මේ ටිකේ බලන්න හොද ෆිල්ම් එකක් හම්බුනේ නැහැ, ඉතින් මගේ ටිකිරි මොලේට පොඩි අහසක් ආවා...කට්ටිය කියමුද බලන්න 2011 දී බලපු හොදම ෆිල්ම් එක මොකක්ද කියලා.. හැබැයි හොදම එක හොදේ, එකයි කියන්නේ එකයි, ලිස්ට් පිටින් දාන්න ලැහැස්ති වෙන්න එපා..


Last edited:





