2012 

ඔන්න මමනම් නෑ.. 
ඔන්න දෙයියනේ කියලා අලුත් අව්රුද්දෙ පලවෙනි මරිසිය මම දැම්ම.
මේක මම කරපු එකක් නෙවේ අපේ එකෙක්ට වෙච්ච සීන් එකක්. අපේ ගමට එහා ගමේ පෙරහැර තිබ්බ. ඒකේ වෙච්ච අලි සීන් එකක් කලින් මම දැම්ම. එහෙනම් ඇඩ් නැතුව කතාවට බහින්නම්කො. අපේ ගම් පළාත් වල කොල්ලෝ අඩුයි කෙල්ලෝ තමා ගොඩක් ඉන්නේ. ඒ හින්ද කෙල්ලෙක් සෙට් කරගන්න එක එච්චර ගේමක් නෑ.![]()
ඔන්න එදත් ගමේ පෙරහැර පටන් ගන්න සුදානම. සංවිදායක කමිටුව වශයෙන් අපේ ගමේ කෙල්ලන්ට උපරිම ආරක්ෂාවක් ලබා දීම උදෙසා අපේ කොල්ලෝ ටික කෙල්ලෝ පස්සෙන්මයි. මොකද අපේ දේ රැකගන්න කියල කතාවකුත් තියෙනවනේ.
ඔන්න පෙරහැර පටන් ගත්ත. අපේ උන් ටික කෙල්ලෝ එක ඒකා දැම්ම බුක් කරගෙන. මමත් ඉතින් නැටුම් කණ්ඩායමේ ඉන්න නැංගි කෙනෙකුට ලයින් පාර දාගෙන යනවා. අපේ බුවෙක් ඉන්නවා සුප්පුව කියල මුත් පට්ටම කැල්ලකට ලයින් එක. කෙල්ල මාර ලස්සනයි කොට මොඩල් පට්ට කද. විස්තර හොයල බලද්දී මේකිට වයස 20යි. ඩිවෝස් එකක්. අපිත් සුප්පට විහිලු කර කර ගියා ලොවෙත් ඕක උබට සෙට් වෙන්න නෑ කියල.![]()
දැන් කොහොම හරි පෙරහැරත් පන්සලට ගිහිල්ල ඉවරයි. අපේ සුප්පත් පේන්න නෑ. අපි ඉතින් හිනාවෙවී හිටිය සුප්පා වැවටවත් පැනලද දන්නේ නෑ කියල. ටික වෙලාවකින් එකෙක් කිව්වා අඩේ ඉස්කෝලේ ගාව වලියක් වරෙල්ල කියල.
අපිටත් ඉතින් වලි කියන ඒවා පෙන්නන්න බෑ නේ. අපිත් සෙට් උනා මොකක්ද සීන් එක කියල බලන්න. අම්මට හුඩු සුප්පා ඉන්නවා කලිසමත් අතේ තියාගෙන බිම බලාගෙන. අර කෙල්ලත් ඉන්නවා පැත්තක. සුප්පගේ තාත්තා උගේ ගැනි. ඒ කියන්නේ සුප්පගේ අම්ම මතක් කර කර සුප්පට බනිනවා. දැන් අපේ සෙට් එක පුල් අන්දොස් මමත් ඉතින් කන පොඩ්ඩක් කරකෝල තිබ්බ ගැනියෙක්ගේ කට ගාවට.
මෙකයි සීන් එක අපේ සුප්පුව අරකිව සෙට් කරගෙන. අපිටත් නොකිය ශොටක් ගහන්න පාලුවට ගිය ප්‍රජා ශාලාවක් තිබ්බ එකට ගිහිල්ල. (අපිටත් කිව්වනම් අපිත් එනවනේ) කොහොම හරි මු අරකට රිංගනවා ගෙවල් ලග ගැනියෙක් දැකල තාත්තට කියල. මු වැඩේ පටන්ගන්න යනකොටම තාත්තා ඇවිල්ල දෙන්නටම කන පුරෝලා දීල. ලැජ්ජාවේ බෑ. සුප්පනම් දවස් දෙක තුනකින් කොලබ ජොබ් එකකට ගියා. අර කෙල්ල තවම ගමේ ඉන්නවා කිසි ගානක් නැතුව. අපේ උන් තවමත් අරකට ලයින් එක. දන්නවනේ මොකද කියල මුහුදේ නැව් ගියාට පාර හිටින්නේ නෑ නේ.ඔන්න මමනම් නෑ..

Machng Fatta Seen eka!!ඔන්න දෙයියනේ කියලා අලුත් අව්රුද්දෙ පලවෙනි මරිසිය මම දැම්ම.

මේ.........ඔන්න දෙයියනේ කියලා අලුත් අව්රුද්දෙ පලවෙනි මරිසිය මම දැම්ම.

මේ.........
නෑ එක්කෝ ඒක නොකියා ඉන්නම්![]()

මොකද යකෝ කියන මගුලක් කියපන්...මේ.........
නෑ එක්කෝ ඒක නොකියා ඉන්නම්![]()

Machng Fatta Seen eka!!![]()

අපි දෙන්නම දන්නවනේ බං සීන් එකමොකද යකෝ කියන මගුලක් කියපන්...![]()

muge gam palatha danaganinko apit gihila enna,,mata nan kisi awlak na,,,

අපි දෙන්නම දන්නවනේ බං සීන් එක
මෙතන කිව්වොත් උඔ ආය ලොග් වෙන එකකුත් නෑ![]()

සූප්පා ජාතික වීරයෙක් නේඔන්න දෙයියනේ කියලා අලුත් අව්රුද්දෙ පලවෙනි මරිසිය මම දැම්ම.
මේක මම කරපු එකක් නෙවේ අපේ එකෙක්ට වෙච්ච සීන් එකක්. අපේ ගමට එහා ගමේ පෙරහැර තිබ්බ. ඒකේ වෙච්ච අලි සීන් එකක් කලින් මම දැම්ම. එහෙනම් ඇඩ් නැතුව කතාවට බහින්නම්කො. අපේ ගම් පළාත් වල කොල්ලෝ අඩුයි කෙල්ලෝ තමා ගොඩක් ඉන්නේ. ඒ හින්ද කෙල්ලෙක් සෙට් කරගන්න එක එච්චර ගේමක් නෑ.![]()
ඔන්න එදත් ගමේ පෙරහැර පටන් ගන්න සුදානම. සංවිදායක කමිටුව වශයෙන් අපේ ගමේ කෙල්ලන්ට උපරිම ආරක්ෂාවක් ලබා දීම උදෙසා අපේ කොල්ලෝ ටික කෙල්ලෝ පස්සෙන්මයි. මොකද අපේ දේ රැකගන්න කියල කතාවකුත් තියෙනවනේ.
ඔන්න පෙරහැර පටන් ගත්ත. අපේ උන් ටික කෙල්ලෝ එක ඒකා දැම්ම බුක් කරගෙන. මමත් ඉතින් නැටුම් කණ්ඩායමේ ඉන්න නැංගි කෙනෙකුට ලයින් පාර දාගෙන යනවා. අපේ බුවෙක් ඉන්නවා සුප්පුව කියල මුත් පට්ටම කැල්ලකට ලයින් එක. කෙල්ල මාර ලස්සනයි කොට මොඩල් පට්ට කද. විස්තර හොයල බලද්දී මේකිට වයස 20යි. ඩිවෝස් එකක්. අපිත් සුප්පට විහිලු කර කර ගියා ලොවෙත් ඕක උබට සෙට් වෙන්න නෑ කියල.![]()
දැන් කොහොම හරි පෙරහැරත් පන්සලට ගිහිල්ල ඉවරයි. අපේ සුප්පත් පේන්න නෑ. අපි ඉතින් හිනාවෙවී හිටිය සුප්පා වැවටවත් පැනලද දන්නේ නෑ කියල. ටික වෙලාවකින් එකෙක් කිව්වා අඩේ ඉස්කෝලේ ගාව වලියක් වරෙල්ල කියල.
අපිටත් ඉතින් වලි කියන ඒවා පෙන්නන්න බෑ නේ. අපිත් සෙට් උනා මොකක්ද සීන් එක කියල බලන්න. අම්මට හුඩු සුප්පා ඉන්නවා කලිසමත් අතේ තියාගෙන බිම බලාගෙන. අර කෙල්ලත් ඉන්නවා පැත්තක. සුප්පගේ තාත්තා උගේ ගැනි. ඒ කියන්නේ සුප්පගේ අම්ම මතක් කර කර සුප්පට බනිනවා. දැන් අපේ සෙට් එක පුල් අන්දොස් මමත් ඉතින් කන පොඩ්ඩක් කරකෝල තිබ්බ ගැනියෙක්ගේ කට ගාවට.
මෙකයි සීන් එක අපේ සුප්පුව අරකිව සෙට් කරගෙන. අපිටත් නොකිය ශොටක් ගහන්න පාලුවට ගිය ප්‍රජා ශාලාවක් තිබ්බ එකට ගිහිල්ල. (අපිටත් කිව්වනම් අපිත් එනවනේ) කොහොම හරි මු අරකට රිංගනවා ගෙවල් ලග ගැනියෙක් දැකල තාත්තට කියල. මු වැඩේ පටන්ගන්න යනකොටම තාත්තා ඇවිල්ල දෙන්නටම කන පුරෝලා දීල. ලැජ්ජාවේ බෑ. සුප්පනම් දවස් දෙක තුනකින් කොලබ ජොබ් එකකට ගියා. අර කෙල්ල තවම ගමේ ඉන්නවා කිසි ගානක් නැතුව. අපේ උන් තවමත් අරකට ලයින් එක. දන්නවනේ මොකද කියල මුහුදේ නැව් ගියාට පාර හිටින්නේ නෑ නේ.ඔන්න මමනම් නෑ..

සූප්පා ජාතික වීරයෙක් නේ![]()
හැබැයි එදායින් පස්සේ මුව ඇහැටවත් දැක්කේ නෑ..