2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

jmai007

Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha
    බදුල්ල ප්‍රදේශයේ හුඟක් වගා කව තිබුනා මතකයි. කුඹුරු වල මේවා තිබුනා. මේවා අවබෝධ කරගන්න පුලුවන් වුනාද කියන්න මම දන්නේ නෑ.ඇමෛකාවට එවපු හුඟක් වගා කව, මැසේජස් ඒ අය විනාශ කරා.ඒවා උන්ගේ ප්‍රතිපත්ති වලට විරුද්ධයි.විශ්වාසයන්ට එරෙහි ඒවා.නමුත් එංගලන්තෙට එවපු ඒවා හුඟක් ලීක් වෙන නිසා එංගලන්තයේ මේවා ඇති වෙමින් පවතිනවා. ඉරිඟු වගාවන්(කෝන් ෆීල්ඩ්) වල මේවා තියෙන්නේ. පිටසක්වල ජීවින් අපේ කඳු වලට ආසයි.
    20120101225042.png

    කොයි කාලේද බදුල්ලේ වග කව තිබුනේ??????? ඔය යානය අවෙත් බණ්ඩාරවෙල ඉස්කෝලෙකට..... ඔයා බොරු කියනවා වගේ.....:no::no::no::no::no:
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    මචන් Orionstar බැරි වෙලාවකවත් ඉරානය සහා ඇමෙරිකාව යුද්දෙකට පැටලුනොත් aliens ලා කෙබදු තීරණයක්‌ ගනීවිද? ඔවුන් කාට සහය දක්වයිද?
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    මේක (youtube)වීඩියෝ හදලා තියෙන්නේ ක්‍රිස්තියන් සයන්ස් මොනිටර්ස් කියන මූලධර්මවාදී කන්ඩයමක්.මේ අය කිතු දහමට විද්‍යාවෙන් සහ පිටසක්වල ජීවින්ගේ සාකිෂි තුලින් එන බාධක ඉවත් කිරීමටයි ඉන්නේ.මේ නිවෙදකයා ඔවුන්ගේ වැඩසටහන් වල සුලබව ඉන්නවා.
    පෝල් කියන පිටසක්වල ජීවිය උග්‍ර ක්‍රිස්තියන් බක්තික කාන්තාවගෙන් එක සරල ප්‍රශ්නයක් අහනවා.ඒක සරල වුනාට ඒක ඉතා බයානක ප්‍රශ්නයක් මේ මූලධර්මවාදින්ට යොමුවෙන.
    මගේ පැවත්ම ඔබගේ ආගම පැහැදිලි කරන්නේ කොහොමද?
    paul-movie-alien-comedy-lightbulb-head-inner-eyeli1.jpg

    How do you explain me?
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    මචන් Orionstar බැරි වෙලාවකවත් ඉරානය සහා ඇමෙරිකාව යුද්දෙකට පැටලුනොත් aliens ලා කෙබදු තීරණයක්‌ ගනීවිද? ඔවුන් කාට සහය දක්වයිද?
    ඔවුන් සියලූම න්‍යෂ්ඨික අවි අක්‍රිය කරනු ඇත.නමුත් ඔවුන්ගේ පැමිනීම ඇමරිකානු ධනවාදයට මෙන්ම ඉරාන ආගමික විශ්වාසයන්ට හිතකර පුවතක්නම් නෙවෙයි.ඒක තමයි මම කීවේ ඔවුන් අමතන්නේ ජනතාව මිසක් ඔය සටන්කාමි නායකයන් නම් නෙවෙයි.ඒ අයට උන් වැදගත් නෑ.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    ඒ ගැන තව ටිකක් පැහැදිලි කරන්න යාළුවා. ඔය දන්නා දේවල් ටික කියන්න .......:yes::yes::yes:

    :yes:
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    උබ මොකද්ද බන් කියන්න හදන්නේ.ඔය කියනවිදියේ සක්වලයෝ ඉන්නවනම් ඇයි පෙන්නේ එන්නේ නැත්තේ....උන් මිනිස්සුන්ට බය නිසා නේද
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    ඔවුන් සියලූම න්‍යෂ්ඨික අවි අක්‍රිය කරනු ඇත.නමුත් ඔවුන්ගේ පැමිනීම ඇමරිකානු ධනවාදයට මෙන්ම ඉරාන ආගමික විශ්වාසයන්ට හිතකර පුවතක්නම් නෙවෙයි.ඒක තමයි මම කීවේ ඔවුන් අමතන්නේ ජනතාව මිසක් ඔය සටන්කාමි නායකයන් නම් නෙවෙයි.ඒ අයට උන් වැදගත් නෑ.
    ඔයා පිට සක්වල ජීවින්ගේ මාධ්‍ය ප්‍රකාශකයාද මෙච්චර ශුවර් කරලා මෙවා කියන්නෙ :rolleyes::P
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    ඔයා පිට සක්වල ජීවින්ගේ මාධ්‍ය ප්‍රකාශකයාද මෙච්චර ශුවර් කරලා මෙවා කියන්නෙ :rolleyes::P

    :lol::lol::lol::lol: :lol::lol::lol::lol:

    නෑ හලෝ මුට ඇත්තටම හෙන මානසික සීන් එකක්ද කොහෙද. :lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හනුමා වරක් රාවණාගේ සිරබාරයට පත් වුන බවක් කියවෙනවා.නමුත් ඔහු හනුමව මැරුවෙන් නෑ නේද. නකුට ගිනි තිව්වා කියනවා.නෑ ඒක යම්කිසි අලෝකයක් සහිත දෙයක් හනුමගේ වලිගේ ගහලා නිදහස් කරා.මිනිස්සු හිතුවේ වලිගේ පත්තු වෙලා කියලා. ඔහු පැල්පත් ගිනි තීවා කියනවා.හැබයි ඒ වලිගෙන් නම් වෙන්න බෑ.

    වෙන්න පුලුවන් කියන කතාව.
    මැරුවේ නෑ තමා.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :lol::lol::lol::lol: :lol::lol::lol::lol:

    නෑ හලෝ මුට ඇත්තටම හෙන මානසික සීන් එකක්ද කොහෙද. :lol:
    මූ අපේ ඉතිහාසෙත් වෙනස් කරන්න හදනවා බං :(
    අනික් එවුන්ට මේවා ආතල්. :growl:
    මොනවා කරන්නද බං කෑගහන එකා තමා අන්තිමට මෝඩයා වෙන්නෙ :dull:.
    ලෙට් ද ඩෝග්ස් බාක් :rofl:
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    පැටියා;11767926 said:
    මූ අපේ ඉතිහාසෙත් වෙනස් කරන්න හදනවා බං :(
    අනික් එවුන්ට මේවා ආතල්. :growl:
    මොනවා කරන්නද බං කෑගහන එකා තමා අන්තිමට මෝඩයා වෙන්නෙ :dull:.
    ලෙට් ද ඩෝග්ස් බාක් :rofl:

    සහතික ඇත්ත මචන්. :yes:

    බල්ලෝ නෙවෙයි බන් මුන් පුත්තලන් බූරුවෝ :lol:

    හුජ්ජ බරට ප** කෙලින් වෙන පුක්ගැටී කොල්ලෝ පුරාවිද්‍යා චක්‍රවර්තීලා වෙන්න හදනවා. ගොන් හැත්ත :lol:

    මෙව්වා පිළිගන්න මෝඩ රැලකුත් ඉන්නවනේ බන්

    පු*නුත් හිනා :lol:
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    වෙන්න පුලුවන් කියන කතාව.
    මැරුවේ නෑ තමා.

    හනුමා කියන්නේ රාවණා සමග පැමිනි දියුනු වානරයෙක්. ඔහු රාමා සමග මිත්‍රවී රවනාගේ ඔත්තු කරුවෙක් ලෙස සිටියා.සීතාව ගෙන යාමට ඔහුගෙන් රාවණාට සහයක් ලැබුනා.
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    හනුමා කියන්නේ රාවණා සමග පැමිනි දියුනු වානරයෙක්. ඔහු රාමා සමග මිත්‍රවී රවනාගේ ඔත්තු කරුවෙක් ලෙස සිටියා.සීතාව ගෙන යාමට ඔහුගෙන් රාවණාට සහයක් ලැබුනා.

    පු* දීපන් :lol:
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    සහතික ඇත්ත මචන්. :yes:

    බල්ලෝ නෙවෙයි බන් මුන් පුත්තලන් බූරුවෝ :lol:

    හුජ්ජ බරට ප** කෙලින් වෙන පුක්ගැටී කොල්ලෝ පුරාවිද්‍යා චක්‍රවර්තීලා වෙන්න හදනවා. ගොන් හැත්ත :lol:

    මෙව්වා පිළිගන්න මෝඩ රැලකුත් ඉන්නවනේ බන්

    පු*නුත් හිනා :lol:
    පරණවිතානලා හෙල ඉතිහාසය වසර 2500ක් කියලා කියන්නේ.නමුත් ඊට එහාට දිවෙන උරුමයක් තියෙනවා.ඒක ඒ අය වසන් කරලා මනස්ගාත පටවලා තියෙන්නේ උඹලට.
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    පරණවිතානලා හෙල ඉතිහාසය වසර 2500ක් කියලා කියන්නේ.නමුත් ඊට එහාට දිවෙන උරුමයක් තියෙනවා.ඒක ඒ අය වසන් කරලා මනස්ගාත පටවලා තියෙන්නේ උඹලට.

    අනේ පලයව් පුක් ගැටී කොල්ලනේ :lol:
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    ඔයා පිට සක්වල ජීවින්ගේ මාධ්‍ය ප්‍රකාශකයාද මෙච්චර ශුවර් කරලා මෙවා කියන්නෙ :rolleyes::P
    මේ වසරෙදිම මම කියන එක මොකක්ද කියලා ඔබලා තේරුම් ගනීවී.ප්‍රොෆෙසීස් වලින් පිටසක්වලින් ලැබුන ප්‍රොෆෙසි කීපයයි තියෙන්නේ.
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    හනුමා කියන්නේ රාවණා සමග පැමිනි දියුනු වානරයෙක්. ඔහු රාමා සමග මිත්‍රවී රවනාගේ ඔත්තු කරුවෙක් ලෙස සිටියා.සීතාව ගෙන යාමට ඔහුගෙන් රාවණාට සහයක් ලැබුනා.

    හප්පා ඒ කියන්නේ planet of the apes එකේ වදුරන්ගෙන් එකෙක්ද දාන්නේ නැහැ
     
    thameera rathnayake

    Active member
  • Sep 5, 2010
    459
    55
    28
    33
    wattala
    this one?
    http://www.elakiri.com/forum/attachment.php?attachmentid=36159&d=1325500812

    or that the other one an alien making the crop circle? dude dont tell me thats a genuine pic :lol:
    මම ඇටැච් කරලා තියෙන එක ඇත්ත එකක් !! ඒක මට ශුවර් නිසයි දැම්මේ
    ඒත් අර දාලා තියෙන ක්‍රෝප් සර්කල් ගැන නම් මම දන්නේ නැහැ!!!
    මොනා උනත් ඇත්තක් කියන්න ඔනේ !! ක්‍රෝප් සර්කල් ගැන මගේ විශ්වාසයක් නැහැ, ඒත් මම කිව්ව හැම දෙයක් ගැනම මට 75% ක විශ්වාසයක් තියෙනවා!!!
    මොකද මම නස්කා ලයින්ස් ස්ටාර් ගේට් ගැන කිව්ව ඒවා වරදින්නත් පුලුවන්, මොකද මම ඒලියන්ස්ලා දැකලා නැති නිසා............................ ඒත් මම ඒ එකක්වත් කාටවත් විශ්වාස කරන්න කිව්වේ නැහැ!!! ඒවා ගැන හොයලා බලන්න.. මේ Orionstar නම් මේක සීරියස් අරන් වැඩි, එයා ඇත්තටම හිතනවා නම් එයා ඒලියන් කෙනෙක් කියලා ඉක්මනටම‍ දොස්තර කෙනෙක් හම්බෙන එක හොදයි!!! මෙයා කියාගෙන යන ඒවට මටත් බය හිතෙනවා
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,427
    698
    113
    37
    AREA 51
    ඔයාලා පෝල් කියන චිත්‍රපට බලලා ඇති.ඒකේ ඉන්න පෝල් කියන පිටසක්වල ජීවීයා තමයි පිටසක්වල ජීවින්ට සමාන කෙනා.මිනිසා විසින් මේ දක්වා ලබාගෙන ඇති යම්දුරකට සමාන රූපය එකයි.ඒක මම වගකීමෙන් කියනවා. සිනමා නලු නිලියන් වගේ පිටසක්වල ජීවින් බලාපොරොත්තුවෙන්න එපා.විවිධාකාරයි.නමුත් පෘථිවිය සමග සම්බන්ධකමක් දක්වන්නේ අපිට තරමක් සමාන පිටසක්වල පිරිසක්.ඔවුන් එන්නේ ඔරියන්ස් තාරකා මණ්ඩලයෙන්.
    :):)

    උබේ ඔය ගොන් කතා නිසා තමයි මේ ත්‍රෙඩ් එක අප්සට් උනේ:angry::angry:
     
    Status
    Not open for further replies.