හෙට ඉදන් සිරසේ රෑ 9ට යනවා භාර්යාවෝ කියලා නාට්ටියක්... ඔය පබලුයි බොලද මීදුමුයි වගේ සරුව පිත්තල කතා නෙමේ. ඊයේ පෙරේදා ආපු නලු බට්ටොත් නෙමේ මේකෙ ඉන්නෙ..
බලන්න පුලුවන් ගන්න දෙයක් තියෙන නාට්ටියක්. මතකනේ ගග අද්දර නාට්ටිය... කොච්චර වටිනවද???
කෙහෙල් මල් සම්මාන උලෙලකදිවත් එක සම්මානයක් ලැබුනද???
අර බොලද මීදුම් වලට නම් පිට පිට සම්මාන. මේවා ඉතින් කාට කියන්නද??
එහෙනම් හෙට රෑ 9ට