නීව්ස් එහෙමත් බලපන්..මරු ආතල් නීව්ස් තමා යන්නේ..
![]()






මල හත්තිලව්වේ එතකොට අපිද කලින් නිව්ස් එක කිව්වෙ?
බලහන්කො නිකං අපි කිව්ව වගේ කියන ලස්සන..මේ චැනල් බලන්නත් බයයි ඕයි..ඔකේ යන මිනීමැරුම් නඩුවකට එහෙම අපි වගකියන්න ඕන කිව්වොත් නිකං හිටපන්කෝ![]()





