http://marisiwada.blogspot.com/2011/12/blog-post_14.html
මේක මම ලියපු කතාවක්...මොකෙක්ද පරයෙක් උගේ වගේ දාලා තියෙන්නේ![]()






මේක මට අද ක්ලාස් එකේදි උනු කැ*ම සීන් එකක්.
ඔන්න ක්ලාස් එකේ සර් කියලා දෙනවා.මට විටින් විට බෝර්ඩ් එක දිහා බලන් ඉද්දි නින්ද ගියා.
ඔන්න ඉන්ටර්වල් එකේදි මම එලියට ඇවිත් හිටියා අනිත් කොල්ලෝ එක්ක.
සර් මගෙන් ඇහුවා කොහෙද ගියේ කියලා.මම කිව්වා කොහෙවත් නෑ කියලා.
පස්සේ මැන්ස් කියනවා මම දැක්කා නිදන් ඉන්නවා.ඇයි හොරෙන් පොල් කඩන්න ගියාද මහ රෑ කියලා ඇහුවා.
ලග හිටිය කෙල්ලො සෙට් එක බක බක ගාලා හිනා වුනා.ඒත් එක්කම වෙන කොල්ලෙක් කිව්වා ඒසී එක නිසා එහෙම උනා කියලා.
මට පිස්සු හැදුනා.කෙල්ලො ඔක්කෝම හිනා උනා හෙන සද්දෙට.කැ*ම සීන් එක.







kello set ekage dath tika halapan 
ane pala,,uba jakak gahaala nadda katwatma?yako uba man wage kollekne


man ape English mista toke karala gahuwa dan mata wathura wage english puluwan

adow ow ban,,man nan kiynne okawa rmv karanna widiyak natei
akila ek newi ka.... cesh eka,,heta enwalu yako reslt
kello set ekage dath tika halapan
![]()
ඒ අහින්සක මුනු දැක්කාම එහෙම හිතෙන්නේ නෑ බන්.


ඔව් බං...චාටර්කැ* වැඩ වලින් හම්බකරන් කනවා කියන්නේ මේවාට තමා.
Report කරලත් වැඩක් නෑ බං...ඕවා නවතින දේවල් නෙමෙයිනේreport karanna![]()


අනිවා අනිවා.....me thread eke thiyena godak seen blog eke thiyenawane
patta charter wedak karanne blog 1 karana dial eka![]()
කෙල්ල පෙන් එකකුත් උස්සගෙන ආය හවස ආවා අපේ ගෙදර
ඇවිත් නලෝලා මට කියනවා
අනේ අයියා මේ ඉන්ටර්නෙට් එකෙන් ගන්න ෆයිල්ස් වල හරි නරක ඒවත් දාලා එවනව නේද කියලා
මං දැනගත්තා බඩු මාට්ටු කියලා
ඒ උනාට මාව මාට්ටු වෙලා නැති හින්දා මං නොදන්න ගානට ඇයි ඇයි මොකද උනේ? කියලා ඇහුවා
ඒකි කියනවා නෑ අනේ අර ෆොටෝෂොප් ෆයිල් එකේ මහා..... නරක ඒවා වගයක් තිබ්බනේ කියලා
මං ඇහුවා ඔයා බැලුවද කියලා
ඒකි සේරම බැලුවලු
මේ තියෙන්නේ ඒවා කියලා මට පෙන් එක ගහලා පෙන්නුවා
කොපි කරන් ඇවිත් පික් දෙක තුනක්
මං ඇහුවා ආය ගහලා දෙන්න ද කියලාසීඩී එක
එපාලු
එයා ඒක කොපි කරලා ඉන්ස්ටෝල් කරගන්නම්ලු![]()







ane ekane ban,,man asama TRD eka,,

ehenam ee muunu dakkama mokadda kiyapan ubata hitenne![]()








මම ඕ ලෙවෙල් පන්තියේ ඉන්නකොට ඉස්කොලෙදි වෙච්චි දෙයක් මේක.
මම ඒ දවස් වල මගේ යාලුවන්ගේ දනිස්ස පිටිපස්සට ගහලා වට්ටනවා.
එක දවසක් මම යාලුවෙක්ට ඔහොම කරා.මිනිහට මල පැනලා තව කොල්ලෙක් එක්ක එකතු වෙලා මාව පිටිපස්ස හැරිලා ඉන්න කෙල්ලෙක්ගේ ඇගට තල්ලු කරා පන්තියේ ඉන්ටර්වල් එකෙදි.
කෙල්ල වෙන කෙල්ලො සෙට් එකක් එක්ක කතා කර කර හිටියේ ඩෙස්ක් එකට අත තියාගෙන හිටගෙන බාගෙට නැවිලා.
අරුන් දෙන්නා තල්ලු කරපු පාර මගේ පොල්ල කෙලින්ම අර කෙල්ලගේ පු* මැද්දටම වැදුනා.මැක්සා ඕයි.
ඒ කෙල්ල ඊට පස්සේ බොරුවට වගේ මගේ පස්සෙන් එලවන් ආවා.මම දිව්වා.ටික වෙලාවකින් ආපහු පන්තියට ගියා.ඒ කෙල්ල ඊට පස්සේ මගේ දිහා අහින්සක විදිහට බලලා හිනා වෙලා නිකන් කතා කරා.


ane paw ban