ජනවාරි පළමුදා සිට මලාපවහන ගාස්තුවක්

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    ජනවාරි පළමුදා සිට මලාපවහන ගාස්තුවක්


    ක‍්‍රියාත්මක කිරීම සඳහා කිහිප විටක් උත්සාහ කරන ලද විවිධ හේතු නිසා කල් පසුවූ, මලාපවහන ගාස්තු හෙවත් ගෘහස්ත, කර්මාන්ත හා වාණිජ අංශයේ වැසිකිළි සඳහා එම පාරිභෝගිකයන් විසින් භාවිතා කරන ජල බිල්පතට අනුව මාසික ගාස්තු අය කිරීමට රජය තීරණය කර තිබේ.

    මෙම තීරණය 2011 දෙසැම්බර් මස 28 වන දින 1738/7 දරණ ගැසට් නිවේදනයෙන් ප‍්‍රකාශයට පත් කර ඇති අතර 2012 ජනවාරි මස 01 වැනිදා සිට මෙම තීරණය ක‍්‍රියාත්මකය.

    ජාතික ජල සම්පාදන මණ්ඩලය සහ ජලාපවාහන මණ්ඩලය සතු එම මණ්ඩලය විසින් පවත්වාගෙන යන හෝ මෙහෙයුම් හෝ නඩත්තු කටයුතු සිදුකරන ජලාපවාහන පද්ධතියට සම්බන්ධ ගෘහස්ථ, වාණිජ හා කර්මාන්ත පාරිභෝගිකයන්ගෙන් මෙම ගාස්තු අය කෙරේ.

    ගාස්තු නොගෙවන පාරිභෝගිකයන්ගේ මාලාපවහන සැපයුම මෙන්ම ජල සැපයුමද විසන්ධි කිරීමට තීරණය කර තිබේ.
     
    • Like
    Reactions: Mahaawansha

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පිස්සු නැත්නම් ෂොක්..
    කොහොමත් දැන් දුගි ජනතාවට නිදහසේ කෑම කන්න
    බැරි වාතාවරණයක් තියෙද්දි.. තවත්..
    මේ වගේ බොලද නිතී ගෙන්න පටන් ගත්තාම..
    කොයි කාටත් ඉතින් හිනා යන්නේ නැත්නම් ඉතින් අහන්නත් දෙයක් ද..
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මොකද්ද බං මේ ගූ කතාව? කොහොමත් ඉතිං වලක් පිරුණම නගරසභාවට ගානක් දීල එපැයි ගූ ටික පටවල යවන්න :P

    මේ බද්ද ගහන්නෙ රෙනවටද? :lol:

    පිස්සු පීකුදු ඕයි ලංකාව නම්,
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    මොකද්ද බං මේ ගූ කතාව? කොහොමත් ඉතිං වලක් පිරුණම නගරසභාවට ගානක් දීල එපැයි ගූ ටික පටවල යවන්න :P

    මේ බද්ද ගහන්නෙ රෙනවටද? :lol:

    පිස්සු පීකුදු ඕයි ලංකාව නම්,

    aneda kiyanne
    dan ithin bade amaruwa ehama hada ganawa nemai
    kottu kalath iwarai dan:no:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඉස්සරහට පුකටත් මීටරයක් හයි කරනවලු. රෙන යුනිට් ගානට බදු ගහන්න.. :shocked: :shocked:

    සුද්දො හිටපු කාලෙවත් රෙනවට බදු ගැහුවේ නෑ මං හිතන්නෙ :oo:
    බලං ගියාම යකෝ අපේ පුකත් අපිට අයිති නෑනෙ..ඒකත් රාජ්‍ය දේපොලක්. :baffled: