2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

thameera rathnayake

Active member
  • Sep 5, 2010
    459
    55
    28
    33
    wattala
    whats this thing with senerath paranawithana? I've heard people talking about him like 1000 times and this is the first time i heard someone blaming him instead of appreciating his work.

    so i like to know whats the reason behind that tone you used there.

    පරණවිතාරන මහත්තයා කි‍යන්නේ අපිට වැඩ කරපු කෙනෙක් නෙමේ සුද්දන්ට වැඩ කරපු කෙනෙක්, අදටත් එයා ගත්ත පිංතූර වලට පිං සිද්ද වෙන්න තමයි අපේ ළමයි ඒවා කියවලා ඉගෙන ගන්නේ!!! හැබැයි ඒ සමහර පිංතූර වල ලිපි වලින් බාගයයි තියෙන්නේ, ඔහුට ඡායාරෑපකරණය නොහැකි පුද්ගලයෙක් කියන්න බැහැනේ, ඔන පොඩි ළමයෙක්ට පිංතූරයක් ගන්න පුලුවන්, ඒත් එහෙම කරන්න හේතුව සමහර දේවල් හංගන්න !!!!!! බොහෝමයක් ජනයා අතරේ ඇත්තටම පරණවිතාන මහත්තයාට ඇත්තේ අප්‍රසන්නයක්,මගේ මවට පවා මොකද අපේ අම්මා මට පොඩි කාලේ කිව්වා පරණවිතාරන මහතා ඔහු ඉගෙන ගත්ත විෂය සම්පුරනයෙන් වෙන කෙනෙකුට ඉගැන්නුවේ නැති බව!!!!
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    "අත්දකින්න තරම් දෙයක් ඒ ගැන හිතන්න මාව පොළඹවන්න පුලුවන් තරම් දෙයක් මට අහන්න වත් ලැබිලා නෑ."
    යාලුවා අපිට කිසිදෙයක් නිකන් ඇහෙන්නේ නැහැ අපි ඔනකමින් අහන්න ඔනේ,අපිට වතුරට බහින්නේ නැතුව වතුරේ සීතල අත්දකින්න බැහැ, ඒ වගේ මෙවා ගැන හොයන්නේ නැතුව මේවා ගැන අත්දකින්න බැහැ!!!! මම කියන්නේ නැහැ අපේ මානව සංහතිය බලහීනයි කියලා, ඒ උනාට අපේ මේ දැන් තියෙන තාක්ෂණය සහා මීට අවුරුදු ගානකට කලින් තිබුන තාක්ෂණය ගැන බලද්දී මෙච්චර ඉක්මනට දියුණු උනේ කොහෝමද කියලා නම් දන්නේ නැහැ!!!!
    මෙහෙමයි යාලුවා ඔයාට ඔය දේවල් වල වෙලට වෙලාව නැහැ කිව්ව ගමන්ම මම දැන ගත්තා ඇත්තටම ‍ඔයාට මේවා ගැන කිව්වට වැඩක් නැහැ කියලා!!! වෙලාවට ආවස්ථික පිරිවැයක් තියෙනවා ඒක නිසා මේ තෙඩ් එක කියවන අයට කරදරයක් නොවී මෙතනින් යනවානම් හොදයි යාලුවා!!!

    …මේව ගැන විශ්වාස කරන කට්ටියකුත් විශ්වාස නොකරන කොටසකුත් ඉන්නව බං.කලබල නොවී ඉඳපන්..
     
    thameera rathnayake

    Active member
  • Sep 5, 2010
    459
    55
    28
    33
    wattala
    ඇත්ත පිටසක්වල ජිවින් ඇති.හැබැයි උන් ඔක්කොම උරු මියො වගෙ ජාතියක් වෙන්න ඔනෙ මොකද මුන් අපිව දැක්කම පන කඩන් දුවලා ගිහිල්ලා හැන්ගෙනවානෙ

    :lol::lol::lol::lol::lol::lol: පිස්සු විකාර කතා කියන්න එපා බන්

    මචං පොඩ්ඩක් හිතලා බලන්න ඔයා ඉන්න ගෙදර එල්.ටී.ටී.ඊ එකෙන් වට කරොත් ඔය‍ෙ උරැ මීයෙක් වගේ හැංගෙන්නේ නැද්ද ?? මම නම් හැංගෙනවා පණ බේරා ගන්න !!! ඒ ‍වගේ තමයි අපිට ‍වගේම එයාලටත් පණ ගැන ආසාවක් නැතුව නෙමෙයි නේ !!!
     
    thameera rathnayake

    Active member
  • Sep 5, 2010
    459
    55
    28
    33
    wattala
    hi...machan..oka mama wishwasha karanne kohomada?

    ඔයා හොයලා බලන්න. එතොකොට ඔයාට ගොඩක් ප්‍රශ්ණ ඇති වෙයි, ඒවා මෙතන දාන්න,,, ඔයාට උදව් කරන්න පුලුවන් කට්ටිය ගොඩක් මෙතන ඉන්නවා!!!
     
    thameera rathnayake

    Active member
  • Sep 5, 2010
    459
    55
    28
    33
    wattala
    අර රාවනා රජුගෙ කතාව ඇත්ත.මමත් ඊ මේල් එකක දැක්ක රාවනා රජු දඩුමොනරෙන් ගියාලු ඊජිප්තුවට පිරමීඩ හදන දවස් වල ඒව හදන්න උදව් කරන්න. පිරමීඩ වල රාවනාගෙ දඩුමොනරෙ පින්තූරත් තියෙනව..
    මිතුරාගේ කතාව ඇත්ත
    ඇත්තටම දඩුමොණරය කියන්නේ රාවණා රජතුමාගේ ‍පෞද්ගලික යානය ( පෞද්ගලික නිළ රථය) විතරයි!! ඒකේ 3න් දෙනෙක්ට ගමන් කරන්න පුලුවන්, ඒත් රාවණා රජු ලග තිබ්බා සේනාව ප්‍රවාහනයක කරන යානා, එක පාරට 100 ක් 200ක් විතර ගෙනියන්න පුලුවන්, ඒවා තැටියක ස්වරෑපය ගන්නවා (දන්නවා ඇතිනේ දැන් ගොනා හැරෙන්නේ මොනාටද කියලා),,,,,,,,,,,,,,,,,,
    තීරණය ඔයාලා අතේ !!!
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    "අත්දකින්න තරම් දෙයක් ඒ ගැන හිතන්න මාව පොළඹවන්න පුලුවන් තරම් දෙයක් මට අහන්න වත් ලැබිලා නෑ."
    යාලුවා අපිට කිසිදෙයක් නිකන් ඇහෙන්නේ නැහැ අපි ඔනකමින් අහන්න ඔනේ,අපිට වතුරට බහින්නේ නැතුව වතුරේ සීතල අත්දකින්න බැහැ, ඒ වගේ මෙවා ගැන හොයන්නේ නැතුව මේවා ගැන අත්දකින්න බැහැ!!!! මම කියන්නේ නැහැ අපේ මානව සංහතිය බලහීනයි කියලා, ඒ උනාට අපේ මේ දැන් තියෙන තාක්ෂණය සහා මීට අවුරුදු ගානකට කලින් තිබුන තාක්ෂණය ගැන බලද්දී මෙච්චර ඉක්මනට දියුණු උනේ කොහෝමද කියලා නම් දන්නේ නැහැ!!!!
    මෙහෙමයි යාලුවා ඔයාට ඔය දේවල් වල වෙලට වෙලාව නැහැ කිව්ව ගමන්ම මම දැන ගත්තා ඇත්තටම ‍ඔයාට මේවා ගැන කිව්වට වැඩක් නැහැ කියලා!!! වෙලාවට ආවස්ථික පිරිවැයක් තියෙනවා ඒක නිසා මේ තෙඩ් එක කියවන අයට කරදරයක් නොවී මෙතනින් යනවානම් හොදයි යාලුවා!!!

    දැං ඔයා ඔය කතාකරන කිසි දේක පදනමක් නෑනෙ යාලුවා. :oo:

    මොකක් කිවුවත් ගිරා ගඳමයි එන්නෙ. :rofl:

    දැං තාක්ෂනේ මොකක්ද අවුල? ගෙඩිය පිටිං මයික්‍රොප්‍රොසෙසර පොලවට පාත් වුනේ නෑනෙ. (මේ සරළ උදාහරණයක් හරි. ගොනාවගේ දැං අහන්න එපා තාක්ෂනේ කියන්නෙ කොම්පියුටර්ද කියලා). ඇබකස් ඉඳං ගණක යනුත්‍ර දියුණු වෙලානෙ මැට්ටෝ අපි පාවිච්චි කරන පරිඝණකය දක්වා දියුණු වුනේ. ඒක උඹට ටියුබ්ලයිට් වුනාට මම පලිද? :P

    අත්දකින්න දැං ඔයාට ඒලියන්ස්ලා හම්බවෙලා තියනවද? ඔයා එක්ස්පෙරිමන්ට්ස් කලානේ...... :rofl:

    කවුරුහරි කියන දෙයක්නේ මෙයා ඔයා මෙතන ගිරාපාර දනේනෙ......

    අනික මේක ඉගෙනගනිං. ත්‍රෙඩ් එක දාලා තියෙන්නේ එලකිරි ටෝක් කියන සෙක්ෂන් එකේ.
    සංවාදයක් නම් ඒක සංවාදයක් වෙන්න ඕනෙ. විරුද්ධ මතත් තියෙන්න ඕනෙ. දන්නෙ නැත්තං කාගෙං හරි ගිරා පාරක් දාගනිං :lol:

    අර පරණවිතාරණගෙ සීන් එක ගැන සාක්ෂි තියනවනං දෙන්න. කෙනෙක්ට මඩ ගහද්දි ඒක එහෙමයි කියලා බෑ. සාක්ෂි ඕනෙනෙ නේද? :D

    (ඔයාගෙම හොඳටයි මම කියන්නෙ. කෙනෙක්ගෙ කීර්තිනාමයට අපහාස කලා කියලා නඩු දැම්මොත් ඔයා අමාරුවෙ වැටෙයි. මේත සයිබර් ලෝකෙනෙ කියලා ෂේප් වෙන්න නම් බෑ මචං. අයිපී ඇඩ්‍රස් එකෙන් ගෙදරටම හොයාගෙන එයි (ෂෙයාඩ් අයිපී වුනත් හොයන එක ගේමක් නෑ) :D)
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    අර රාවනා රජුගෙ කතාව ඇත්ත.මමත් ඊ මේල් එකක දැක්ක රාවනා රජු දඩුමොනරෙන් ගියාලු ඊජිප්තුවට පිරමීඩ හදන දවස් වල ඒව හදන්න උදව් කරන්න. පිරමීඩ වල රාවනාගෙ දඩුමොනරෙ පින්තූරත් තියෙනව..
    රාවණා රජු වසර දහස් ගානකට කලින් පෘථිවියට කඩා වැ‍ටුන පිටසක්වල යානයේ නායකයා. නමුත් මෙතන නායකයා කියන වචනය පෘථිවියට සාපෙක්ෂව හිතන්න එපා.එහි අරුත හූඟක් බැරෑරුම්. ඔහු සමග පැමිනි පිරිස ඔරියන්ස්ලා සමග පෘථිවියෙන් පිටවුනත්, රාවණා රජු දිගටම යම් කිසි කෘතගුණ සැලකීමක් වෙනුවෙන් පෘථිවියේ ‍රැඳී සිටියා.
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    පරණවිතාරන මහත්තයා කි‍යන්නේ අපිට වැඩ කරපු කෙනෙක් නෙමේ සුද්දන්ට වැඩ කරපු කෙනෙක්, අදටත් එයා ගත්ත පිංතූර වලට පිං සිද්ද වෙන්න තමයි අපේ ළමයි ඒවා කියවලා ඉගෙන ගන්නේ!!! හැබැයි ඒ සමහර පිංතූර වල ලිපි වලින් බාගයයි තියෙන්නේ, ඔහුට ඡායාරෑපකරණය නොහැකි පුද්ගලයෙක් කියන්න බැහැනේ,
    ශ්‍රී ලංකාව තුල පිටසක්වල ජීවින්ගේ දැඩි ක්‍රියාකරිත්වයක් තිබුනා .තියෙනවා.ඒක හුඟක් අය දන්නේ නෑ.
     
    jmai007

    Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha
    ශ්‍රී ලංකාව තුල පිටසක්වල ජීවින්ගේ දැඩි ක්‍රියාකරිත්වයක් තිබුනා .තියෙනවා.ඒක හුඟක් අය දන්නේ නෑ.

    ඒ ගැන තව ටිකක් පැහැදිලි කරන්න යාළුවා. ඔය දන්නා දේවල් ටික කියන්න .......:yes::yes::yes:
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    දැං තාක්ෂනේ මොකක්ද අවුල? ගෙඩිය පිටිං මයික්‍රොප්‍රොසෙසර පොලවට පාත් වුනේ නෑනෙ. (මේ සරළ උදාහරණයක් හරි. ගොනාවගේ දැං අහන්න එපා තාක්ෂනේ කියන්නෙ කොම්පියුටර්ද කියලා). ඇබකස් ඉඳං ගණක යනුත්‍ර දියුණු වෙලානෙ මැට්ටෝ අපි පාවිච්චි කරන පරිඝණකය දක්වා දියුණු වුනේ. ඒක උඹට ටියුබ්ලයිට් වුනාට මම පලිද? :P
    පෘථිවිය එහෙම මැජික් එකක් වගේ එක එක දේවල් පහල වෙන්නේ නෑ. අපි වසර සිය ගානක් රෝදයම දක්කා දක්කා හිටියා.කරත්තය හදන්න සෑහෙන කාලයක් ගියා. නමුත් අද ඇති වෙන පියවරවල් විදුලි වේගයෙන් යන්නේ.
    මගේ මූලික අදහස තාක්ෂනය ලබා ගැනීමට ඉතා සුලු කාලයයි යන්නේ.ඒක නෙවෙයි ප්‍රශ්නය.උසස් පරිණාමය තමයි ප්‍රශ්නය. අපි ධර්මතා තමයි ලබා ගැනීමට අසීරු.තාක්ෂනික දියුනුවත් සමග ගුණාංග ඉදිරියට යෑම අඩුයි.හුඟක් රටවල ඒක ගිහිල්ලම නෑ.මේක තමයි අපිට තියෙන බාධාව.ඒකට තමයි තල්ලුවක් මේ වසරේ වැඩියෙන්ම ලැබෙන්නේ.
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    ඒ ගැන තව ටිකක් පැහැදිලි කරන්න යාළුවා. ඔය දන්නා දේවල් ටික කියන්න .......:yes::yes::yes:

    මම ඒවා ටික ටික අවස්ථානුකූලව ඉදිරිපත් කරන්නම්.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අර රාවනා රජුගෙ කතාව ඇත්ත.මමත් ඊ මේල් එකක දැක්ක රාවනා රජු දඩුමොනරෙන් ගියාලු ඊජිප්තුවට පිරමීඩ හදන දවස් වල ඒව හදන්න උදව් කරන්න. පිරමීඩ වල රාවනාගෙ දඩුමොනරෙ පින්තූරත් තියෙනව..
    :lol:

    ඒ දඬුමොඬරෙයි මේ අඬුමොඬරෙයි එකම කියලා කියන්න නම්බර් ප්ලේට් එක තිබ්බද මචං? :rofl:

    ආසියාවේ ආශ්චර්යය තමයි මේ :)
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    පැටියා;11765495 said:
    :lol:

    ඒ දඬුමොඬරෙයි මේ අඬුමොඬරෙයි එකම කියලා කියන්න නම්බර් ප්ලේට් එක තිබ්බද මචං? :rofl:

    ආසියාවේ ආශ්චර්යය තමයි මේ :)

    ඔයාල මේක පිලි ගන්නේ නැත්නම් මේ ත්‍රෙඩ් එකේ ‍රැඳි ඉන්නේ කුමකටද? :confused:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    රාවණා රජු වසර දහස් ගානකට කලින් පෘථිවියට කඩා වැ‍ටුන පිටසක්වල යානයේ නායකයා. නමුත් මෙතන නායකයා කියන වචනය පෘථිවියට සාපෙක්ෂව හිතන්න එපා.එහි අරුත හූඟක් බැරෑරුම්. ඔහු සමග පැමිනි පිරිස ඔරියන්ස්ලා සමග පෘථිවියෙන් පිටවුනත්, රාවණා රජු දිගටම යම් කිසි කෘතගුණ සැලකීමක් වෙනුවෙන් පෘථිවියේ ‍රැඳී සිටියා.
    :lol::lol::lol:

    මට මගෙ ගුද විවරයෙන් හිනා බං.
    බෙහෙත් ගනිං ඉක්මනට තව තද වෙන්න කලිං :lol:
     
    jmai007

    Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha
    මම ඒවා ටික ටික අවස්ථානුකූලව ඉදිරිපත් කරන්නම්.

    හරි!
    ලංකාවට ආපු යු එෆ් ඕ ගැන ඔයාට මොනාද කියන්න පුළුවන් ප්‍රසිද්ද නොවුණු විස්තර????
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔයාල මේක පිලි ගන්නේ නැත්නම් මේ ත්‍රෙඩ් එකේ ‍රැඳි ඉන්නේ කුමකටද? :confused:
    මට ඕනෙ නිසානේ....... :lol:
    මොකක්ද අවුල?
    මේ වෙබ්සයිට් එක ඔයාගෙ නෙවෙයිනෙ නේද? :frown:

    එහෙමනම් මේ වගේ ගොං ප්‍රශ්න අහන්න එපා :lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    හරි!
    ලංකාවට ආපු යු එෆ් ඕ ගැන ඔයාට මොනාද කියන්න පුළුවන් ප්‍රසිද්ද නොවුණු විස්තර????
    පොඩ්ඩක් ඉවසන්න අපේ හොලන්ඩ් ඒලියන් කතාවක් ගොතාගෙන ඇවිත් කියයි :P
     
    Status
    Not open for further replies.