බදුල්ල ප්රදේශයේ හුඟක් වගා කව තිබුනා මතකයි. කුඹුරු වල මේවා තිබුනා. මේවා අවබෝධ කරගන්න පුලුවන් වුනාද කියන්න මම දන්නේ නෑ.ඇමෛකාවට එවපු හුඟක් වගා කව, මැසේජස් ඒ අය විනාශ කරා.ඒවා උන්ගේ ප්රතිපත්ති වලට විරුද්ධයි.විශ්වාසයන්ට එරෙහි ඒවා.නමුත් එංගලන්තෙට එවපු ඒවා හුඟක් ලීක් වෙන නිසා එංගලන්තයේ මේවා ඇති වෙමින් පවතිනවා. ඉරිඟු වගාවන්(කෝන් ෆීල්ඩ්) වල මේවා තියෙන්නේ. පිටසක්වල ජීවින් අපේ කඳු වලට ආසයි.
![]()
කොයි කාලේද බදුල්ලේ වග කව තිබුනේ??????? ඔය යානය අවෙත් බණ්ඩාරවෙල ඉස්කෝලෙකට..... ඔයා බොරු කියනවා වගේ.....











.

