bharyawo balamu

Dec 11, 2011
129
5
0
හෙට ඉදන් සිරසේ රෑ 9ට යනවා භාර්යාවෝ කියලා නාට්ටියක්... ඔය පබලුයි බොලද මීදුමුයි වගේ සරුව පිත්තල කතා නෙමේ. ඊයේ පෙරේදා ආපු නලු බට්ටොත් නෙමේ මේකෙ ඉන්නෙ..
බලන්න පුලුවන් ගන්න දෙයක් තියෙන නාට්ටියක්. මතකනේ ගග අද්දර නාට්ටිය... කොච්චර වටිනවද???
කෙහෙල් මල් සම්මාන උලෙලකදිවත් එක සම්මානයක් ලැබුනද???
අර බොලද මීදුම් වලට නම් පිට පිට සම්මාන. මේවා ඉතින් කාට කියන්නද??


එහෙනම් හෙට රෑ 9ට :cool::cool:







403083_339821239377216_142995139059828_1387770_58724669_n.jpg
 
Dec 11, 2011
129
5
0
ela ela oya hoda promotion parak denawa wage
:lol::lol::lol::lol:


promotion එකක් වගෙ....:eek::dull:



ප්‍රමෝට් පාරක් නම් තමා. හොද නට්ටියක් කියලා හිතුනා ඒකයි...






ŦĦĔ ƦȆƉǾӾ;11762232 said:
ඔයා සිරසෙද වැඩ:eek::P

හෆ්ෆේ එච්චර වාසනාවක් කොයින්ද අපිට