UFO කියන්නේ පිටසක්වල ජීවින්ගේ ඇත්ත දේවල්ම නෙවෙයි.ඒව හොලෝගරැම්ස්. එහෙම නැත්නම් හොලෝග්‍රැෆික් ඉමේජස්. ඔවුන් යම් කිසි කාර්ය කරනකොට අවධානය වෙනතකට යොමු කරන්න මේවා යවනවා. පිටසක්වල ක්‍රියාකාරිත්වය. මීට වඩා දියුනුයි.ගුප්තයි.බලවත්. සමහර ඇත්ත ඒවා,ඒ කියන්නේ හොලෝග්‍රෑම් නොවන ඒවා යනවා.අපේ තාක්ෂනය පවා ඔවුන්ගේ යම් පාලනයක් තියෙනවා.නමුත් විනාශකාරි අවි ආයුධ දේවල් ගැන නිදහසක් දීලා තියෙන්නේ අපගේ අභිලාශයන් නිරීක්ෂනය කර එයට විසදුම් පිණිසයි.හරි!
ලංකාවට ආපු යු එෆ් ඕ ගැන ඔයාට මොනාද කියන්න පුළුවන් ප්‍රසිද්ද නොවුණු විස්තර????






