2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

Orionstar

Banned
Jul 14, 2011
529
13
0
හරි!
ලංකාවට ආපු යු එෆ් ඕ ගැන ඔයාට මොනාද කියන්න පුළුවන් ප්‍රසිද්ද නොවුණු විස්තර????
UFO කියන්නේ පිටසක්වල ජීවින්ගේ ඇත්ත දේවල්ම නෙවෙයි.ඒව හොලෝග‍රැම්ස්. එහෙම නැත්නම් හොලෝග්‍රැ‍ෆික් ඉමේජස්. ඔවුන් යම් කිසි කාර්ය කරනකොට අවධානය වෙනතකට යොමු කරන්න මේවා යවනවා. පිටසක්වල ක්‍රියාකාරිත්වය. මීට වඩා දියුනුයි.ගුප්තයි.බලවත්. සමහර ඇත්ත ඒවා,ඒ කියන්නේ හොලෝග්‍රෑම් නොවන ඒවා යනවා.අපේ තාක්ෂනය පවා ඔවුන්ගේ යම් පාලනයක් තියෙනවා.නමුත් විනාශකාරි අවි ආයුධ දේවල් ගැන නිදහසක් දීලා තියෙන්නේ අපගේ අභිලාශයන් නිරීක්ෂනය කර එයට විසදුම් පිණිසයි.
 

Orionstar

Banned
Jul 14, 2011
529
13
0
holograph.jpg
 

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    රාවණා රජු වසර දහස් ගානකට කලින් පෘථිවියට කඩා වැ‍ටුන පිටසක්වල යානයේ නායකයා. නමුත් මෙතන නායකයා කියන වචනය පෘථිවියට සාපෙක්ෂව හිතන්න එපා.එහි අරුත හූඟක් බැරෑරුම්. ඔහු සමග පැමිනි පිරිස ඔරියන්ස්ලා සමග පෘථිවියෙන් පිටවුනත්, රාවණා රජු දිගටම යම් කිසි කෘතගුණ සැලකීමක් වෙනුවෙන් පෘථිවියේ ‍රැඳී සිටියා.

    කොහොමද ඔයා මේ දේවල් කියන්නේ? මොකක්ද පදනම?
     

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    අනේ ගොන් හරකෝ රාවණා රජ්ජුරුවෝ පිටසක්වල පිරිසකගේ නායකයෙක් කියන්න උඹට තියෙන සාක්ෂි ඉදිරිපත් කරපන්.

    නිකන් උඹට හිතෙන හිතෙන එව්වා මෙතන දාන්නේ නැතුව. :lol:
     

    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    රාවණා රජුගේ කාලය සහ ඊජිප්තු ෆරාවෝ කාලය සමානයි.ෆරාවො හිතුවේ පිටසක්වල ජීවින් දෙවිවරු කියලයි.ඔවුන් හදන පිරමිඩ ස්මාරක සහ දේවාල කියලයි.දේව සංකේත කියලයි.අනිත් එක ඔවුන් දැන සිටියේ නෑ ඒක අතරමන් වුන පිටසක්වල ජීවින් පිටසක්වලට ඔවුන් සිටින තැන පෙන්වීම සඳහා හදපු සලකුනු බව.රාවණා රජුගේ හැඩරුව පෘථිවි වාසින්ගේ හැඩරුවින් වෙනස්.ඔහු ඉතා දියුණු දේවල් භාවිතා කරා.
    හනුමා කියන්නේ රාවණාගේ ඔත්තු කරුවෙක්. ඔවුන් සමග සිටපු දියුණු වානරයෙක් රාමා සමග හිතවත් වුනා. රාමාව පාලනය කිරීම පිනිසයි එය වුනේ.
     

    thameera rathnayake

    Active member
  • Sep 5, 2010
    459
    55
    28
    33
    wattala
    පැටියා;11765427 said:
    දැං ඔයා ඔය කතාකරන කිසි දේක පදනමක් නෑනෙ යාලුවා. :oo:

    මොකක් කිවුවත් ගිරා ගඳමයි එන්නෙ. :rofl:

    දැං තාක්ෂනේ මොකක්ද අවුල? ගෙඩිය පිටිං මයික්‍රොප්‍රොසෙසර පොලවට පාත් වුනේ නෑනෙ. (මේ සරළ උදාහරණයක් හරි. ගොනාවගේ දැං අහන්න එපා තාක්ෂනේ කියන්නෙ කොම්පියුටර්ද කියලා). ඇබකස් ඉඳං ගණක යනුත්‍ර දියුණු වෙලානෙ මැට්ටෝ අපි පාවිච්චි කරන පරිඝණකය දක්වා දියුණු වුනේ. ඒක උඹට ටියුබ්ලයිට් වුනාට මම පලිද? :P

    අත්දකින්න දැං ඔයාට ඒලියන්ස්ලා හම්බවෙලා තියනවද? ඔයා එක්ස්පෙරිමන්ට්ස් කලානේ...... :rofl:

    කවුරුහරි කියන දෙයක්නේ මෙයා ඔයා මෙතන ගිරාපාර දනේනෙ......

    අනික මේක ඉගෙනගනිං. ත්‍රෙඩ් එක දාලා තියෙන්නේ එලකිරි ටෝක් කියන සෙක්ෂන් එකේ.
    සංවාදයක් නම් ඒක සංවාදයක් වෙන්න ඕනෙ. විරුද්ධ මතත් තියෙන්න ඕනෙ. දන්නෙ නැත්තං කාගෙං හරි ගිරා පාරක් දාගනිං :lol:


    අර පරණවිතාරණගෙ සීන් එක ගැන සාක්ෂි තියනවනං දෙන්න. කෙනෙක්ට මඩ ගහද්දි ඒක එහෙමයි කියලා බෑ. සාක්ෂි ඕනෙනෙ නේද? :D


    (ඔයාගෙම හොඳටයි මම කියන්නෙ. කෙනෙක්ගෙ කීර්තිනාමයට අපහාස කලා කියලා නඩු දැම්මොත් ඔයා අමාරුවෙ වැටෙයි. මේත සයිබර් ලෝකෙනෙ කියලා ෂේප් වෙන්න නම් බෑ මචං. අයිපී ඇඩ්‍රස් එකෙන් ගෙදරටම හොයාගෙන එයි (ෂෙයාඩ් අයිපී වුනත් හොයන එක ගේමක් නෑ) :D)
    යාලුවා මම හොදම දන්නවා අයි.පි. එක කියන්නේ මොකක්ද කියලා!!!

    ඇත්තටම යාලුවා පරණවිතාරන මහතාට මම විතරක් නෙමේ මේ විදියට කියන්නේ, පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් තියෙන්නේ ලොකු කනස්සල්ලක් !! අපේ සමහර වටිනා කියන පොත් රැසියාවේ තියෙනවා.....
    ඒවා ඒ ඒ රට වලට ගියේ කොහොමද කියලා නම් හිතිය යුතු කාරනයක්...............
    ඔබ ඇබකසය ගැන කතා කරනවා, ඇත්තටම ඇබකසය කියන්නේ ලී වලින් හැලුව, ස්වයංක්‍රීය නොවන උපකරණයක්,ඇබකසය හැදුව කාලයේ සිට දැන් ගෙවීගිය කාලය අරන් බැලුවොත් පෙනෙයි දියුණුව කොච්චර ඉක්මනින් වෙලාද කියලා!!!!!!! ඉන්ටර්නෙට් එකේ උපන් නම ආර්පනෙට් ඒක ඉපදුනේ ඇමරිකාවේ හමුදාව තුළ!!!!! දැන් අහන්න එපා ඒක හොය ගත්ත අය කියන්නේ බොරැවක්ද කියලා, නීල්ලුයි,ඒඩවිනුයි,මයිකලුයි හදට ගිය එකේ ඔක මොකක්ද ?? (මම හිතන්නේ තේරෙන්න ඇති මම කිව්ව දේ ඒ කිව්වේ බොරැ චරිත)

    ඔයාට මෙතනින් යන්න කිව්වේ යාලුවා ඔයාට දෙන්න උත්තර අපි ලග නැති නිසා නෙමේ පෝස්ට් 100 පැනලා බාගයක්ම තියෙන්නේ ඔයාගේ බොරැ අදහස්,,,,, අලුතින් කියවන කෙනෙක්ට එපා වෙනවා!!

    මචෝ මම පත්තරයක් බලාගෙන නෙමේ මේවා කියන්නේ මම අවුරැදු ගානක් හොයා ගත්ත ඒවා, ඔයාට කොච්චර කිව්වත් මේවා තේරෙන්නේ නැහැ මොකද ඔයා මේවා ගැන හොයන්නේ නැති නිසා ( නස්කා ලයින්ස් ඇදලා තියෙන්නේ කොල වල ලු :lol::lol::lol: ) ‍ඔයා මට නිකන් 1 වසරේ ළමයෙක් වගේ ඔයාට මේ දේවල් වල කිසි දැණුමක් නැහැ. මට කියන්න තියෙන්නේ මෙච්චරයි පොඩ්ඩක් මේ දේවල් ගැන හොයලා මෙතන පෝස්ට් දාන්න,
    ඔයා ඔච්චර ඒලියන්ස්ලා නැහැ කිව්වට අපි දාලා තියෙන කිසිම සාධකයක් තරකානුකූලව කඩන්න බැහැනේ මොකද ඒවා ගැන පැහැදිලි කරන්න ඔයාට බැහැ !! ඔයා ඒවා ගැන දන්නේ නැහැ
     

    jmai007

    Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha
    ඔරියන්ස්ටාර් ............සමහර විට ඔයාට පුළුවන් ඔයා හිතන දේ මෙතන දාන්න. එත් එකට පදනමක් තියෙන්න ඕනි. නැත්තම් මේ දේවල් විස්වාස කරන අය අතරෙත් ඔයා ජෝකර් කෙනෙක් , බොරු කාරයෙක් වෙනවා. පුලුවන්නම් පිළිගන්න පුළුවන් දේවල් පෙන්නන්න.....කියන්න.
     

    thameera rathnayake

    Active member
  • Sep 5, 2010
    459
    55
    28
    33
    wattala
    පැටියා;11765495 said:
    :lol:

    ඒ දඬුමොඬරෙයි මේ අඬුමොඬරෙයි එකම කියලා කියන්න නම්බර් ප්ලේට් එක තිබ්බද මචං? :rofl:

    ආසියාවේ ආශ්චර්යය තමයි මේ :)

    දඩු මොණරයට අපහාස කිරීම නිසා එකක් කියන් නම් හැබැයි වැඩිය හොයන්න යන්න එපා!!!
    දැනටත් හොදින් ක්‍රියා කරන විමාණයක් අපේ රටේ ඉතිරි වෙලා තියෙනවා, ඒක ගැන හොයන්න එපා මොකද දැනට අපේ රටේ රාවණා රජුව විශ්වාස කරන අය අඩුයි,
    ඒකත් ඇමරිකාවෙන් ඇවිල්ලා උස්සන් යයි අන්තිමට !!! අපේ ගොං හැත්ත ඒකත් විකුණය !!!

    ඒක රැක ගැනීම අපේ වගකීමකි..
     

    thameera rathnayake

    Active member
  • Sep 5, 2010
    459
    55
    28
    33
    wattala
    හරි!
    ලංකාවට ආපු යු එෆ් ඕ ගැන ඔයාට මොනාද කියන්න පුළුවන් ප්‍රසිද්ද නොවුණු විස්තර????

    ලංකාවට ගොඩක් UFO ඇවිත් තියෙනවා, ගොඩ බස්සලාත් තියෙනවා !! ඒත් අපේ ලංකාවේ ජනයන් එක්ක කතා කරා කියලනම් මට වර්ථා වෙලා නැහැ ( සමහර විට කතා කරලත් ඇති)
    මේ ගැන මගේ හරි මතකයක් නැහැ ගමක නමක් ලෙස මතක තියෙන්නේ බදුල්ල ප්‍රදේශයේ ගොඩබ‍පු එක විතරයි, මේ දේවල් පොලිස්යට වාර්ථා උනත් ‍ඒවා ‍ඉවතට විසි වෙලා යනවා මනස්ගාත ලෙස!!!
     
    Aug 13, 2010
    423
    106
    0
    නරකමුල්ල
    aaae221630f.jpg


    ancientalienscover.jpg


    ancientaliens.jpg


    මේ Ancient Alien කොටස් 3ම මම ඩවුන්ලෝඩ් කලා. මේ දවස් වල බලන ගමන් ඉන්නේ


    Code:
    http://www.monova.org/download/torrent/4842579/2011-10-28/1265c690de5b0d17fdd3068604bebe51b378e858/Ancient_Aliens_Season_1_2_3_DVDRip_HDTV_TSV.torrent

    තව තියෙනවා UFO Hunters කියලා series එකක්, ඒකේ ගොඩක් මිනිසුන්ගේ data මත තමයි base වෙලා තියෙන්නේ ,Roswell වගේ ඒවා... එකෙත් season 3ක් තියෙනවා මෙන්න ලින්ක්ස්


    season 1

    Code:
    http://www.monova.org/download/torrent/2208031/2009-01-18/9aa8f9fa7ea615e2aa78541acc934766104f375b/History_Channel_-_UFO_Hunters_-_Season_1.torrent


    season 2

    Code:
    http://www.monova.org/download/torrent/2705507/2009-05-15/3a0f060522a27117a8077233e3f5348f904440d7/UFO_Hunters_Season_2.torrent


    season 3

    Code:
    http://www.monova.org/download/torrent/3545698/2010-02-25/17350fccb89bb3d5d845cf8249f875f3de132189/UFO_Hunters_Season_3.torrent


    AAAE147990-06.jpg


    AAAE115550-05NS.jpg



    More info
     

    thameera rathnayake

    Active member
  • Sep 5, 2010
    459
    55
    28
    33
    wattala
    රාවණා රජුගේ කාලය සහ ඊජිප්තු ෆරාවෝ කාලය සමානයි.ෆරාවො හිතුවේ පිටසක්වල ජීවින් දෙවිවරු කියලයි.ඔවුන් හදන පිරමිඩ ස්මාරක සහ දේවාල කියලයි.දේව සංකේත කියලයි.අනිත් එක ඔවුන් දැන සිටියේ නෑ ඒක අතරමන් වුන පිටසක්වල ජීවින් පිටසක්වලට ඔවුන් සිටින තැන පෙන්වීම සඳහා හදපු සලකුනු බව.රාවණා රජුගේ හැඩරුව පෘථිවි වාසින්ගේ හැඩරුවින් වෙනස්.ඔහු ඉතා දියුණු දේවල් භාවිතා කරා.
    හනුමා කියන්නේ රාවණාගේ ඔත්තු කරුවෙක්. ඔවුන් සමග සිටපු දියුණු වානරයෙක් රාමා සමග හිතවත් වුනා. රාමාව පාලනය කිරීම පිනිසයි එය වුනේ.

    ඔය දේවල් නම් මට කලින් අහන්න ලැබිලා නැහැ!! ඒත් මට හම්බුන දේවල් වලට විරැද්ධ දේවලුත් මෙතන තියෙනවා!!! ඔයා කියාගෙන යන්න,
     
    Last edited:

    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    ගමක නමක් ලෙස මතක තියෙන්නේ බදුල්ල ප්‍රදේශයේ ගොඩබ‍පු එක විතරයි,
    බදුල්ල ප්‍රදේශයේ හුඟක් වගා කව තිබුනා මතකයි. කුඹුරු වල මේවා තිබුනා. මේවා අවබෝධ කරගන්න පුලුවන් වුනාද කියන්න මම දන්නේ නෑ.ඇමෛකාවට එවපු හුඟක් වගා කව, මැසේජස් ඒ අය විනාශ කරා.ඒවා උන්ගේ ප්‍රතිපත්ති වලට විරුද්ධයි.විශ්වාසයන්ට එරෙහි ඒවා.නමුත් එංගලන්තෙට එවපු ඒවා හුඟක් ලීක් වෙන නිසා එංගලන්තයේ මේවා ඇති වෙමින් පවතිනවා. ඉරිඟු වගාවන්(කෝන් ෆීල්ඩ්) වල මේවා තියෙන්නේ. පිටසක්වල ජීවින් අපේ කඳු වලට ආසයි.
    20120101225042.png
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    යාලුවා මම හොදම දන්නවා අයි.පි. එක කියන්නේ මොකක්ද කියලා!!!
    ඔයාට මෙතනින් යන්න කිව්වේ යාලුවා ඔයාට දෙන්න උත්තර අපි ලග නැති නිසා නෙමේ පෝස්ට් 100 පැනලා බාගයක්ම තියෙන්නේ ඔයාගේ බොරැ අදහස්,,,,, අලුතින් කියවන කෙනෙක්ට එපා වෙනවා!!

    ඔයා කියපු දේවලුත් ඔයාට ඔප්පු කරන්න බැරි නම් ඉන් මයි පොයින්ට් ඔෆ් වීවු ඒවා ඔයාගෙ බොරු අදහස් විතරයි :P

    පුලුවන් නම් ගහපු පම්පෝරි වලින් අර පරණවිතාරණගෙ සීන් එක ඔප්පු කරන්න. ඔයා එහෙම කලොත් මම මේ ත්‍රෙඩ් එකේ ආය පෝස්ට් දාන්නෙ නෑ :P

    බැරිනම් ආය ඔයත් මේ ත්‍රෙඩ් එකේ පෝස්ට් දාන්න එපා. ඩීල්? :rofl:

    ඔබ ඇබකසය ගැන කතා කරනවා, ඇත්තටම ඇබකසය කියන්නේ ලී වලින් හැලුව, ස්වයංක්‍රීය නොවන උපකරණයක්,ඇබකසය හැදුව කාලයේ සිට දැන් ගෙවීගිය කාලය අරන් බැලුවොත් පෙනෙයි දියුණුව කොච්චර ඉක්මනින් වෙලාද කියලා!!!!!!! ඉන්ටර්නෙට් එකේ උපන් නම ආර්පනෙට් ඒක ඉපදුනේ ඇමරිකාවේ හමුදාව තුළ!!!!! දැන් අහන්න එපා ඒක හොය ගත්ත අය කියන්නේ බොරැවක්ද කියලා, නීල්ලුයි,ඒඩවිනුයි,මයිකලුයි හදට ගිය එකේ ඔක මොකක්ද ?? (මම හිතන්නේ තේරෙන්න ඇති මම කිව්ව දේ ඒ කිව්වේ බොරැ චරිත)

    ඉතිං ඕක තමයි දියුණුව කියන්නේ. ඇයි වැලි බයිලා කියවන්නේ?
    පොඩ්ඩක් හොයලා බැලුවොත් තේරෙයි (හැකියාවක් ඇති කියලා හිතනවා) ස්ටෙප් බයි ස්ටෙප් ඒ දේවල් දියුණු වුනේ කොහොමද කියලා. :D

    ගෙඩි පිටිං කිසි දෙයක් පාත් වෙලා නෑ. වැල් බයිලා නැතුව පුලුවන් නම් ඔප්පු කරපං :P

    මචෝ මම පත්තරයක් බලාගෙන නෙමේ මේවා කියන්නේ මම අවුරැදු ගානක් හොයා ගත්ත ඒවා, ඔයාට කොච්චර කිව්වත් මේවා තේරෙන්නේ නැහැ මොකද ඔයා මේවා ගැන හොයන්නේ නැති නිසා ( නස්කා ලයින්ස් ඇදලා තියෙන්නේ කොල වල ලු ) ‍ඔයා මට නිකන් 1 වසරේ ළමයෙක් වගේ ඔයාට මේ දේවල් වල කිසි දැණුමක් නැහැ. මට කියන්න තියෙන්නේ මෙච්චරයි පොඩ්ඩක් මේ දේවල් ගැන හොයලා මෙතන පෝස්ට් දාන්න,
    ඔයා ඔච්චර ඒලියන්ස්ලා නැහැ කිව්වට අපි දාලා තියෙන කිසිම සාධකයක් තරකානුකූලව කඩන්න බැහැනේ මොකද ඒවා ගැන පැහැදිලි කරන්න ඔයාට බැහැ !! ඔයා ඒවා ගැන දන්නේ නැහැ

    කවුද අනේ නස්කා ලයින්ස් කොල වල ඇඳලා තියනවා කියලා කිවුවේ? :rofl:
    පයිත්තියංද? පෙන්නපං මම එහෙම එකක් කියලා තියනවනං :yes:

    ඕකනේ කියන්නෙ කියන කිසිදේක පදනමක් නෑ. ගිරා ටෝක්ස් පමණයි :rofl:

    වැල් බයිලා නැතුව පරණවිතාරණ ගැන ගහපු පම්පෝරිය ඔප්පු කරපං :D

    ග්‍රෝ අපි මචං. :P

    ලැජ්ජාවක් තියනවනං පරණවිතාරණ වැල්බයිලෙ ඔප්පු කරලා වෙන දේවල් ගැන කියවන්න. අපිට කාඩ්බෝඩ් වීරයො ඕනෙ නෑ මේ රටට.:D

    ඔයාගෙ නම පොඩ්ඩක් සර්ච් කලාම අපූරු පිංතූරයක් හම්බවුනා. සුදුසුයි කියලා හිතුනොත් දාන්නං. :P
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    රාවණා රජු වසර දහස් ගානකට කලින් පෘථිවියට කඩා වැ‍ටුන පිටසක්වල යානයේ නායකයා. නමුත් මෙතන නායකයා කියන වචනය පෘථිවියට සාපෙක්ෂව හිතන්න එපා.එහි අරුත හූඟක් බැරෑරුම්. ඔහු සමග පැමිනි පිරිස ඔරියන්ස්ලා සමග පෘථිවියෙන් පිටවුනත්, රාවණා රජු දිගටම යම් කිසි කෘතගුණ සැලකීමක් වෙනුවෙන් පෘථිවියේ ‍රැඳී සිටියා.

    ඔව් වෙන්න පුලුවන්.
    රාවණාගේ තිබ්බ ටෙක්නීක්ස් තාම නෑ හොයාගෙන.
    එච්චර ඇඩ්වාන්ස්.
    රාවණා පැරදුනේ මිනිහා එක්ක එකට හිටපු එවුන් එකට ඉදන් දෙපැත්ත කාපු නිසා.නැත්තම් අද ඉන්දියාවට රස කරකර කියන්න කතා නෑ.
    දඩු මොනරේ ගැන රාවණා පොතක් ලිව්වලු.ඒක එන්ගලන්තේ අය ගොඩක් පරි
    ස්සමින් තියන් ඉන්නවාලු.
     
    Last edited:

    thameera rathnayake

    Active member
  • Sep 5, 2010
    459
    55
    28
    33
    wattala
    ruwantheekshana said:
    thameera rathnayake said:
    ruwantheekshana said:
    රාවණ රජු කියල කෙනෙක් හිටිය බව මම විශ්වාශ කරනවා. එත් ඔහු පිටසක්වල ජීවියෙක් කියන එක ඇත්තද?:eek::eek:
    ඒක ගැන නම් මටත් තියෙන්නේ සැකයක් !!!
    මම එහෙම එකක් කලින් අහලා නැහැ!! හැබැයි මිත්‍රයා රාවණා රජු Stargate භාවිතා කරලා තියෙනවා!!!
    මම දැනට දන්න දේවල් එක්ක නිගමනයකට එද්දි කියන්න පුලුවන් රාවනා රජු මිනිසෙකු බවයි!!!
    ඒත් බොහෝ විට පිටසක්වලත් සමග සම්භන්දතා තිබිලා තියෙනවා කියලා විශ්වාස කරන්න පුලුවන්

    ඔය කියන පිටසක්වල ජීවින් කොයි වගේද? ඇස් ලොකු කොලපාට මිනිස් හැඩයක් තියෙන අයද?
    යාලුවා මම කවදාවත් පිටසක්වල ජීවියෝ දැකලා නැහැ!!! පුරාණ ලෙන් වල වගේ ඒවගේ තියෙන්නේ ගලින් නෙලපු චිත්‍ර ඒවායේ ගගණ ඇදුම් වලින් සැරසුණු චිත්‍ර තියෙන්නේ, කොලපාට මිටි ඔලුව ලොකු ජීවියෝ කියන්නේ ‍චිත්‍රපට වල දසුන් පමණයි!!!!
     
    Status
    Not open for further replies.