whats this thing with senerath paranawithana? I've heard people talking about him like 1000 times and this is the first time i heard someone blaming him instead of appreciating his work.
so i like to know whats the reason behind that tone you used there.
පරණවිතාරන මහත්තයා කියන්නේ අපිට වැඩ කරපු කෙනෙක් නෙමේ සුද්දන්ට වැඩ කරපු කෙනෙක්, අදටත් එයා ගත්ත පිංතූර වලට පිං සිද්ද වෙන්න තමයි අපේ ළමයි ඒවා කියවලා ඉගෙන ගන්නේ!!! හැබැයි ඒ සමහර පිංතූර වල ලිපි වලින් බාගයයි තියෙන්නේ, ඔහුට ඡායාරෑපකරණය නොහැකි පුද්ගලයෙක් කියන්න බැහැනේ, ඔන පොඩි ළමයෙක්ට පිංතූරයක් ගන්න පුලුවන්, ඒත් එහෙම කරන්න හේතුව සමහර දේවල් හංගන්න !!!!!! බොහෝමයක් ජනයා අතරේ ඇත්තටම පරණවිතාන මහත්තයාට ඇත්තේ අප්රසන්නයක්,මගේ මවට පවා මොකද අපේ අම්මා මට පොඩි කාලේ කිව්වා පරණවිතාරන මහතා ඔහු ඉගෙන ගත්ත විෂය සම්පුරනයෙන් වෙන කෙනෙකුට ඉගැන්නුවේ නැති බව!!!!








