2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
:lol:
තාම අඬනව ඇති කියලා හිතුවෙ නෑ පොන්ස් :rofl:
එච්චරටම රිදුනද? :P
දැං නාඩ ඉඳිං සොපිනො ගියදේ ගියාවේ :rofl:
 
Apr 19, 2011
5,700
210
0
පැටියා;11763330 said:
:lol:
තාම අඬනව ඇති කියලා හිතුවෙ නෑ පොන්ස් :rofl:
එච්චරටම රිදුනද? :P
දැං නාඩ ඉඳිං සොපිනො ගියදේ ගියාවේ :rofl:

:lol::lol:
 

khewagee

Active member
  • Aug 29, 2007
    652
    84
    28
    ඇත්ත පිටසක්වල ජිවින් ඇති.හැබැයි උන් ඔක්කොම උරු මියො වගෙ ජාතියක් වෙන්න ඔනෙ මොකද මුන් අපිව දැක්කම පන කඩන් දුවලා ගිහිල්ලා හැන්ගෙනවානෙ

    :lol::lol::lol::lol::lol::lol: පිස්සු විකාර කතා කියන්න එපා බන්
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,427
    698
    113
    37
    AREA 51
    ගනන් වලින් ඉහලට ගියා කියන මහත්තය රන්කිරි කට ගාල තියෙන්නේ අප්සට් පොරකගෙන්ද කොහෙද;);)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    කියනදේ නාහන ගුරු අර කොහෙට ගියත් එකයි කියනවා වගේ ඔන්න ඔහෙ අඬපං දුක සංකා යන්නම අලුත් අවුරුද්දෙ :lol:

    ප.ලි.
    ඒත් මූසලයි බං. :sorry:
    හොලන්ඩ් ඒලියන් එන්නෑ උඹ අඬනව දැක්කොත්.
    පලකෝ :D
    නැත්තං ඔන්න ඔහෙ අඬපං බං වෙන ත්‍රෙඩ් වල කැත කරන්නෙ නැතුව :rofl:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඔහොම පොඩ්ඩක් ඉවසලා හිටපන් කෝ !!!

    තව දෙයක් කියන්න තියෙනවා,
    ඇමරිකාවෙන් පැටිනම් ඩිස්ක් එකක් විශ්වයට මුදා හැරලා තියෙනවා,
    ඒකේ කුරැල්ලන්ගේ හඩවල් අනම් මනම් තියෙනවා, ඒකේ සාම පණිවුඩ‍යේ දෙවන භාෂාව වශයෙන් තියෙන්නේ සිංහල !! මෙච්චර පොඩි රටක් පොඩි ජන ගහනයක් භාවිතා කරන භාෂාවක් ඇතුලත් කිරීම නම් පුදුමයක්!! මොකද වින්ඩෝස් විස්ටා වලදි තමා ඔ.එස්. එකට සිංහල දාලා තිබ්බේ !!! ඒ උනාට පැලැටිනම් ඩිස්ක් එකේ ප්‍රධාන දෙවනි භාෂාව :lol::lol::lol:
    hi...machan..oka mama wishwasha karanne kohomada?
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    I have seen a lot of people expressing their ideas about the life existing beyond the earth..

    but my friend, you seriously sounds like you have personally met aliens and talked to them and lived with them :lol:

    you sounds like you are the alien's "agent" on the earth. :lol:
    yea i agree for this...too
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    පැටියා;11762569 said:
    :rolleyes:
    එතකොට ඔය යාලුවා කොහොමද දන්නෙ පරණවිතාරණ මහත්තයා ඒවා ඉස්සුවා කියලා? (වැල් බයිලානේ) ඔයාලා දෙන්නා සෙට් වෙලාද වැඩේ දුන්නෙ:rofl:. බයිලා කියන්න එපා. දන්න දෙයක් කතාකරන්නකො. :D

    (ගිරා ටෝක්ස්නේ මචං. 5වසරට ගිරා පාර දාන්න පුරුදු වුනාම දිගටම ගිරා පාර තමා. මොකෙක් හරි දෙයක් කිවුවොත් ඉස් මුදුනින් පිලිගන්නවා. :P)

    මට ඔය බහුබූත හොයන්න වෙලාවකුත් නෑ අවශ්‍යතාවයකුත් නෑ. පිරමීඩ හදන්න පිටසක්වලින් උදවු ගත්තා කියන්න තරං මම මගෙ මානව සංහතිය පහත් කරන්නෙත් නෑ. :P

    නස්කා බැරිනම් මොකේ වුනත් වැඩ දැම්මා කියලා කවුරුවත් කිවුවට මට වැඩක් නෑ. මගේ ජීවිත කාලෙදි මට අත්දකින්න තරම් දෙයක් ඒ ගැන හිතන්න මාව පොළඹවන්න පුලුවන් තරම් දෙයක් මට අහන්න වත් ලැබිලා නෑ. :P

    ඒ නිසා මගේ මානව සංහතිය බෙලහීනයැයි කියන්න, ඒලියන්ස්ලා උතුම්ය උන් අපිට පණිවුඩ එවන්න, පිරමීඩ හදන්න, අක්කර ගානක් විශාල වගාවන් කපලා පැටර්න්ස් පැයෙන් දෙකෙන් අඳින්න, එකී මෙකී නොකී ජිල්මාට් දාන්න තරම් බලවත්ය කියලා හිතන්න තරම් මම බෙලහීන කෙනෙක් නෙවෙයි ඔයාලා වගේ. :P
    ubath hari ban
    ..wow...
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,427
    698
    113
    37
    AREA 51
    අලුතෙන් කෑත කරන්න දෙයක් නෑ සුදු උබ ගිය තෑන කෑතකරනව නේ... අදුන ගන්න හරිම ලේසියි:yes:
     

    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    එදාට වඩා අද පිටසක්වල ගැන උනන්දුව වැඩියි.ඔබලා අද පිටසක්වල ජීවින් ගැන හොයනවා.නමුත් පිටසක්වල වසර දස දහස් ගනනක සිට ඔබලා ගැන සොයා ඇත.ඔබලාව අරාක්ශා කර ඇත. ඔබලා පරිනාමයේ යම් කිසි තීරනාත්මක අවධියක සිටී.එම තීරණාත්මක වසරට ඔබලා එලඹ සිටී.අන්තර් සක්වල පැවත්මට අවශ්‍යය ධර්මතා තවම ඔබලාට පරිසරය තුලින් ලබා දිය යුතුය. අධ්‍යාපනය තුලින් එන්නත් කල යුතුය.දැනුම තුලින් පිරවිය යුතුය.පිටසක්වල ජීවීන් විසින් මානව දරුවන් සුවිශාල ප්‍රමානයක් ‍රැගන යන ලදි.ඔවුන් විසින් පිටසක්වල ජීවීන් අතර හැදී වැඩීමෙන් එය ලබා ගෙන ඇත. කුමන අයුරින් හෝ එය ලබාගෙන සිටීනම් එය අපට වැදගත්මය.නමුත් පිටසක්වල පරිණාමය ඔබලාට වඩා වෙනස් සහ පැරණි නිසා පිටසක්වල ජීවින් සමාජ ධර්මතා උපතින්ම ලබයි. එය සහජයෙන් ඔවුන් ලබයි.
    Humans still acquiring morals & values from enviornment ,education & society. Aliens are born with morals & values.There is no need of injecting them.This may be due to different pattern of evolution or we have been here for longer time.
     
    Status
    Not open for further replies.